නෙලුම්පොකුණ, සුමන කුසුමාරාම ප

නෙලුම්පොකුණ පුරාණ විහාරය සබ්බ දානං ධම්ම දානං ජිනාති.

Operating as usual

19/11/2020

[08/03/20]   හලාවත මාදම්පේ තිනිපිටිය වැව සුද්ද කිරීම.

අවරුදු ගණනාවක සිට තිනිපිටිය වැව වල් බිහි වී තිබෙන අතර දේශපාලන පක්ෂ සහ සංවිදාන වලට මේ පිලිබදව ගම්වාසීන් විසින් දැනුවත් කලත් එම උත්සාහය අසාර්ථක විය. එම නිසා ගම්වාසීන් විසින් තම පුද්ගලික මුදල් යොදාගනිමින් හලාවත මාදම්පේ තිනිපිටිය වැව සුද්ද කිරීමට උත්සාහ කරමින් සිටිති. ඒ සදහා මුලික සංවිදාන කටයුතු කරනු ලබන්නේ මාදම්පේ තනිවෙල්ලගම පදිංචි දනුෂ්ක සිල්වා සහෝදරයා විසිනි, එම කටයුතු සම්පුර්ණ කිරීම සදහා ගමට, සොබාදහමට, ආදරය කරන ඔබ වෙත ගෞරවයෙන් ආරාධනා කරනු ලබන්නේ හැකි පමණින් අප වෙත අනුග්රහය දක්වන ලෙසයි

සියලුම පාරිසරික ආයතන සහ වාරිමාර්ග ඉංජිනේරු මෙම කටයුතු අදීක්ෂණය කරනු ලබයි.

දනුෂ්ක සිල්වා
0777 - 607899

07/05/2020
01/04/2020

Ape Rata - අපේ රට

මේ අද පාන්දර - මේ මනුස්සයනම් මහ පුදුම මනුස්සයෙක්..!
අපේ ආයුෂත් ලැබේවා..! 🙏🙏

23/01/2019

බෞද්ධ උරුමය

#අර මුස්ලිම් තරුණ පිරිස ෆොටෝ ගැහැව්වේ මෙන්න මේ පෞරාණික බෞද්ධ ස්ථානයේ තමයි ....
====================================
"බෞද්ධ උරුමය සුරකිමු" යන මේ පේජ් එක හරහා ශ්‍රීලංකාවේ ඇති සියලු ම ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානයන් පිළිබඳව විස්තර පළකිරීමට මින් ඉදිරියට බලාපොරොත්තු වන අතර,එලෙසින් විස්තර පළකරන්නෙ එම සිද්ධස්ථානයන් දැක බලා වන්දනාමාන කොට සිත් තුළ ශ්‍රද්ධාව ඇති කර ගැනීමටත්,තම පන මෙන් ඒවා රැක ගැනීමට උනන්දුවක් ඇති කරවීමටත්,මිසක හුදු විනෝදාස්වාදය ලබා ගැනීමට එම ස්ථානයන් කරා යෑමට පමණක් නොවන වග කරුණාවෙන් සළකන්න. (හැමෝටම දැන ගන්න Shere කරන්න.)

කීරලාගල පදානඝර විහාර සංකිර්ණය
අනුරාධපුර ත්‍රීකුණාමල මාර්ගයේ හොරොව්පතාන නගරය ට ආසන්නව මැදවච්චිය දෙසට ඇති මාර්ගයේ පිහිටා ඇති කීරලාගල පදානඝර විහාර සංකිර්ණය ඉතා සුවි‍ශේෂි නිර්මාණය කි.විශේෂයෙන් ම මෙම ස්ථානයේ දැකි බන්දාපොකුණ අනුරාධපුර අවධියේ පොකුණ නිර්මාණයේ වාස්තු විද්‍යාත්මක ලක්ෂණ රැසක් දක්නට ලැබේ.මිහින්තලයේ ඇති ඉදකටු සැය අසල ඇති පොකුණේ දැකිය හැකි වාස්තු ලක්ෂණ හා මෙම පොකුණ ගැලපෙන අතර සිව් දිසාවෙන් පොකුණ සදහා බැසිමට මාර්ගද සකස් කර ඇත.කලුගලින් එකිනෙක ගල් පුරැද්දා ඇති අතර මෙම පොකුණ සංඝාවාසයේ වාසය කල භික්ෂුන්ගෙ අවශ්‍යතා සදහා සකස් කර ඇත. දිගින් මීටර් 150 ක් ද පලලින් මිටර් 75 ක් ද ගැඹුර මිටර් 28 ක් ද පමණ වන අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කර ඇත. මෙම ස්ථානය අක්කර 60 පමණ භුමියක් පුරා ඓතිහාසික අවධියේ දක්නට ලැබුනද වර්තමානයේ දක්නට ලැබෙන්නෙ අක්කර 12 පමණ විසිරි පවතින ස්මාරක පමණක්වේ, මෙම පුදබිම සතු බෙහෝ ඉඩම් මුස්ලිම් ජාතිකයන් තම වගා කටයුතු සදහා වර්තමානයේ භාවිතා කරනු ලැබේ.
මෙම ස්ථානයේ විද්‍යා වේ අංග ලක්ෂණ දෙකක් දක්නට ලැබේ එනම් පංචාවාස සැලැස්ම පදානඝර සම්ප්‍රදාය යි.පංචාවාස ගොඩනැගිලි යටතේ පිලිමගෙය, බෝධිඝරය ,උපෝසථගරය ,ස්තුපය ,අවාස ගොඩනැගිලි, සභාශාලා මෙන්ම ජන්තාඝර හා සක්මන්මලු දෙන්නට ලැබේ ගඩොල් සල කලුගල් යොදාගනිමින් මෙම ස්ථානය සකස්කර ඇත.පදානඝර පිහිටි පාෂාණ භාවිතා කර සකස් කර ඇති බව දැකි හැකි වේ.

ක්‍රි.ව හතරවන සහ පස්වන සියවසට මෙම ස්ථාන යඅයත් බව මහාචාර්‍ය සෙනරත් පරණවිතාන මහතා පවසන අතර මෙම ස්ථාන ය අතීතයේ දි වෙහෙරබැදි ගොඩැල්ලලෙස හදුන්වා ඇත. මෙහි දක්නට ලැබෙන භාතිකභාය තිස්ස රජු විසින් ලියන ලද ශිලා ලිපියක මෙම වෙහෙර දපතකර වෙහෙර ලෙස හදුන්වා ඇති අතර එතුමන් විසින් මෙම ස්ථාන යට වටා ඇති කුඹුරු පන්සට පුජාකර අැත.අනුරාධපුර නගරයට පරිබාහිර ව ක්‍රිව.දෙවන සියවසේසිට අටවන සියවස දක්වා වාස්තුවිද්‍යාත්මක අංගයන් දැකිය හැකි සුවි‍ශේෂි විහාරය ලෙස කිරලාගල වෙහෙර බැදිගොඩැල්ල පුරාවිද්‍යා ස්ථානය හැදින්විය හැකිය.

19/01/2019

Shraddha TV

හෙට දුරුතු පුන් පොහෝ දවසයි..

11/12/2018

Soma Himi Guna Anusmaranaya-seeduwa සෝම හිමි ගුන අනුස්මරනය සීදුව

06/06/2018

Poddaa පොඩ්ඩා

උපුටා ගැනීමකි
සියලුම ඡායාරූපවල අයිතිය මුල් අයිති කරු සතුවේ.

27/05/2018

Chilaw Gossips - හලාවත

තමන්ගෙ ජීවිතේ ගැන හිතන් නැතුව වෙන කෙනෙක්ගෙ ජීවිතයක් බේර ගන්න හැමෝටම බෑ
_____________________
පසුගිය දවසේ මාදම්පේ ගල්මුරුවේදී ගංවතුරට අසුව සිටි ළමුන් පිරිසක් බේරාගැනීමට ගොස් තම දිවියද අහිමි කරගත් මාදම්පේ පොලිසියේ කොස්තාපල්වරයෙකුව සිටි
" ඩිලාන් සම්පත් රත්නායක " (28) විරුවාට
අපගේ උත්තමාචාරය !!

28/04/2018

Buddham Dhammam Sangham Namassami

03/04/2018

Siri Lankawa

ලෝකනාථවූ සිද්‍ධාර්ත්‍ථ බුදුරජාණන් වහන්සේ පිරිනිවි කල්හි තාදී ගුණ ඇති බුදුරජුන්ගේ එක් ධාතූන් වහන්සේ නමක් මා විසින් ලබන ලදී.
සූර්‍ය්‍ය බන්ධුවූ බුදුන්ගේ ඒ ධාතූන් වහන්සේ රැගෙන නරෝත්තමයන් වහන්සේ වැඩ සිටින්නාක් මෙන් පස් වසක් පූජා විධි පැවැත්වීමි.
මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් ධාතු පූජාවක් කෙළෙම්ද,ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. ධාතූන්ට උවටැන් කිරීමෙහි පිදීමෙහි විපාකයයි.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.

ආයුෂ්මත් ධාතු පූජක තෙරුන් වහන්සේ
(ධාතුපූජක ථෙරාපදානය,තුවරදායක වග්ග)

04/02/2018

Duminda Rathnasiri

නිදහස් නිවහල් දේශයක 70 වෙනි නිදහස් සැමරුම. අපේ දේශය අප රැකගමු

05/09/2017

Bodu Daruwo - බොදු දරුවෝ

අද පින්බර බිනර පොහොය දිනයයි ..
ඔබ සැමට යහපතක්ම වේවා ..
තෙරුවන් සරණයි ...!!

06/07/2017

Timeline Photos

[07/05/17]   ඇසළ මල් පෙරහැර
මාදම්පේ නෙලුම්පොකුණ ශ්‍රී සිරිවර්ධනාරාම විහාරස්ථානය මගින් වාර්ෂිකව සිදු කරන ඇසළ මල් පෙරහැර දස වන වරට මෙම ඇසළ පොහෝදින මැල්ලවාගාර දේවාලය අසලින් ආරම්භ කර විහාරස්ථානය කරා ගමන් කරනු ලැබේ.

ඒ සදහා ඔබත් සහභාගී වන ලෙස ශාසනාලයෙන් දන්වමි.

විහාරාධිපති
මාකදුරේ සීලරතන හිමියන් ඇතුළු ප්‍රධාන දායක පිරිස

09/05/2017

Timeline Photos

[03/24/17]   බුදුන් වහන්සේ වස් විසූ තැන් පිළිවෙලින් ...✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️
1 වන වස්කාලය .බරණැස ඉසිපතනා රාමයේදී
2 වැන්න ,රජගහ නුවර වේලූවනාරාමයේදී.
3 වැන්න රජගහ නුවර වේලුවනාරාමයේදි .
4 වැන්න ,රජගහ නුවර වේලුවනාරාමයේදි .
5 වැන්න , විශාලා මහනුවර , කූටාගාර ශාලාවේ.
6 වැන්න , මංකුල පව්වේ
7 වැන්න , තව්තිසා දෙව්ලොව .
8 වැන්න, භග්ග පෙදෙසෙහි සුංසුමාරගිරි නගරය අසල හේසකලා වනයේ
9 වැන්න , කොසඹෑ නුවර ඝෝසිකාරාමය
10 වැන්න , පාරිලෙය්‍ය වනය.
11 වැන්න, ඒකනාල බමුණූගම .
12 වැන්න , වේරංජ නුවර
13 වැන්න චාලිය පව්වෙහි.
14 වැන්න සැවැත් නුවර ජේතවනාරාමය .
15 වැන්න , කිඹුලත් පුර න්‍යාග්‍රෝධාරාමය
16 වැන්න අලව් රට
17 වැන්න රජගහ නුවර
18 වැන්න , චාලිය පව්ව .
19 වැන්න , චාලිය පව්ව .
20 වැන්න , රජගහ නුවර .
21 වැන්න , සැවැත් නුවර ජේතවනාරාමය
45 වන වස් කාලය , බේලුව ගමෙහි..

[02/22/17]   බෝ සමිදුනේ වදිනෙමි මම සිරස නමා.
බෝපත් පෑගුනා නම් මට වෙන්න සමා.
සෙවන දුන්න බුදු හිමිහට කොල අතුද නමා.
වදිනෙමි උතුම් ගුණ සිහි කර සිරස නමා.

22/02/2017

Path to Nirvana

තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ ලොවුතුරා සම්මා සම්බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී සර්වඥධාතූන්වහන්සේලා වැඩ සිටින්නාවූ ඒ අසදෘෂ ස්වර්ණමාලී මහ සෑ රජුන් සහ සෙසු චෛත්‍යවහන්සේලා වෙත චීවර, කප් රුක්, ධජ පූජා කිරීම මහත්ඵල මහානිසංසදායී පින්කමකි. එම උතුම් පුණ්‍ය කටයුත්ත සංවිධානය කරන පින්වත් අයගේ ප්‍රයෝජනය සඳහා චෛත්‍යවහන්සේලාගෙ වටප්‍රමාණයන් මෙසේ දක්වනු ලැබේ

05/02/2017

Gossip-Lanka News

31/01/2017

Timeline Photos

25/12/2016

Kuwait wala lankawe api

17/12/2016

දැනුම ලබමු - Let's Gain the Knowledge

03/12/2016

Timeline Photos

[11/27/16]   හිත‍වා මානුසකං යොගං
දිබබං යොගං උපචචගා,
සබබයොගවිසඤඞ්තතං
තමහං බ්‍රෑමි බ්‍රාහමණං

(යමෙක් මානුෂික බැමි හැර දමා දිව්‍යමය බැමි දුරු කෙළේ ද, සියලූ බැමි වලින් වෙන් වූ ඔහු බ්‍රාහ්මණයෙකැ යි මම කියමි.)

[10/26/16]   උඩමළුවේ වැඩ සිටිනා - සැප සලසන බෝ රජුනේ
දෙදහස් පන්සිය වසරක් - රට සුරකින බෝ රජුනේ
ගෞතම බුදු සසුන රකින - ජීවමාන බෝ රජුනේ
සාදු සාදු අපිත් වඳිමු - ජය සිරි මහා බෝ රජුනේ
වැවක් පුරා නෙලුම් නෙලා - මල් ආසන පුරවන්ටයි
ගඟක් පුරා සුවඳ පැනින් - සිරි මහා බෝ නාවන්නයි
සිතක් පුරා රැස් කල පින් - උදේ හවස සිහි වෙන්නයි
කටක් පුරා ගුණ කියමින් - තෙරුවන් සරණම යන්නයි

dasathasarisara.blogspot.com 24/08/2016

දසත සැරිසර: ධවල අස්රුව මැදිකොට දිදුලන මහා දෙවොල - තනිවැල්ලේ දේවාලය

dasathasarisara.blogspot.com

23/08/2016

Path to Nirvana

අට පිරිකර, දොළොස් පිරිකර හා සොළොස් පිරිකර ගැන ඔබ දන්නවද?

aluthdewal.com 05/08/2016

පන්සිය පනස් ජාතක පොත (ජාතක කතා 550ම එකම තැනින් ) - අලුත් දේවල් - Aluth Dewal

aluthdewal.com mkaish mkia cd;l fmd; lshkafka fudllao lsh, fkdokakd flfkla kEfk’ fukak jákd fmd;a jykafia iïmq¾Kfhka download lr .kak my, ,skala tl Tnkak’ 550 jathaka potha (PDF) By aluthdewal.com fn!oaOfhla kï O¾u odkh” msx msKsi share my,ska lrkak Leave a comment

06/05/2016

නෙලුම්පොකුණ, සුමන කුසුමාරාම පුරාන විහාරය

[03/22/16]   මහියංගණං නාගදීපං
කල්‍යාණං පාද ලාංඡනං
දිවාගුහං දීඝවාපී
චේතියංච මුතියංගණං
තිස්ස මහා විහාරංච
බෝධිං මරිචවට්ටියං
සොණ්ණමාලී මහා චේතියං
ථූපාරාම භයාගිරිං
ජේතවනං සේලචේතියං
තථා කාචර ගාමකං
එතෙ සොළසඨානානි
අහං වන්දාමි සබ්බදා

[01/11/16]   දෙව් ලොව දෙවියෝ අහසෙ සිටින්නේ...
දිව සළු නඟමින් සොම්නස් වන්නේ...
අප මුණිදුන් ලොව සම්බුදු වන්නේ...
සාදු...සාදු...බුදු රුවණ වඳින්නේ..

01/01/2016

පූජ්‍ය මාකදුරේ සීලරතන හිමියන් විසින් මාදම්පේ ලංකා බැංකු සේවක සංගමය හට නව වසරට ආසිරි පතා පිරිත් දේශනා කිරීම

12/12/2015

UPFA - A Brighter Future

බෞද්ධයන් අතර සදා වන්දනීයත්වයට පත්වූ ගංගොඩවිල සෝම හිමියන් දැයෙන් සමුගෙන අදට වසර 12 යි.....

දැයම පුබුදුවාලූ නිමල පහන නිවුනා
අවිඳු අදුර දුරලූ නුවණ පහන නිවුනා
සසුනඹර දිලුණ අපෙ සෝම සමිඳ ඔබ
රහසෙම නික්මී තිබුනා .......

ඳෝර ගලාගිය දහම් ගඟුල සිඳුනා
මහ කරුණාවෙන් මග නොමග සැදූ
දහම් ගඟුල සිඳුනා , අකලට
දහම් ගඟුල සිඳුනා .......

ලොවේ දසත ගිය පිරිත් ස්වරය මැකුනා
මහ කරුණාවෙන් සිත සුවය සැදූ
පිරිත් ස්වරය මැකුනා , අකලට
දහම් ගඟුල සිඳුනා ........

[11/25/15]   ඉල් පොහොය දිනය අදයි.

01. ප්‍රථම ධර්ම දූත පිරිස ගමන් ආරම්භ කිරීම
02. තුන්බෑ ජටිලයන් දමනය කිරීම.
03. මෛත්‍රීය බෝසතුන් නියත විවරණ ලැබීම.
04. සැරියුත් හිමියන් පිරිනිවන් පෑම.
05. කඨින චීවර මාසයේ අවසන් දිනයයි.

Location

Telephone

Address


නෙලුම්පොකුණ
Madampe
61230
Other Religious Organizations in Madampe (show all)
Sri Samayawardhanaramaya Sri Samayawardhanaramaya
Suduwella Temple
Madampe, 61230

Sri Samayawardhanaramaya a Buddhist temple which is situated at Suduwella, Madampe North Western Province.

St.mary's catholic church Irattakulama Madampe Sri Lanka St.mary's catholic church Irattakulama Madampe Sri Lanka
St.mary's Catholic Church Irattakulama
Madampe, 61230

ST.MARY'S - PRAY FOR US

AG North Western Region AG North Western Region
Madampe, 61230