Youth Society of St. Anthony's Church - Kadalana

Ever since our "YOUTH" has seen in the forefront in every event , every modification that took place in our church තේමාව - "තුරුණු වියේ සවිබලය යොදා නවමු ලොවක් මිහිතලයේ මවා"
වර්ෂ 2011 සැප්තැම්බර් 23 ගරු ෆීලික්ස් ශාන්ත සහයක පියතුමන් යටතේ ස්ථාපිත ශා.අන්තෝනි තරුණ සමිතිය වයස අවුරුදු18 සිට 30 දක්වා වු අවිවාහක යෞවන යෞවනියන්ට වෙන්වු තුරුණු සමිතියකි.
කෙළිලොල් යෞවනයේ මිහිරියාව ඔස්සේ සිය වගකිම්,යුතුකම් අමතක නොකරමින් තුරුණු ජේසුගේ මනුසත් බව සමාජයේ ජිවත් කරමින් වගකිම් දැරිය හැකි,සමාජයට ඵලදායි ජිවිතයේ මැදපෙළක් බිහිකරලීම මෙම සමිතියේ ප්‍රධාන දේහ ලක්ෂණයයි.
මිසම් ජනතාවගේ එකමුතුකම වර්ධනයට වාර්ෂිකව සංවිධානය කෙරෙන සිංහල අවුරුදු උළෙල,සරුංගල් තරඟය,වෙසක් දන්සල,ක්‍රිකට් තරඟ, සුහද හමුව වැනි තාරුණ්‍යයේ බාහිර ක්‍රියාකාරකම් සමඟ දෙව්මැදුරේ ශ්‍රමදාන කටයුතු, විභාග සඳහා ඉදිරිපත් වන සිසු සිසුවියන් වෙනුවෙන් පැවැත්වෙන විශේෂ යාච්ඤා මෙහෙයන් ආදිය සංවිධානය කිරිම මෙම සමිතියේ විශේෂ ලක්ෂණයයි.

Operating as usual

08/09/2021
17/07/2021
Photos from Youth Society of St. Anthony's Church - Kadalana's post 26/06/2021

තරුණ ජේසුගේ ප්‍රේමයේ ප්‍රීතිමත් සාක්ෂිකරුවන් වන ගමනේදී හමු වූ ආදරණීය පවුල 💙❤️

දෙවියන් වහන්සේගේ සොබා දහම නම් මැවිල්ලේ සුන්දරත්වය විදින්න අපට ලැබුණු මහගු අවස්තාවක්....🌱🌿🍁🌻

කාර්ය බහුල තරුණ ජීවිතයෙන් මිදී සමිතියක් ලෙස පුරා දින තුනක් දහසක් බාධක මධ්‍යයේ සිංහරාජ ලෝක උරුම වැසි වනාන්තර අඩවියේ උසින් දෙවැනි වූ "මුලාවැල්ල කඳු තරණය" හා සෞන්දර්යාත්මක ජීවිත ගවේෂණ චාරිකාව තුළ කඩලාන තරුණ පවුලේ අපි ආදරය,සතුට විනෝදය බෙදා ගත්ත විදිය ❤️😍

13/06/2021

ඔබ සැමට ශු.අන්තෝනි තුමාගේ මැදිහත්වීම තුල පිහිට හා ආශිර්වාදය ලැබෙන සුබ මංගල්‍යයක් වේවා....🙏🙏🙏

ඔබ සැමට ශු.අන්තෝනි තුමාගේ මැදිහත්වීම තුල පිහිට හා ආශිර්වාදය ලැබෙන සුබ මංගල්‍යයක් වේවා....🙏🙏🙏

12/06/2021

කඩලාන ශාන්ත අන්තෝනි දෙව්මැදුරේ සදෙව් වාහිනී නැවතත්...
ශුද්ධවූ අන්තෝනි මුනිඳුන්ගේ මංගල්‍යය වෙනුවෙන් දෙව්මැදුරේ මාධ්‍ය ඒකකය විසින් නිර්මාණය කළ "තාරක මුනි වරුණ" විශේෂ වැඩසටහන හා දිව්‍ය සත්ප්‍රසාදීය මෙහෙය ජූනි 12 වන සෙනසුරාදා සවස 6.30 සිට සජීවීව
අපගේ Youtube හා Facebook සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ බලාපොරොත්තු වන්න.

FACEBOOK

St.Anthony’s Church Kadalana Moratuwa

https://www.facebook.com/St-Anthonys-Church-Kadalana-Moratuwa-109107107264729/

👇පහල ලින්ක් එක click කර Youtube චැනලය Subscribe කරන්න

https://www.youtube.com/channel/UCZxmnt1EcXUdLsr5A6lcJnQ

කඩලාන ශාන්ත අන්තෝනි දෙව්මැදුරේ සදෙව් වාහිනී නැවතත්...
ශුද්ධවූ අන්තෝනි මුනිඳුන්ගේ මංගල්‍යය වෙනුවෙන් දෙව්මැදුරේ මාධ්‍ය ඒකකය විසින් නිර්මාණය කළ "තාරක මුනි වරුණ" විශේෂ වැඩසටහන හා දිව්‍ය සත්ප්‍රසාදීය මෙහෙය ජූනි 12 වන සෙනසුරාදා සවස 6.30 සිට සජීවීව
අපගේ Youtube හා Facebook සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ බලාපොරොත්තු වන්න.

FACEBOOK

St.Anthony’s Church Kadalana Moratuwa

https://www.facebook.com/St-Anthonys-Church-Kadalana-Moratuwa-109107107264729/

👇පහල ලින්ක් එක click කර Youtube චැනලය Subscribe කරන්න

https://www.youtube.com/channel/UCZxmnt1EcXUdLsr5A6lcJnQ

03/06/2021

ඇතුලාන්ත සුවයකට දිනය සහ වේලාව වෙන් කර තබා ගන්න...

ඇතුලාන්ත සුවයකට දිනය සහ වේලාව වෙන් කර තබා ගන්න...

02/06/2021

පවුලක් ලෙස එක්වෙමු...🙏 👨‍👩‍👧‍👦

පවුලක් ලෙස එක්වෙමු...🙏 👨‍👩‍👧‍👦

14/05/2021

කඩලාන මීසමේ සම්පත , ශාන්තුවරයෙක්ගේ ශුද්ධ වූ දෑතින් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලැබීමේ ආශීර්වාදය හිමිකරගත් තෝමස් ප්‍රනාන්දු සංක්‍රිතියන් සීයාව ස්වර්ග රාජ්‍ය වෙත කැදවාගනු ලැබීය...

සැමගේ ආදරණීය මාමා වු අපේ සංක්‍රිස්තියන් මාමාට ශාන්ත අන්තෝනි තරුණ සමිතියේ ගෞරවණීය උපහාරය..

ඔහු ජේසු අතේ සුරැකේවා!!!!

කඩලාන මීසමේ සම්පත , ශාන්තුවරයෙක්ගේ ශුද්ධ වූ දෑතින් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලැබීමේ ආශීර්වාදය හිමිකරගත් තෝමස් ප්‍රනාන්දු සංක්‍රිතියන් සීයාව ස්වර්ග රාජ්‍ය වෙත කැදවාගනු ලැබීය...

සැමගේ ආදරණීය මාමා වු අපේ සංක්‍රිස්තියන් මාමාට ශාන්ත අන්තෝනි තරුණ සමිතියේ ගෞරවණීය උපහාරය..

ඔහු ජේසු අතේ සුරැකේවා!!!!

Photos from Youth Society of St. Anthony's Church - Kadalana's post 22/04/2021

පාස්කු ප්‍රහාරයෙන් ජිවිත අහිමි වු සියලු දෙනා වෙනුවෙන් පහන් දල්වමින් දෙවියන් වහන්සේට කල කන්නලව්ව....
යුක්තිය වෙනුවෙන්........

Photos from Youth Society of St. Anthony's Church - Kadalana's post 07/03/2021

යුක්තිය වෙනුවෙන් නිහඬ විරෝධතාවයට එකා මෙන්...

07/03/2021
07/03/2021
Photos from Youth Society of St. Anthony's Church - Kadalana's post 27/02/2021

අ.පො.ස සාමාන්‍ය පෙල කඩඉමට මුහුණ දෙන අපගේම සහෝදර සහෝදරියන් වෙනුවෙන් පැවැත්වු ආශීර්වාදත්මක යැදුම් මෙහෙය..

23/02/2021

ඔබ වෙනුවෙන් දෙවිඳුන් යදින්නට පැමිණෙන්න..🙏🙏🙏

ඔබ වෙනුවෙන් දෙවිඳුන් යදින්නට පැමිණෙන්න..🙏🙏🙏

17/02/2021

වත ඉරාගෙන නොව සිත ඉරාගෙන දෙවිඳුන් වෙතට එන්න...🙏💜️

වත ඉරාගෙන නොව සිත ඉරාගෙන දෙවිඳුන් වෙතට එන්න...🙏💜️

27/01/2021

නවක සමාජිකයන්ට ආරාධනා කර සිටිමු 🙂

නවක සමාජිකයන්ට ආරාධනා කර සිටිමු 🙂

12/01/2021

තරුණ ජේසුගේ ප්‍රේමයේ ප්‍රීතිමත් සාක්ෂිකරුවන් වන ගමනේදී හමු වූ ආදරණීය පවුල..💕

කාර්ය බහුල තරුණ ජීවිතයේ සමිතියක් විදිහට එකතු වෙලා සතුට, ආදරය,විනෝදය, අදහස් බෙදා ගෙන, විවිධ වැඩසටහන් එකමුතුව නිම කර වෙහෙසකර වර්ෂයක අවසානයේ කඩලාන තරුණ පවුලේ අපි ආදරේ බෙදා ගත්ත විදිහ.. 😍

"අපට සැමවිටම අපගේ යෞවනය සඳහා අනාගතය ගොඩනගා ගත නොහැක, නමුත් අපට අනාගතය සඳහා අපගේ යෞවනය ගොඩනගා ගත හැකිය."😊❤️✨

29/12/2020

අපේ පල්ලියේ...
ලෝකයේ වැඩිම කාලයක් දෙව්මැදුරක සංක්‍රිස්තියන්වරයෙකු ලෙස සේවය කල
වැඩිහිටිම සංක්‍රිස්තියන් මාමා.
* නම- පනාගොඩ ගේ තෝමස් ප්‍රනාන්දු
* උපන්දිනය- 1916.12.29
* වයස- අවුරුදු 104 යි.( 105 වසරට පා තබනවා)
* සේවය -
1. කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය
1936 - 1939 දක්වා, වසර 4 ක්.
* කඩලාන සාන්ත අන්තෝනි දේවස්ථානය
1940 සිට මේ දක්වා..( වසර 85 ක්)
* විවාහය-
1950.12.29
වසර 70 ක්
විශේෂ සිදුවීම්-
1) 1995 දී ශුද්ධවූ 2 වන ජුවාම් පාවුළු ශුද්ධෝත්තම පියතුමන් වෙතින් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලැබීම.
2) වසර 42 කට පසුව ලෝකයේ ශුද්ධාසනයේ විශ්ව සභා ඇගයීමට ලක්වීම. බෙනෙමෙරෙන්ති පදක්කමෙන් පිදුම් ලැබීම.
3) ශුද්ධෝත්තම පාප්තුමන් ලා 3 නමකගෙන් ආශීර්වාද සහතික ලැබීම.
4) තම සේවයේ 50 වසර දා පුතුට ගුරු පත්වීමක් ලැබීම..
ඔබගේ ප්‍රසාද ස්නාපන සීනුව නාද කල,
ඔබ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලැබූ දා සීනුව නාද කල සංක්‍රිස්තියන් මාමාගේ,
1- 104 වන උපන් දිනය,( 105 වසරට පා තැබීම)
2- විවාහයේ 70 වන වසර ,
3- සංක්‍රිස්තියන් සේවයේ 85 වසර
වෙනුවෙන්
2020.12.29 අගහරුවාදා සවස 5 ට දෙවිදුන්ට ස්තූති කරන නොවන දිව්‍ය පූජාවට සහභාගි වන්නට දෙව්මැදුරට එන්න.
සංක්‍රිස්තියන් මාමාට නීරෝගී සුව පතන්න.
මෙවන් ආශ්චර්යවත් අවස්ථාවක් ඔබේ ජීවිතයට නැවත නොලැබෙන බැවින් ඔබේ හිතවතුන්වද දැනුවත් කරන්න.

Photos from Youth Society of St. Anthony's Church - Kadalana's post 15/11/2020

සුබ උපන් දිනයක් යහපත් එඩේරාණනි!!!
දේව ආශිර්වාදය තුල ඔබවහන්සේ නීරෝගිමත්ව වැජඹෙවා...

01/11/2020

මිසම්වාසී ජනතාවට කෙරෙන කාරුණික දැනුම් දිමයි..

මිසම්වාසී ජනතාවට කෙරෙන කාරුණික දැනුම් දිමයි..

23/10/2020

මිසම්වාසී ජනතාවට කෙරෙන කාරුණික දැනුම් දිමයි..

මිසම්වාසී ජනතාවට කෙරෙන කාරුණික දැනුම් දිමයි..

21/10/2020

✝️මුලු ලොවම වසංගත රොගයෙන් සුවපත් වේවා ✝️
ඔබ සැමට ලස්සන දවසක් වේවා ජෙසු පිහිටයි

✝️මුලු ලොවම වසංගත රොගයෙන් සුවපත් වේවා ✝️
ඔබ සැමට ලස්සන දවසක් වේවා ජෙසු පිහිටයි

15/10/2020

මිසම්වාසී ජනතාවට කෙරෙන කාරුණික දැනුම් දිමයි..

මිසම්වාසී ජනතාවට කෙරෙන කාරුණික දැනුම් දිමයි..

12/10/2020

ජේසුනි මේ විනාශකාරී කොරෝනා වසංගතයෙන් අප සියළු දෙනා රැකදුන මැනවි.

ජේසුනි මේ විනාශකාරී කොරෝනා වසංගතයෙන් අප සියළු දෙනා රැකදුන මැනවි.

Photos from Youth Society of St. Anthony's Church - Kadalana's post 09/10/2020

අ.පො.ස උසස් පෙල සිසුන් සදහා සංවිධානය කරනු ලැබූ ආශිර්වාදාත්මක මෙහෙය..
මෙවර විභාගය සදහා පෙනි සිටින සියලු දේනාටම සුබ පැතුම්,
ජේසූ පිහිටයි ✝️💛

07/10/2020

මෙම මෙහෙය සෞඛ්‍යාරක්ෂිත විධිවිධාන වලට අනුකූලව සිදුවන බවත්, සෑමදෙනාම මුඛ ආවරණ පැළඳ පැමිණීම අනිවාර්ය බවත් කරුණාවෙන් සලකන්න.

මෙම මෙහෙය සෞඛ්‍යාරක්ෂිත විධිවිධාන වලට අනුකූලව සිදුවන බවත්, සෑමදෙනාම මුඛ ආවරණ පැළඳ පැමිණීම අනිවාර්ය බවත් කරුණාවෙන් සලකන්න.

02/10/2020

A/Ls_Blessing_programme 2020.
Come and join with us 💙 ✝️

A/Ls_Blessing_programme 2020.
Come and join with us 💙 ✝️

Photos from Youth Society of St. Anthony's Church - Kadalana's post 27/09/2020

තරුණ සමිතියේ සංවත්සරය සැමරූ අපි..
💙💪

13/07/2020

අතිගරු ඇන්ටන් රංජිත් පියතුමා කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරු හිමිපාණන් ලෙස ප්‍රැන්සිස් පාප්වහන්සේ විසින් අද දින 2020 ජුලී මස 13 වන දින පත් කර ඇත. මෙතුමා මොරටුව සා.සෙබස්තියන් විදුහලේ වත්මන් අදියුරු ලෙස ද කටයුතු කරයි.

04/07/2020

Be kind, it's good for us. 😌

17/06/2020

ලක් කිතු සසුනට මෙන්ම සිංහල කලා කෙත වෙනුවෙන් අපරිමිත මෙහෙයක් කල ගරු අර්නස්ට් පෝරුතොට පියතුමන් ජේසුගේ තුරුලේ සමාදානයේ සැතපේවා 🙏🏻

15/06/2020

වසර දෙකකට පසු තම ග්‍රාමයේ ජනයා ආශිර්වාද කරමින් විදී සංචාරයේ යේදුණු අප ආදර මුණින්ද්‍රයාණන්ගේ බලහත් මැදිහත් කම අප සියලුම දෙනාට ලැබේවා ✝️

පවත්නා නිතී රිතී වලට අණුකුලව යමින් මුලු ගම් පියසම අප ආදර මුනිවරයාගේ රැකවරණයට බාර කරමින් මුනිවර ප්‍රතිමාව විදී සංචාරේ කිරිමේ කටයුතු සාර්ථක කර ගැනිමට වෙහෙස මහන්සි වුණ සියලුම දෙනා වෙනුවෙන් අප ආදර මුණින්ද්‍රයාණන්ගේ අශිර්වාදය ප්‍රර්ථනා කරමි..🙏

💛 ගම සරසන වඩු කම්කරු ⁣සොයුරන් රකිනුව පියේ 💛

සාන්ත අන්තොනි මුනිතුමනි ජේසු ස්වාමි ඉදිරියේ අප නිසා මැදිහත් වුව මැනවි..

සාන්ත අන්තෝනි තරුණ සමිතිය කඩලාන 💪

07/05/2020

ආගමික සහජීවනය ශක්තිමත් කරමින් බොදුනු බැතිමතුන්ගේ උතුම් සම්බුදු තෙමගුල තරුණ සමිතියේ අපි මීසම් සේවක පියවරුන් සමගින් සැමරුවේ මෙලෙසින්..

20/04/2020

🙏🙏🙏

29/03/2020

🙏🙏🙏

Videos (show all)

🙏🙏🙏
ක්‍රිස්තුස් වහන්සේ වගේ ජිවත් වෙමු...✝️❤️
අපේ පව් නිසා කුරුසපත් වුන ජේසුගේ දුක:ප්‍රාප්තිය සිහි කරන්න එන්න....✝️✝️✝️

Location

Address


St. Anthony's Church,Kadalana
Moratuwa
Other Religious Organizations in Moratuwa (show all)
Youth Society of St.Sebastian's Church, Moratuwa. Youth Society of St.Sebastian's Church, Moratuwa.
St. Sebastian's Church,
Moratuwa, 10400

"Christ light of the youth...."

Queen of Angels' Church Queen of Angels' Church
Queen Of Angels Church, Galle Road, Rawatawatta
Moratuwa, 10400

Queen of Angels' Church is a Roman Catholic Church located along the Galle Road of Rawathawatta, Moratuwa, Sri Lanka. Under the Parish of Rawatawatta.

St. Paul's Church, Moratumulla St. Paul's Church, Moratumulla
Sri Premaratne Mawatha, Moratumulla
Moratuwa

Go unto the world and preach the Gospel in all nations, baptizing them in the name of the Father, and of the Son, and of the Holy Spirit (Matthew 28:19)

Church of Healing Christ the King Junior Guild Kadalana Moratuwa Church of Healing Christ the King Junior Guild Kadalana Moratuwa
Kadalana,
Moratuwa

Church of Healing Christ the King Junior Guild formed on 1st December 1956 Email: [email protected]

St.Charles Borromeo YCS Willorawatta, Moratuwa St.Charles Borromeo YCS Willorawatta, Moratuwa
Willorawatta
Moratuwa, 10400

It is a way of life - it trains the students to do the day-to-day activities meaningfully and effectively, by following the strategy of the movement: see,

St. Matthias' Church Junior Guild St. Matthias' Church Junior Guild
Moratuwa

Junior Guild of St. Matthias' Church Lakshapathiya

The Christian Foundation for Aesthetic Research The Christian Foundation for Aesthetic Research
Moratuwa, 10400

ශුද්ධවූ එම්මානුවෙල්‍ දේවස්ථානයීය සෳන්‍දර්‍ය පර්යේෂණ කිතුණු පදනම

Calvary Church Moratuwa Calvary Church Moratuwa
No 09, Laxapathiya Road
Moratuwa, 10400

We are chosen to spread the word, the good news which is the Gospel of our Lord Jesus Christ throughout this land.

Methodist Church Willorawatta Methodist Church Willorawatta
Moratuwa, 041

This is an authorized page. which is specially created to facilitate the interaction among the church members who are in abroad and to spread God's Word.

Indibedda Methodist Sunday School Indibedda Methodist Sunday School
Indibadda Methodist Church, Upper Indibadda
Moratuwa

Our mission is to learn about and spread the word of our Lord and Savior Jesus Christ!

St. Cecilia Catholic Choir St. Cecilia Catholic Choir
Kadalana
Moratuwa

The Secret Of Joy Is Jesus Christ The Secret Of Joy Is Jesus Christ
69/15 Arnold Place,
Moratuwa, EGODA UYANA

Spreading God's word! දේව වචනය පතළ කීරීම!