Holy Emmanuel Church Youth Fellowship

The official page of the Holy Emmanuel Church Youth Fellowship of Moratuwa

Operating as usual

"ජනාධිපතිවරයා සමාව ගත යුතුයි: මේක අපේ රටට මහා විශාල කළු පැල්ලමක්" - කිර්ති සිරිප්‍රනාන්දු පියතු 10/07/2021

"ජනාධිපතිවරයා සමාව ගත යුතුයි: මේක අපේ රටට මහා විශාල කළු පැල්ලමක්" - කිර්ති සිරිප්‍රනාන්දු පියතු

🙏

"ජනාධිපතිවරයා සමාව ගත යුතුයි: මේක අපේ රටට මහා විශාල කළු පැල්ලමක්" - කිර්ති සිරිප්‍රනාන්දු පියතු COLOMBO (News 1st) - ඊයේ පැවති උද්ඝෝෂණවලදී සිදු වූ විවිධ සිදුවීම්, අපේ රටට මහා විශාල කළු පැල්ලමක් බව ලංකා සභාවේ කුරුණෑගල රදගුර...

Photos from Holy Emmanuel Church Youth Fellowship's post 15/06/2021

We thank God, for the life of Bro.Sujeewa de Silva, who has truly touched lives of many youth and guided us to God, through his life and ministry.
Let us uphold his family and loved ones in prayer, at this time of grief.
May his soul Rest in Peace and Rise in Glory! 💐✝️🙏

"I have fought the good fight, I have finished the race, I have kept the faith." - 2 Timothy 4:7

16/05/2021

Jesus now more than ever
We are sailing in stormy weather
All His children should get together
For we need Jesus now more than ever 🙏

Photos from Sri Lankan Catholics's post 21/04/2021

💔

Photos from Holy Emmanuel Church Youth Fellowship's post 21/04/2021

කොතනක සිටියත් හදවතින් එකතුවෙමු.. 🇱🇰 🙏 21.04.2019

02/04/2021

ඔබවහන්සේගේ ජීවිතය දෙන්න තරම් අපට ප්‍රේම කලාවූ මුලු විශ්වයේ ගැලවුම්කරු ඔබයි ස්වාමීනි.❤️

ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය , කුරුසියේ ඇණ ගැසීම සහ මරණය සිහිකරන මහ සිකුරාදා දිනය අදයි
දෙව් පුත් කිතු සමිදාණන්, මිනිසා පවින් මුදා ගැනීම වෙනුවෙන් ජෙරුසෙලමේ කල්වාරියේ ගොල්ගොතා කඳු මුදුනේදී කුරුසිය මත දිවි පිදීම අර්ථාන්විතව සිහිපත් කරමු.🙏

ඔබවහන්සේගේ ජීවිතය දෙන්න තරම් අපට ප්‍රේම කලාවූ මුලු විශ්වයේ ගැලවුම්කරු ඔබයි ස්වාමීනි.❤️

ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය , කුරුසියේ ඇණ ගැසීම සහ මරණය සිහිකරන මහ සිකුරාදා දිනය අදයි
දෙව් පුත් කිතු සමිදාණන්, මිනිසා පවින් මුදා ගැනීම වෙනුවෙන් ජෙරුසෙලමේ කල්වාරියේ ගොල්ගොතා කඳු මුදුනේදී කුරුසිය මත දිවි පිදීම අර්ථාන්විතව සිහිපත් කරමු.🙏

Photos from Holy Emmanuel Church Youth Fellowship's post 17/02/2021

වත ඉරාගෙන නොව සිත ඉරාගෙන දෙව්ඳුන් වෙත හැරී එන්න❤

ක්‍රිස්තුස් වහන්සේගේ දුක්විඳීම, මරණය හා උත්ථානය ගැඹුරින් මෙනෙහි කරන, සිහිපත් කරන චතාරික කාලයට අපි අද ඇතුළු වෙමු.

ක්‍රිස්තියානි අපගේ ජීවිතයට ලැබුනු උතුම්ම ත්‍යාගය නම් ජේසුස් වහන්සෙගේ උතුම් ලෙයින් ලැබෙන නව ජීවනයයි.මෙම චතාරික කාලය තුල අපගේ ජීවිත ජේසුස් වහන්සේගේ ජීවිතය මෙන් ගත කරන්නත්, ආදරය ලොව තුල ජීවමාන කරන්න ජේසුස් වහන්සෙගේ ප්‍රේමයෙන් පුර්ණ වෙමින් චතාරික කාලයට ඇතුල් වෙමු.🙏

17/02/2021

BLESSED ASH WEDNESDAY TO ALL!
Time to reflect and share our thanks, for this is the time that we remember our greatest sacrifice ❤🙏

BLESSED ASH WEDNESDAY TO ALL!
Time to reflect and share our thanks, for this is the time that we remember our greatest sacrifice ❤🙏

07/01/2021

It is with great honour we announce that Rev John Marshall will be ordained as the 6th Archdeacon of Galle. ☺

May his life be filled with Gods endless grace and wisdom to serve more with Love!💐🙏

Institution & Installation Service will be streamed live via https://www.youtube.com/c/DioceseofcolomboLk/ YouTube channel on Saturday 9th January, 2021 9AM onwards.

Subscribe : https://www.youtube.com/c/DioceseofcolomboLk/?sub_confirmation=1

Institution & Installation Service of Revd. John Marshall as the 6th Archdeacon of Galle will be streamed live via https://www.youtube.com/c/DioceseofcolomboLk/ YouTube channel on Saturday 9th January, 2021 9AM onwards.

Subscribe : https://www.youtube.com/c/DioceseofcolomboLk/?sub_confirmation=1

Photos from CCYM - Moratuwa & Environs Deanery Youth Assembly's post 01/12/2020

❤🙏

07/11/2020
30/10/2020

වසංගතයක් ඔබේ කූඩාරමට .ගීතාවලිය 91

💕💕💕🙏

23/10/2020

Lets join this time of prayer and worship and pray for the world and our country 🙏❤

You can join with the below link through Google Meet:

https://meet.google.com/asv-nejr-aau

Lets join this time of prayer and worship and pray for the world and our country 🙏❤

You can join with the below link through Google Meet:

https://meet.google.com/asv-nejr-aau

20/10/2020

🙏

18/10/2020

🙏❤

15/09/2020

Deaf TV World Love

An entire town secretly learned sign language to surprise their deaf neighbor

Credit: Best Motivational Videos

01/09/2020

Youth Fellowship of Holy Emmanuel Church Moratuwa, celebrated their 79th Anniversary with a Service of Thanksgiving followed by a time of fellowship with present and past YF members.
It was a blessed time to share experiences and renew bonds between the past and present members of the Youth Fellowship ✨

29/08/2020

Usain Bolt

✌When God has something for you, it doesn't matter who stand against it🙏

🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

18/08/2020

All the praises and Thanks be to our Lord God for making our 79th Annual General Meeting a Successful one. The Committee for 2020/2021 was Appointed at the AGM which held on 16th August 2020 at the Parish Hall.

HEC YF - Office Bearers - 2020/21

V.President- Indrajith Kasun
Secretary - Rashali De Mel
Assistant Secretary - Nuwani Peiris
Treasurer - Gashia Senanayake
Assistant Treasurer- Hirushi Fernando
Spiritual Secretary - Haveesha De Mel
Education Secretary - Amintha Samarathunga
Sports Secretary- Ranishka fernando
Social Secretary -Imeshka Gunasekara

Our Heartfelt Congratulations to our new committee! May you all showered with more blessings. 😊💕

07/08/2020

~~We look back and Praise God for what we have achieved as a Youth Group throughout this 79 years.
May we grow more and more and serve our Lord under his Wings. Strengthen us, Nurture us and Bind us together as one family dear Lord!~~

~~ALL PRAISE AND THANKS TO OUR FATHER~~

HAPPY 79TH ANNIVERSARY TO HOLY EMMANUEL YOUTH FELLOWSHIP! 😀

[07/27/20]   Memories ❤

25/07/2020

දේව වචනය

🙏❤

මුළු ලෝකෙම සුව කරන්න ආදර ජේසුනී
අනුකම්පා සාගතවු යේසුසමිදුනි.🙏🙏

26/06/2020

මනින්නට බෑ පිය සෙනෙහස - A special hymn about Fatherhood (Piya guna geethikawak)

👪💕

මනින්නට බෑ පිය සෙනෙහස මහා සාගරයටත් වැඩි තරම් - A special hymn dedicated towards all Fathers who selflessly contribute towards the betterment of their familie...

11/06/2020

Spiritual Accuracy-D Awakening

💕

A MUST WATCH!!! HE KNOWS.

06/06/2020

The Bible Series

💕💕💕💕

Get ready to be moved to tears by this incredibly talented young man. Born with only 4 fingers this teen overcame unimaginable odds to live out his musical passion. 🙏🏽💛😭

01/06/2020

🙏

31/05/2020

🙏

ජේසුස් වහන්සේ පිළිබදව මුළු ලොවක් දැන ගන්නටත් , උන්වහන්සේ අනුව යන්නටත්, ලොව වැඩිම පුද්ගලයින් පිරිසක් අදහන ආගම බවට පත්වනන්ටත්, පෙන්තකොස්ත දින ශුද්ධාත්මාගමනයත් සමගම ගෝලයින් බිය නැතිව ලොව දස දෙස ගොස් ජේසුස් වහන්සේ පිළිබද දේශනා කරන්නට පටන් ගත් දිනය අදයි. මේ වගකීම එනම් ජේසුස් වහන්සේ පිළිබද අන්අයට කියා දීම ඔබටත් මටත් පැවරෙන බවද මතක තබා ගන්න. එය ක්‍රියාවට නංවන්න.

ශුද්ධාත්මෙනි ශුද්ධාත්මෙනි
වඩීන් ශුද්ධාත්මෙනි
මා ජීවිතේ ආලෝකෙනි
වඩීන් ශුද්ධාත්මෙනි

---------------------------------------------------------------------------------

කතෝලික ඔබේ ජංගම දුරකථනයේ අනිවාර්යයෙන්ම තිබිය යුතු App එකක් තමයි " සුබ අස්න " App එක.
" සුබ අස්න " App එකෙන් ඔබට දිනපතා කියවන්න පුළුවන්.
දැන්ම Free Download කර ගන්න - https://play.google.com/store/apps/details?id=appsubaasnacom.wpapp

31/05/2020

🙏

30/05/2020

Jesus Call You - යේසුස් ඔබට කතා කරයි

💕🙏

නුඹ විශ්වාසකළොත්
#දෙවියන්වහන්සේගේ_මහිමය
දකින්නෙහිය🙏🙏🙏🙏

23/05/2020

CCYM - Moratuwa & Environs Deanery Youth Assembly

🙏💌

Thank you Lakshani Panditharathne for taking part in our Bible Verse Challenge !!!!

Ninth Bible study of the #180TTC Bible verse challenge conducted by Suresh Sanmuganadan based on Joshua 1:9 is based on your preferred bible verse.
"𝐇𝐚𝐯𝐞 𝐈 𝐧𝐨𝐭 𝐜𝐨𝐦𝐦𝐚𝐧𝐝𝐞𝐝 𝐲𝐨𝐮? 𝐁𝐞 𝐬𝐭𝐫𝐨𝐧𝐠 𝐚𝐧𝐝 𝐜𝐨𝐮𝐫𝐚𝐠𝐞𝐨𝐮𝐬. 𝐃𝐨 𝐧𝐨𝐭 𝐛𝐞 𝐟𝐫𝐢𝐠𝐡𝐭𝐞𝐧𝐞𝐝, 𝐚𝐧𝐝 𝐝𝐨 𝐧𝐨𝐭 𝐛𝐞 𝐝𝐢𝐬𝐦𝐚𝐲𝐞𝐝, 𝐟𝐨𝐫 𝐭𝐡𝐞 𝐋𝐨𝐫𝐝 𝐲𝐨𝐮𝐫 𝐆𝐨𝐝 𝐢𝐬 𝐰𝐢𝐭𝐡 𝐲𝐨𝐮 𝐰𝐡𝐞𝐫𝐞𝐯𝐞𝐫 𝐲𝐨𝐮 𝐠𝐨.”
-
SHARE YOUR FAVOURITE BIBLE VERSE & BE A PART OF THIS CHALLENGE..🙋🙋 #TamilBibleStudy #TamilChristian #YouthMinistry #anglicanchurch #churchonline #WordofGod

11/05/2020

🙏

පොඩ්ඩක් ඉන්න..😌🙏🏻❤️

02/05/2020

ᴊᴇsᴜs ᴄʜʀɪsᴛ ᴛɪᴍᴇ

"God uses imperfect people to do great things. He can use you to your full potential. No more excuses now."

02/05/2020

🙏

#I_am_a_child_of_God

29/04/2020

✳✴මේ තීරණාත්මක කාලයේ කිතුනුවන් හැටියට ඔබෙත් මගෙත් වගකීම හා යුතුකම තේරුම් ගෙන තිබෙනවාද?

එසේ නොමැති නම් අදම සිතමු. පසුතැවිල්ල තුල නැවත එතුමන් වෙතට හැරී අපි නැගිට ගොඩනගමු.🙏💪💓

ජේසූ පිහිටයි!!! 😇😊

21/04/2020

අප්‍රියල් 21

යුක්තිය උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝ ය; ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය; (මතෙව් 5:10)

අද දිනයේදී කරන්නාවු සිහිපත් කිරීම් වලට අමතරව, ඔබගේ දිනපතා යාච්ඤාවන් වලදී පාස්කු ප්‍රහාරය නිසා තම ජීවිතය නැති වුනාවු අයගේ ආත්මයන් උදෙසා ද, මෙම ප්‍රහාරය නිසා එක්තැන් වී සිටින්නාවු අය සදහා ද, තමන් ආදරය කලාවු, කරන්නාවු පුද්ගලයනගේ වියෝව/ අසනීපයන් නිසා දිනපතා දුක් වෙන්නාවූ සියලුම පුද්ගලයන් ගැනද සිහිපත් කරන්න. මොවුන්ට දෙවියන් වහන්සේ විසින් ලබා දෙන්නවු සැනසීම උදෙසා යාච්ඤා කරමු.

Videos (show all)

✳✴මේ තීරණාත්මක කාලයේ කිතුනුවන් හැටියට ඔබෙත් මගෙත් වගකීම හා යුතුකම තේරුම් ගෙන තිබෙනවාද? එසේ නොමැති නම් අදම සිතමු. පසුතැවි...
ක්‍රිස්තුස් වහන්සේගේ මරණය අප සියලු දෙනාගේ ජයග්‍රහනයේ උල්පතයි!ගරු. ඉන්දික පෙරේරා දේවගැති තුමා තරුණ සමිතිය වෙනුවෙන් කල විශ...
රීදී කාසි 30කට සහ කැළඹුණු මගේ සිත ගීතිකා - නිමේෂ් ප්‍රනාන්දු රුදුරු දනන් ඔහුට ඇවිත් පීඩා කෙරුවා ඒ හිංසා පීඩා වලින් මා සු...
අද දිනයේදී අප සිටින්නේ ඉතාමත් අපහසුවෙන් පසු කල යුතු වසංගත කාලයක් තුලයි,  මේ අභියෝගාත්මක  ලෙන්ත කාලය  තුල නිරාහාරය,  යාච්...
තරුණ තරුණියන් ලෙස අපගේ මෙම විවේක කාලය තුල අප දෙවිදුන්ට තවත් ලං වෙමු 🙏මෙම චතාරික සමයේ අපට  සිතන්න වටිනා පණිවිඩයක් අප සමග ...
Love your God given Angels.. We call them Mother and Father 💞🙏
A Beautiful Song by Friends-In-Ochestra.In the Loving Memory of 4/21 Easter Day Victims 💞🙏💐 Almost 7 Weeks. Stay Strong ...
Jesus fasted for 40 days.During this time, Satan appeared to Jesus and tried to tempt him. Jesus having refused each tem...
Lent Season Day Two
Suwa Sarana Medical camp - 2018

Location

Telephone

Address


Holy Emmanuel Church
Moratuwa
10400
Other Religious Centers in Moratuwa (show all)
St.Paul's Youth Fellowship - Moratumulla St.Paul's Youth Fellowship - Moratumulla
Sri Premaratne Mawatha,Moratumulla Moratuwa
Moratuwa, 94

St. Joseph's Church, Uyana, Moratuwa St. Joseph's Church, Uyana, Moratuwa
Moratuwa

The Official page of St.Joseph's Church. Parish Priest - Rev.Fr. Jude Raj Fernando Asst Parish Priest - Rev.Fr. Don Priyasath Aravinda

St. Cecilia Catholic Choir St. Cecilia Catholic Choir
Kadalana
Moratuwa

God's Little Acre God's Little Acre
#83, Galpitahaboda Road, Kadalana, Moratuwa, Sri Lanka
Moratuwa, 10400

We are a Retreat center who cater to a variety of event, from conferences, weddings, parties & Get together s.ect.

The Secret Of Joy Is Jesus Christ The Secret Of Joy Is Jesus Christ
69/15 Arnold Place,
Moratuwa, EGODA UYANA

Spreading God's word! දේව වචනය පතළ කීරීම!

St. Paul's Church, Moratumulla St. Paul's Church, Moratumulla
Sri Premaratne Mawatha, Moratumulla
Moratuwa

Go unto the world and preach the Gospel in all nations, baptizing them in the name of the Father, and of the Son, and of the Holy Spirit (Matthew 28:19)

Gospel Tabernacle Ratmalana Gospel Tabernacle Ratmalana
837/1/1, Galle Road
Moratuwa

Welcome to the website of Gospel Tabernacle Ratmalana Church. We are the church where Pastor and People are One in the Spirit.

Moratuwa Baptist Church Moratuwa Baptist Church
Baptist Church, Galle Road, Rawatawatta
Moratuwa, 10400

Baptist Church, Rawatawatta, Moratuwa.