St.Sebastian's Church, Moratuwa

St.Sebastian's Church, Moratuwa

Comments

විශ්‍රාමික සහයක රදගුරු වෙත උපන් ගමින් ඇගයුම්,
සේයාරුවක් මීසම් ගෘහයේ ස්ථාපිත කරයි.

මොරටුව, කටුකුරුන්ද මීසමේ ප්‍රථම පුජක පුතුන් වන අගරදගුරු පදවි විශ්‍රාමික සහයක රදගුරු අතිඋතුම් ආචාර්ය්‍ය මේරියස් ජෝසප් පීරිස් හිමිපාණන්ගේ සහයක රදගුරු අභිෂේකයේ වසර 20ක් (පෙබරවාරි 3 වන දිනට) සපිරිම නිමිත්තෙන් ඉතා කෙටි සැමරුම් උත්සවයක් කටුකුරුන්ද මීසම් සේවක ගරු නිලන්ත එදිරිවික්‍රම පියතුමාගේ මගපෙන්විම යටතේ පැවැත්විය.

එහිදි ග්‍රාමවාසි හා පවුලේ ඥාතින් ඉතා සීමිත පිරිසක් රදගුරු හිමිව පිළිගැනිමෙන් අනතුරුව කටුකුරුන්ද මීසම් ගෘහයේ එතුමන්ගේ අලංකාරවත් සිතුවමක් නිරාවරණය කිරිම සිදුකළහ. මේ අවස්ථාව නිරෝධායන ක්‍රමවේදයන් යටතේ ඉතා සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති අතර ලෝරන්ස් මෙන්ඩිස් මහතාගේ මුලිකත්වයෙන් පවුලේ සාමාජිකයින් එක්ව සංවිධානය කළ අතර සේයාරුව සිතුවම් කරන ලද බොදුනු සැදෑවතෙක් වන ආනන්ද විජේවර්ධන මහතා ඇතුළු පිරිසක් සහභාගිවිය. ගරු හිමිපාණන් වෙත යහපත් සෞඛ්‍යය, දේව ආශිර්වාදය හා ශක්තිය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.
St'Bernardino Lanka FB
බැතිබර උපහාරය...ජේසු පිහිටයි
Please upload the road map of the church procession so that everyone can make a note of it.
Please upload the road map of the church procession so that everyone can make a note of it.
නීල ආකාසේ...
පද රචනය - ගරු පෝල් ප්‍රනාන්දු පියතුමා
ගායනය - චාල්ස් තෝමස්
සංගීතය - නවරත්න ගමගේ
https://www.facebook.com/519443554805312/posts/3583542295062074/
ශුද්ධ වු සෙබස්තියන් මුණිද්‍රයාණන් යදිමු !!
"ඔහුගේ අගෞරවනීය පදනම් විරහිත වචන තරයේ හෙළා දකිමු"
"Strongly condemned the disrespectful and baseless statement "
හරින් ප්‍රනාන්දු අගරදගුරු තුමාට අපහාස කරයි
(වීඩියෝ )
Harin Fernando insults the Archbishop (Video)
"ඔහුගේ අගෞරවනීය පදනම් විරහිත වචන තරයේ හෙළා දකිමු"
"Strongly condemned disrespectful and baseless statement "
"හරින් අගරදගුරු තුමා දේශපාලනයේ යෙදෙන බවට චෝදනා කරයි"."
"Harin accuses Archbishop of engaging in politics"

"එහෙනම් මේ සියයට 5 වෙනස් කිරීමට වගකිව යුත්තේ කවුද? පාස්කු ඉරිදා ප්‍රහාරය කතෝලික ඡන්දය සමඟ ගැටුණා." ඔහු කියා සිටියේය.

"Then who was responsible for changing this 5 per cent? The Easter Sunday attack issues were tangled with the Catholic vote," he claimed.
Hello can some one please give me the mobile phone of the parish priest. The land phone does not respond. I need to give it to a Sri Lankan friend in USA who is asking for it. You can send a private message to my in box
Saint Sebastian - Qormi, Malta.
Faith and Diplomacy : The Sri Lankan Catholics by Srimal Fernando

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from St.Sebastian's Church, Moratuwa, Catholic Church, Galle Rd New Deviation, Moratuwa.

Operating as usual

History of The Holy Cross Junction Moratuwa කුරුසහන්දියේ ඉතිහාසය By St. Sebastian's Church Moratuwa 26/10/2021

History of The Holy Cross Junction Moratuwa කුරුසහන්දියේ ඉතිහාසය By St. Sebastian's Church Moratuwa

ඔබත් මොරටු පුරවරයේ
කතෝලික දුවෙක් ද, පුතෙක් ද ..? ඔබ ඔබේ ඇදහිල්ල හා සත්‍යය විශ්වාසය ගැන විශ්වාස කරන්නේද ...?

* කතෝලික විශ්වාසය දුණු ඊතලයට, කඩුවට, පිහිතුඩට, කුරුසියේ මරණයට හා විවිධ වධහිංසනයන්ට යටපත් කල හැකි වුණිද ..?

*නොහැක , එය අතීතයේ සිටම විවිධ පුද්ගලයන් ඔස්සේ පැවැත ආ විශ්වාසය ඒ ආකාරයෙන්ම නොනැසී පැවැතිණි.

මොරටු අපගේ විශ්වාසය ගොඩ නගන්න කැපවූ අය ගැන, අතීතයේ පටන් සිදුවූ සිද්ධීන් දාමයක දිගහැරුම මෙම වීඩියෝවෙන් මනාව පැහැදිලි වනු ඇත.

" කුරුස හංදියේ ඔබ නොදත් ඉතිහාසය "

https://youtu.be/V97OW_k5Efc

History of The Holy Cross Junction Moratuwa කුරුසහන්දියේ ඉතිහාසය By St. Sebastian's Church Moratuwa #history#of#KurusaHandiya#Moratuwa#StSebastiansChurch#MediaUnitපුරෝගාමිතවයේ නගරය නමින් හැඳින්වෙන මොරටුවේ ,සදහම් කෙත අස්වද්දන්නට දිවි හිමියෙන් කැපවුණු ...

24/10/2021

𝙊 𝙢𝙮 𝙅𝙚𝙨𝙪𝙨, 𝙢𝙮 𝙤𝙣𝙡𝙮 𝙝𝙤𝙥𝙚, 𝙩𝙝𝙖𝙣𝙠 𝙔𝙤𝙪 𝙛𝙤𝙧 𝙩𝙝𝙚 𝙗𝙤𝙤𝙠 𝙬𝙝𝙞𝙘𝙝 𝙔𝙤𝙪 𝙝𝙖𝙫𝙚 𝙤𝙥𝙚𝙣𝙚𝙙 𝙗𝙚𝙛𝙤𝙧𝙚 𝙢𝙮 𝙨𝙤𝙪𝙡'𝙨 𝙚𝙮𝙚𝙨. 𝙏𝙝𝙖𝙩 𝙗𝙤𝙤𝙠 𝙞𝙨 𝙔𝙤𝙪𝙧 𝙋𝙖𝙨𝙨𝙞𝙤𝙣 𝙬𝙝𝙞𝙘𝙝 𝙔𝙤𝙪 𝙪𝙣𝙙𝙚𝙧𝙬𝙚𝙣𝙩 𝙛𝙤𝙧 𝙡𝙤𝙫𝙚 𝙤𝙛 𝙢𝙚. 𝙄𝙩 𝙞𝙨 𝙛𝙧𝙤𝙢 𝙩𝙝𝙞𝙨 𝙗𝙤𝙤𝙠 𝙩𝙝𝙖𝙩 𝙄 𝙝𝙖𝙫𝙚 𝙡𝙚𝙖𝙧𝙣𝙚𝙙 𝙝𝙤𝙬 𝙩𝙤 𝙡𝙤𝙫𝙚 𝙂𝙤𝙙 𝙖𝙣𝙙 𝙨𝙤𝙪𝙡𝙨. 𝙄𝙣 𝙩𝙝𝙞𝙨 𝙗𝙤𝙤𝙠 𝙩𝙝𝙚𝙧𝙚 𝙖𝙧𝙚 𝙛𝙤𝙪𝙣𝙙 𝙛𝙤𝙧 𝙪𝙨 𝙞𝙣𝙚𝙭𝙝𝙖𝙪𝙨𝙩𝙞𝙗𝙡𝙚 𝙩𝙧𝙚𝙖𝙨𝙪𝙧𝙚𝙨. 𝙊 𝙅𝙚𝙨𝙪𝙨, 𝙝𝙤𝙬 𝙛𝙚𝙬 𝙨𝙤𝙪𝙡𝙨 𝙪𝙣𝙙𝙚𝙧𝙨𝙩𝙖𝙣𝙙 𝙔𝙤𝙪 𝙞𝙣 𝙔𝙤𝙪𝙧 𝙢𝙖𝙧𝙩𝙮𝙧𝙙𝙤𝙢 𝙤𝙛 𝙡𝙤𝙫𝙚! 𝙊𝙝, 𝙝𝙤𝙬 𝙜𝙧𝙚𝙖𝙩 𝙞𝙨 𝙩𝙝𝙚 𝙛𝙞𝙧𝙚 𝙤𝙛 𝙥𝙪𝙧𝙚𝙨𝙩 𝙡𝙤𝙫𝙚 𝙬𝙝𝙞𝙘𝙝 𝙗𝙪𝙧𝙣𝙨 𝙞𝙣 𝙔𝙤𝙪𝙧 𝙈𝙤𝙨𝙩 𝙎𝙖𝙘𝙧𝙚𝙙 𝙃𝙚𝙖𝙧𝙩! 𝙃𝙖𝙥𝙥𝙮 𝙩𝙝𝙚 𝙨𝙤𝙪𝙡 𝙩𝙝𝙖𝙩 𝙝𝙖𝙨 𝙘𝙤𝙢𝙚 𝙩𝙤 𝙪𝙣𝙙𝙚𝙧𝙨𝙩𝙖𝙣𝙙 𝙩𝙝𝙚 𝙡𝙤𝙫𝙚 𝙤𝙛 𝙩𝙝𝙚 𝙃𝙚𝙖𝙧𝙩 𝙤𝙛 𝙅𝙚𝙨𝙪𝙨!

𝙎𝙩. 𝙁𝙖𝙪𝙨𝙩𝙞𝙖𝙣𝙖 𝘿𝙞𝙖𝙧𝙮 304.

[10/23/21]   අද දින සිට සෑම ඉරුදිනකම සුපුරුදු පරිදි දිව්‍ය පූජාවල් සෞඛ්‍ය උපදෙස් වලට අනුව පැවැත්වේ.

මොරටු මීසම
⚫සාන්ත සෙබස්තියන් දෙව්මැදුර - මොරටුව

🔴ඔක්තෝම්බර් මස 23 වන සෙනසුරාදා - සවස 6.00 දිව්‍ය පූජාව

🔴ඔක්තෝම්බර් මස 24 වන ඉරිදා
✴️ උදේ 6.45 දිව්‍ය පූජාව
✴️ 8.00 දිව්‍ය පූජාව
✴️ 9.30 දිව්‍ය පූජාව( ළමුන් සඳහා)
✴️11.00 දිව්‍ය පූජාව
✴️ සවස 5.00 දිව්‍ය පූජාව (ඉංග්‍රීසි බසින්)
✴️ 6.30 දිව්‍ය පූජාව

🔴ඔක්තෝම්බර් මස 27 වන බදාදා
✴️උදේ 6.00 සදාසරණ නුවානය / දිව්‍ය පූජාව
✴️සවස 4.00 සදාසරණ නුවානය/ දිව්‍ය සත්ප්‍රසාද් ආශිර්වාදය
✴️සවස 6.30 සදාසරණ නුවාණය/ දිව්‍ය සත්ප්‍රසාද ආශිර්වාදය

🔴ඔක්තෝම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා- සවස 6.30 සාන්ත සෙබස්තියන් මුනිදුන්ගෙ නුවානය සහ දිව්‍ය පූජාව

🔴ඔක්තෝම්බර් 29 වන සිකුරාදා - සවස 6.00 කුරුස පාමුල වන්දනාව

🔴ඔක්තෝම්බර් 30 සෙනසුරාදා
✴️සවස 6.00 දිව්‍ය පූජාව

🔴ඔක්තෝම්බර් 31 ඉරිදා.
✴️ උදේ 6.45 දිව්‍ය පූජාව( කොට්ඨාසය)
✴️ 8.00 දිව්‍ය පූජාව
✴️ 9.30 දිව්‍ය පූජාව (ළමුන් සඳහා)
✴️ 11.00 දිව්‍ය පූජාව
✴️ සවස 5.00 දිව්‍ය පූජා (ඉංග්‍රීසි බසින්)
✴️ 6.30 දිව්‍ය පූජාව

සිරිත් පරිදි සෑම සතියේ දිනකම උදේ 6.15ට දිව්‍ය පූජාවන් පැවැත්වේ

උයන මීසම
✴️සාන්ත ජෝසප් දෙව්මැදුර

⚫ඔක්තෝබර් මස 23 වන සෙනසුරාදා
🔴සවස 6.00 දිව්‍ය පූජාව
( ඉංග්‍රීසි බසින්) ⚫ඔක්තෝබර් මස

24 වන ඉරිදා
🔴උදේ 7.00 දිව්‍ය පූජාව

⚫ඔක්තෝබර් මස 26 වන අඟහරුවාදා - සවස 6.30 ශුද්ධ වූ ජුසේ මුනිදුන්ගෙ නුවානය සහ දිව්‍ය පූජාව

⚫ඔක්තෝම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා - - - සවස 6.30 ජේසු බිළිඳු නුවානය සහ දිව්‍ය පූජාව

⚫ඔක්තෝබර් 30 සෙනසුරාදා -සවස 6.00 දිව්‍ය පූජාව (ඉංග්‍රීසි බසින්)

⚫ඔක්තෝම්බර් මස 31 ඉරිදා

🔴 උදේ 7.00 දිව්‍ය පූජාව (පස්වන කොට්ඨාසය)

ස්තූතියි
ජේසු පිහිටයි.
මීසම් සේවක පියවරු.

St. Joseph's Youth Society - Uyana, Moratuwa - YouTube 17/10/2021

St. Joseph's Youth Society - Uyana, Moratuwa - YouTube

හිතවත් සැදැහැවතුනි!
ශු. ජපමාලයට කැප කර ඇති මේ ඔක්තෝබර් මාසයේ දිවයින පුරා පැවැත්වෙන ජපමාල වන්දනා ගමනට සමගාමීව, උයන ශු. ජුසේ මුනිඳුන්ගේ තරුණ සමිතිය විසින් පටිගත කරන ලද ශුද්ධවූ ජපමාලයේ මෝක්ෂ, සොම්නස්, දොම්නස්, ආලෝකයේ අභිරහස් ඇතුළත් ජපමාල ධ්‍යානයට “St. Joseph’s Youth Society – Uyana, Moratuwa” YouTube නාළිකාව ඔස්සේ සම්බන්ධ වෙමින් ඒකාත්මික වන්නට ඔබට ආරාධනා!
පහත links මගින් ඔබට YouTube පිටුව සමග සම්බන්ධ විය හැක https://www.youtube.com/channel/UCQk_lwYKdOxZ1JIwwB5hnhg

මෝක්ෂ අභිරහස්
https://youtu.be/WloFn3_3S7Y
ආලෝකයේ අභිරහස්
https://youtu.be/-fmJrMf0WRQ
දොම්නස් අභිරහස්
https://youtu.be/dcpwT4DIj34
සොම්නස් අභිරහස්
https://youtu.be/h3GUQyIjygo
දේවමාතා ප්‍රාර්ථනය
https://youtu.be/aFPBGImJbXo

St. Joseph's Youth Society - Uyana, Moratuwa - YouTube Share your videos with friends, family, and the world

[10/15/21]   ශාන්ත .සෙබස්තියන් දේවස්ථානයේ ,මොරටුව හා ශාන්ත .ජෝශප් දේවස්ථානයේ, උයන 17.10.2021 මෙදින පමණක් ඉරුදින දිව්‍ය පුජාවන් පැවැත්වෙන්නේ නැත .

මොරටුව, ශාන්ත .සෙබස්තියන් දේවස්ථානයේ උදේ 8.00 - 12.00 ද සවස 4.00 - 6.00 දක්වා දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ වැඩම කරනවා ඇත. ඒ කලාය අතරතුර දි දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ දානය කරණු ඇත.

උයන ශාන්ත .ජෝශප් දේවස්ථානයේ උදේ 8.00 - 10.00 දක්වා දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ වැඩම කරනවා ඇත ඒම කාලය තුළින් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ දානය කරණු ඇත.

ස්තුතිය.
ජේසු පිහිටයි.
මීට , මීසම් සේවක පියවරු

14/10/2021

සිනයි කදු මුදුනේදි දෙවියන් වහන්සේ විසින් මෝසෙස් තුමාට දස පණත දුන් අවස්ථාවේදී ගින්නක් ලෙසින් ඇවිලෙමින් තිබූ නමුත් අලු නොවූපදුර

සිනයි කදු මුදුනේදි දෙවියන් වහන්සේ විසින් මෝසෙස් තුමාට දස පණත දුන් අවස්ථාවේදී ගින්නක් ලෙසින් ඇවිලෙමින් තිබූ නමුත් අලු නොවූපදුර

13/10/2021

Wednesday, October 13th is the 104th anniversary of the Miracle of the Sun at Fatima.
Approximately 50,000 people witnessed the miracle.
Our Lady of Fatima, pray for us!

Wednesday, October 13th is the 104th anniversary of the Miracle of the Sun at Fatima.
Approximately 50,000 people witnessed the miracle.
Our Lady of Fatima, pray for us!

12/10/2021

Dear parents and students,
Final day to submit applications for new A/L classes is Friday 15th of October.
If you have not submitted your application yet, please submit it before Friday 15th of October.
Thank you.

Photos from News - Archdiocese of Colombo's post 10/10/2021

අතිඋතුම් වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන් නව මහනුවර රදගුරු හිමිපාණන් සහ හලාවත පදවි අපෝස්තලික පරිපාලක රදගුරු හිමිපාණන් ලෙස පත් කිරීම පිළිබඳ නිල නිවේදනය.

09/10/2021

As members of the Sebastianite family, we would like to extend our WARMEST WISHES and CONTINUOUS PRAYERS, for our past pupil, RT. REV. DR. DEVSRITHA VALENCE MENDIS, the Bishop of Chilaw, on being APPOINTED as the NEW BISHOP of the DIOCESE OF KANDY, by Holy Father the Pope.
His Holiness made this appointment, after accepting the resignation from the Pastoral Care of the Diocese of Kandy, presented by Rt. Rev. Dr. Joseph Vianney Fernando, Bishop of Kandy.
Bishop Valance was born on 21st of May 1958 at Koralawella. He was ordained a Priest of the Diocese of Chilaw on 20th of July 1985. He was appointed as the Coadjutor Bishop of Chilaw on 17th of January 2005 and was ordained on 2nd of April 2005. Then on 19th of October 2006, Bishop Valence succeeded the then Bishop of Chilaw, late Rt. Rev. Dr. Frank Marcus Fernando, as the Bishop of Chilaw.
We would also like to wish him all the strength and courage from our LORD Almighty, good health and peace of mind from JESUS CHRIST and all the guidance and direction from the HOLY SPIRIT to lead the flock with care, concern and tenderness.
May MOTHER MARY be always there by his side, to console him and to comfort him, with Her motherly love.
May he be able to go that extra mile to look for those sheep who have left the flock or gone astray due to various misunderstandings, disagreements or faults and failures and bring them back to the fold once again.
OUR PRAYERS WILL ALWAYS BE WITH YOU MY LORD ......

OUR PRAYERS WILL ALWAYS BE WITH YOU MY LORD ...... By Shermantha Fernando

09/10/2021
Photos from St.Sebastian's Church, Moratuwa's post 09/10/2021

සාමාන්‍ය සමය 27 සතිය - සෙනසුරාදා

Photos from St.Sebastian's Church, Moratuwa's post 08/10/2021

සාමාන්‍ය සමය 27 සතිය - සිකුරාදා

07/10/2021
Photos from St.Sebastian's Church, Moratuwa's post 07/10/2021

සාමාන්‍ය සමය 27 සතිය - බ්‍රහස්පතින්දා
ජපමාල දේව මාතාවන්ගේ මංගල්‍යය

05/10/2021

"මුලු මොරටුවම
එකට එකතුව
එකට යදින්නට....."

ශුද්ධ වූ ජපමාලය අප පවුල් එකට එකතු කළ මහා බලවත් යැදුම යි. අප රෝගී වූ විට, අප ජීවිත ප්‍රශ්නයකට මැදි වූ විට, අප මුවගින් නැගුනු බලවත් යැදුම ශුද්ධ වූ ජපමාලය යි.

ඔක්තෝම්බර් 7 ජපමාල මාතාවන්ගේ මංගල්‍යය යි. ඉදින් කොවිඩ් පමණක් නොව බොහෝ පීඩාකාරී ප්‍රශ්න වලට මැදිව සිටින අප සැම එකට එකතු වී එදිනට ජපමාලය කියමු.

මුලු මොරටුවම එකට එකතු වී, එකම මොහොතක දේවමාතාවන්ගේ මැදිහත් බව දෙවිදු සරණය ඔබ පවුලට යදින්නට අපි ඔබට ඇරයුම් කරමු.

ඔක්තෝම්බර් 7 සවස 6.00 ට ජපමාල උච්චාරණය සහ ඉන්පසු පැවැත්වෙන ජපමාල මාතා මංගල්‍යය දිව්‍ය පූජාවට පවුලක් ලෙස සහභාගී වන්නට අපි ඔබට ඇරයුම් කරමු.

KURUSA PAMULA, YouTube හා Facebook සහ QAC Media Unit Facebook, Zoom තාක්ෂණය ඔස්සේ ඔබත් අප සමග සම්බන්ධ වන්න.

ඔබ නිවසේ ඇති දේවමාතා ප්‍රතිමාව අලංකාර ලෙස සරසා එදිනට නිවසේ සිට මෙම ගාම්භීර මංගල්ලය සමරන්නට අප සමග එකතු වන්න. මෙම පණිවුඩය ඔබ දන්න සියලු දෙනා අතර බෙදා ගන්න.

මොරටුව දිසාවේ ගරු මීසම් පියවරුන්.

Join Zoom Meeting
https://us02web.zoom.us/j/87869125369?pwd=TXhXTkk1R283UEE1UTVZZEhiZHVJdz09

Meeting ID: 878 6912 5369
Passcode: 123456

Photos from St.Sebastian's Church, Moratuwa's post 05/10/2021

සාමාන්‍ය සමය 27 සතිය - අගහරුවාදා

Photos from St.Sebastian's Church, Moratuwa's post 04/10/2021

සාමාන්‍ය සමය 27 සතිය - සදුදා

Hema Dema Wenaswela | Ranil Vas 02/10/2021

Hema Dema Wenaswela | Ranil Vas

හැම දේම වෙනස් වෙලා
සමිදුනී, දිවිහිමියෙන් ඔබට තුති පුදමි.

Gospel Song by Ranil Vas

https://www.youtube.com/watch?v=kkgpVTRvs5E

Hema Dema Wenaswela | Ranil Vas Song by - Ranil VasMusic - Composed & Mix n Mastered by Ranil VasLyrics - Ranil VasVideo - Shanthi Fernando

Photos from St.Sebastian's Church, Moratuwa's post 01/10/2021

සාමාන්‍ය සමය 26වන සතිය - සිකුරාදා

29/09/2021

අද අග්‍ර දේවදුතයන් තිදෙනාගෙ මංගල්‍යය දිනයයි .

✝️🙏🌹අද අග්‍ර දේවදුතයන් තිදෙනාගෙ මංගල්‍යය දිනයයි . 🌹🙏✝️

Photos from St.Sebastian's Church, Moratuwa's post 28/09/2021

සාමාන්‍ය සමය 26 සතිය - අගහරුවාදා

27/09/2021
Photos from St.Sebastian's Church, Moratuwa's post 27/09/2021

සාමාන්‍ය සමය 26 සතිය - සදුදා

26/09/2021

අගරදගුරු පදවි ධර්මෝපදේශ මධ්‍යස්ථානය මගින් සංවිධානය කරන "දහම් ප්‍රතිභා" තරඟ මාලාව 2021 ඔක්තෝම්බර් මාසයේ දී......

අගරදගුරු පදවි ධර්මෝපදේශ මධ්‍යස්ථානය මගින් සංවිධානය කරන "දහම් ප්‍රතිභා" තරඟ මාලාව 2021 ඔක්තෝම්බර් මාසයේ දී......

25/09/2021

Litany of all Saints with animated images

Litany of all Saints with animated images
https://youtu.be/OKrxmvnjLg4

25/09/2021

Birthday celebration of the Rev. Fr. Jude Raj

25/09/2021

සාතන්ගේ බය 🦅

සාතන්ගේ බය

ශුද්ධවර මාක් 9:38-43, 45, 47-48

25/09/2021

A small gift from our loving parishioners to our parish priest Rev. Fr. Jude Raj on his 50th Birthday.

25/09/2021

Happy 50th birthday to Rev. Fr. Jude Raj
May God give you the power, courage, knowledge and wisdom to continue to propagate His words to mankind.

Happy 50th birthday to Rev. Fr. Jude Raj
May God give you the power, courage, knowledge and wisdom to continue to propagate His words to mankind.

Photos from St.Sebastian's Church, Moratuwa's post 25/09/2021

සාමාන්‍ය සමය 25වන සතිය - සෙනසුරාදා

Photos from St.Sebastian's Church, Moratuwa's post 24/09/2021

සාමාන්‍ය සමය 25වන සතිය - සිකුරාදා

23/09/2021

One year celebration of the grotto

One year celebration of the grotto

23/09/2021

September 23 | Saint of the Day

🔸SAINT PADRE PIO

St. Padre Pio is widely known around the world for his powerful heavenly intercession and his prayer for healing. He had an unshakable faith in God and continues to intercede for the Christian faithful.

Countless miracles have been attributed to him, both during his life and after his death.

St. Padre Pio’s Prayer for Healing

O my Jesus, give me Your strength when my weak nature rebels against the distress and suffering of this life of exile, and enable me to accept everything with serenity and peace.

With my whole strength I cling to Your merits, Your sufferings, Your expiation, and Your tears, so that I may be able to cooperate with You in the work of salvation.

Give me strength to fly from sin, the only cause of Your agony, Your sweat of blood, and Your death. Destroy in me all that displeases You and fill my heart with the fire of Your holy love and all Your sufferings.

Clasp me tenderly, firmly, close to You that I may never leave You alone in Your cruel Passion. I ask only for a place of rest in Your Heart.

Amen.

Saint Padre Pio, Pray for Us!

Source :https://www.google.com/amp/s/aleteia.org/2021/04/27/st-padre-pios-powerful-healing-prayer/amp

Saint Padre Pio, Pray for Us!

Our Story

St. Sebastian was a Roman martyr. Little more than the fact of his martyrdom can be proved about his life. In the Roman Catholic "Depositio martyrum" of the chronologer of 354 it is mentioned that Sebastian was buried on the Via Appia. St. Ambrose ("In Psalmum cxviii"; "Sermo", XX, no. sliv in PL, XV, 1497) states that Sebastian came from Milan and even in the time of St. Ambrose was venerated there.

The Acts, probably written at the beginning of the fifth century, relate that he was an officer in the imperial bodyguard and had secretly done many acts of love and charity for his brethren in the Faith. When he was finally discovered to be a Christian, in 286, he was handed over to the Mauretanian archers, who pierced him with arrows; he was healed, however, by the widowed St. Irene. He was finally killed by the blows of a club.

These stories are unhistorical and not necessarily worthy of belief. The earliest mosaic picture of St. Sebastian, which probably date to the year 682, shows a grown, bearded man in court dress but contains no trace of an arrow. It was the art of the Renaissance that first portrayed him as a youth pierced by arrows. In 367 a basilica which was one of the seven chief churches of Rome was built over his grave. The present church was completed in 1611 by Scipio Cardinal Borghese.

His relics in part were taken in the year 826 to St. Medard at Soissons. St. Sebastian is considered a protector against the plague. Celebrated answers to prayer for his protection against the plague are related of Rome in 680, Milan in 1575, and Lisbon in 1599.

St. Sebastian was born at Narbonne, in Gaul, but his parents were of Milan, in Italy, and he was brought up in that city. He was a fervent servant of Christ, and though his natural inclinations gave him an aversion to a military life, to be better able (without suspicion) to assist the confessors and martyrs in their sufferings, he went to Rome and entered the army under the emperor Carinus about the year 283.

It happened that the martyrs, Marcus and Marcellianus, under sentence of death, appeared in danger of being shaken in their faith by the tears of their friends. Sebastian, seeing this, steps in and made them a long exhortation to constancy, which he delivered with the holy fire that strongly affected all his hearers.

Zoe, the wife of Nicostratus, having for six years lost the use of speech by a palsy in her tongue, fell at his feet, and spoke distinctly; making the sign of the cross on her mouth. She, with her husband Nicostratus, who was master of the rolls, the parents of Marcus and Marcellianus, the jailer Claudius, and sixteen other prisoners, were converted; and Nicostratus, who had charge of the prisoners, took them to his own house, where Polycarp, a holy priest, instructed and baptized them.

Chromatius, governor of Rome, being informed of this, and that Tranquillinus, the father of Saints Marcus and Marcellianus, had been cured of the gout by receiving baptism, desired to be instructed in the faith, being himself grievously afflicted with the same distemper. Accordingly, having sent for Sebastian, he was cured by him, and baptized with his son Tiburtius. He then enlarged the converted prisoners, made his slaves free, and resigned his prefectship.

Chromatius, with the emperor's consent, retired into the country in Campania, taking many new converts along with him. It was a contest of zeal, out of a mutual desire of martyrdom, between St. Sebastian and the priest Polycarp, which of them should accompany this troop, to complete their instruction, and which should remain in the city to encourage and assist the martyrs, which latter was the more dangerous province.

St. Austin wished to see such contests of charity amongst the ministers of the church. Pope Caius, who was appealed to, judged it most proper that Sebastian should stay in Rome as a defender of the church. In the year 286, the persecution growing hot, the Pope and others concealed themselves in the imperial palace, as a place of the greatest safety, in the apartments of one Castulus, a Christian officer of the court.

St. Zoe was first apprehended, praying at St. Peter's tomb on the feast of the apostles. She was stifled with smoke, being hung by the heels over a fire. Tranquillinus, ashamed to be less courageous than a woman, went to pray at the tomb of St. Paul, and was seized by the populace and stoned to death. Nicostratus, Claudius, Castorius, and Victorinus were taken, and, after having been thrice tortured, were thrown into the sea. Tiburtius, betrayed by a false brother, was beheaded. Castulus, accused by the same wretch, was thrice put on the rack, and afterwards buried alive. Marcus and Marcellianus were nailed by the feet to a post, and having remained in that torment twenty-four hours, were shot to death by arrows.

St. Sebastian, having sent so many martyrs to heaven before him, was himself impeached before the Emperor Diocletian, who, having grievously reproached him with ingratitude, delivered him over to certain archers of Mauritania, to be shot to death. His body was covered with arrows, and he left for dead.

Irene, the widow of St. Castulus, going to bury him, found him still alive, and took him to her lodgings, where, by care, he recovered of his wounds, but refused to fly, and even placed himself one day by a staircase where the emperor was to pass, whom he first accosted, reproaching him for his unjust cruelties against the Christians.

This freedom of speech, and from a person, too, whom he supposed to have been dead, greatly astonished the emperor; but, recovering from his surprise, he gave orders for his being seized and beat to death with cudgels, and his body thrown into the common sewer.

A pious lady, called Lucina, admonished by the martyr in a vision, got Sebastian's body privately removed, and buried it in the catacombs at the entrance of the cemetery of Calixtus. A church was afterwards built over his relics by Pope Damasus, which is one of the seven ancient stationary churches at Rome, but not one of the seven principal churches of that city, as some moderns mistake; it neither being one of the five patriarchal churches, nor one of the seventy-two old churches which give titles to cardinals.

St. Ado, Eginard, Sigebert, and other contemporary authors relate that, in the reign of Louis Debonnair, Pope Eugenius II gave the body of St. Sebastian to Hilduin, Abbot of St. Denys, who brought it into France, and it was deposited at St. Medard's, at Soissons, on the 8th of December, in 826 With it is said to have been brought a considerable portion of the relics of St. Gregory the Great.

The rich shrines of Saints Sebastian, Gregory, and Medard were plundered by the Calvinists in 1564, and the sacred bones thrown into a ditch, in which there was water. Upon the declaration of two eye-witnesses, they were afterwards found by the Catholics, and in 1578 enclosed in three new shrines, though the bones of the three saints could not be distinguished from each other.

The head of this martyr, which was given to St. Willibrord by Pope Sergius, is kept at Esternach, in the duchy of Luxemburg. Portions of his relics arc shown in the cathedral at St. Victor's; the Theatins and Minims at Paris; in four churches at Mantua; at Malacca, Seville, Toulouse; Munich in the ducal palace; Tournay in the cathedral; Antwerp in the Church of the Jesuits; and at Brussels in the chapel of the court, not at St. Gudule's, as some have mistaken.

St. Sebastian has been always honoured by the church as one of her most illustrious martyrs. We read in Paul the deacon in what manner, in the year 680, Rome was freed from a raging pestilence by the patronage of this saint. Milan in 1575, Lisbon in 1599, and other places, have experienced in like calamities the effects of his intercession with God in their behalf.

We celebrate St. Sebastian's feast day on January 20th.

Videos (show all)

Litany of all Saints with animated images
පාස්කු ප්‍රහාරය
'විලාපය'
Tenth Station
නවවන ස්ථානය - ජේසු ස්වාමිදරුවෝ  තෙවන වර කුරුසයේ බරින් බිම වටෙන සේක.
අටවන ස්ථානය - ජේසු ස්වාමිදරුවෝ  ජෙරුසෙලම් ස්ත්‍රින් සනසා වදාරණ සේක.
හත්වන ස්ථානය - ජේසු ස්වාමි දරුවෝ  දෙවන වර බිම වැටෙන සේක​.
හයවන ස්ථානය - වෙරෝනිකානම් ස්ත්‍රිය ජෙසු ස්වාමිදරුන්ගේ ශ්‍රි මුහුණ මණ්ඩලය පිස දමයි.​
පස්වන ස්ථානය - කුරුසිය ගෙන යන පිණිස සිමෝන් සිරනෙවුස්,ජෙසු ස්වාමිදරුවන්ට උදව් වෙයි.
සතරවන ස්ථානය - ජේසු ස්වාමි දරුවෝ තම පිරිසිදු මාතාවන් සම්මුඛ වන සේක​.

Location

Category

Telephone

Address

Galle Rd New Deviation
Moratuwa
10400
Other Catholic churches in Moratuwa (show all)
St. Joseph's Church, Uyana, Moratuwa St. Joseph's Church, Uyana, Moratuwa
Moratuwa

The Official page of St.Joseph's Church. Parish Priest - Rev.Fr. Jude Raj Fernando Asst Parish Priest - Rev.Fr. Don Priyasath Aravinda

Holy Emmanuel Church Youth Fellowship Holy Emmanuel Church Youth Fellowship
Holy Emmanuel Church
Moratuwa, 10400

The official page of the Holy Emmanuel Church Youth Fellowship of Moratuwa

Legion of Mary - Uyana, Moratuwa Legion of Mary - Uyana, Moratuwa
Moratuwa, 10400

The Presidium of Queen of the Holy Family

Queen of Angels' Church Queen of Angels' Church
Queen Of Angels Church, Galle Road, Rawatawatta
Moratuwa, 10400

Queen of Angels' Church is a Roman Catholic Church located along the Galle Road of Rawathawatta, Moratuwa, Sri Lanka. Under the Parish of Rawatawatta.