Sri Dharmaashrama Vihaaraya - Sri Saddhathissa Daham Pasala

වනාතමුල්ල ග්‍රාමයේ, දැවැන්ත මෙහෙවරක් ඉටු කරන්නා වූ
විහාරස්ථානයකි...

Operating as usual

05/06/2020

මේ පින්බර පොසොන් දිනේ,
දම් සිසිලෙන් නැහැවී,
සිත් සුවපත් කරනා කරතව්‍යයකට,
"ශ්‍රී ධර්මාශ්‍රම විහාරස්ථානය"
ඔබ වෙනුවෙන්
සූදානම් !

මේ උතුම් කටයුත්ත ඔබ වෙනුවෙන් දිග හැරෙන්නට
තව ත් පැය කීපයයි....
රාත්‍රී 7ට ආරම්භ වෙන පොසොන් පෝ දා වැඩසටහනේ
මිහිර විඳ ගන්න ට පහත සබැඳිය(Link) හරහා සම්බන්ධ වීමට
ඔබ සැමට ආරාධනා !.

==========
https://www.facebook.com/rathnamaleeradio.ajithjayarathne
==========

මෙම සද් කටයුත්තට සම්බන්ධ වීමට,
හැකිනම්,
පින් සිතින් මෙම පණිවිඩය හිත-මිත්‍රාදීන් අතරේ බෙදාහරිමු !!!

10/05/2020

සදහම් බැති ගී සරණිය 2020

මැයි 10 දා සවස 7 ට..

සදහම් බැති ගී සරණිය 2020

මැයි 10 දා සවස 7 ට..

Timeline Photos 21/06/2016

Timeline Photos

Cover photos 10/12/2014

~ මහා වෛද්‍ය කඳවුර ~

බොරැල්ල, වනාතමුල්ල ශ්‍රී ධර්මාශ්‍රම විහාරස්ථ,
"පන්සලේ මිතුරෝ" විසින් ,
අපවත් වී වඳාළ පූජ්‍ය පිටිදූවේ ධම්මික නා හිමියන්ගේ
ගුණානුස්මරණය පිණිස
සංවිධානය කරනු ලබන තව ත් සමාජ මෙහෙවරක්,

නව වසරේ,
එනම්, 2015 වසරේ ජනවාරි 11 වන ඉරු දින
පෙ.ව 7.00 සිට ප.ව 3.00 දක්වා
ශ්‍රී ධර්මාශ්‍රම විහාරස්ථානයේ දී පැවැත්වේ.

එදින ට,

- ලේ දන්දීමේ වැඩ සටහනක්

- රෝග පරීක්ෂක වැඩසටහනක්

- ඇස් පරීක්ෂා වැඩසටහනක්

- දහම් පාසල් ළමුන් ට දේශන මාලාවක්

යනා දි ලෙසින්,

පුළුල් වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක වේ.

මේ සඳහා,

පරාර්ථයට ලැදි,
සමාජයෙ හි සුභ සිද්ධිය සිතන
ඔබට ත් එක් විය හැක.

ඔබ සැමට සුහද ආරාධනා !!

________________
"සබ්භිරෙව සමාසෙථ - සබ්භි කුබ්බෙථ සන්ථවං"
- සත්පුරුෂයන් සමග එක්වෙමු - සත්පුරුෂයන් සමග ම මිතුදම් පවත්වමු ! -
________________

ජය !

Timeline Photos 25/10/2014

වසර 30 ට අදික කාලයක් පුරාවට වනාතමුල්ල ප්‍රදේශයේ යහ පැවැත්ම පමනක්ම උදෙසා ක්‍රියාකළ ක්ෂේම භූමියකි ශ්‍රී ධර්මාර්ශම විහාය.
තිස් වසරකට අධික කාලයක් පුරාවට විරාජමානව හා නිහඬව ග්‍රාමය මද්‍යයෙහි වැඩවසන්නාවූ ධර්මාශ්‍රම කෙම් බිම
එදා සිට මේ වනතෙක් විහාරස්තානයකින් විය යුතු සියලුම වත් පිළිවෙත් ඒ ආකාරයෙන්ම කඩ නොකර රැකගෙන ආ ගමන් මඟේ කථින පූජෝත්සවයට ලැබෙනුයේ ඉතාමත් වැදගත් ස්තානයකි.
ගිහි පැවිදි දෙපාර්ශවයෙහි අන්‍යෝන්ය සහ සබඳතාව මනාව වර්ධනය කරන්නා වූද මහත් ඵළ මහත් ආනිසංස ලබාදෙන්නාවූද කථින පූජෝත්සවයේ තවත් එක් උත්කර්ශවත් අවස්තාවක් නොව, එදා මෙදා තුර පවත්වන ලද අති උත්කර්ශවත්ම සහා විශාලතම කථින පූජෝත්සවය ( කථින පෙරහැර ) 2014 ඔක්තෝම්බර් මස 25 වන ශනි දින
( සෙනසුරාදා ) සවස 07.00 ට විහාරස්තානයෙන් ගමන් අරඹා වීදී සංචාරය කරනු ලැබේ.
මහත් ඵ්ළ මහත් ආනිසංස ලබා දෙන, දෙව්ලොව දොරටු විවර වන මෙම මහඟු පුන්‍ය කර්මය නරඹා නෙත් සිත් පහන් කරගැනීමට සැදැහැවත් ඔබටත් පිං සිතින් ඇරයුම් කර සිටිමු.

Timeline Photos 25/07/2014

අනිච්චාවත සංඛාරා !

ඔබ ට නිවන් සුව පතනෙමු එක් ව !!

අනිච්චාවත සංඛාරා !

ඔබ ට නිවන් සුව පතනෙමු එක් ව !!

Timeline Photos 18/07/2014

බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත්ව ඇති ස්ථාන

මහියංගන චෛත්‍ය - කේෂ ධාතු,ග්‍රීවා ධාතු
ථූපාරාමය - දකුණු අකු ධාතුව
සේල චෛත්‍ය - ඌර්ණ රෝම ධාතුව

සේරුවාවිල චෙත්‍ය්‍ය - ලලාට ධාතුව,කේෂ ධාතු
රුවන් වැලි මහා සෑය - කුඩා ධාතූන් වහන්සේලා ද්‍රෝණයක් පමණ
දළදා මාලාගාව - වම් දන්ත ධාතුව
ගිරිගඩු සෑය - කේෂ ධාතු
සිඵමිණ මහා සෑය (තව්තිසා දෙව් ලොව) - දළදා වහන්සේ නමක්
සඵමිණි සෑය (බඹ ලොව) - වම් අකු ධාතුව
සෝමාවතිය - දකුණු දළදා වහන්සේ
ධාතු පිරිනිර්වානය -
බුදුරජාණන් වහන්සේට පරිනිර්වාණ තුනක් ඇත. ක්ලේශ පරිනිර්වාණය, ස්කන්‍ධ පරිනිර්වාණය, ධාතු පරිනිර්වාණය යනු එම පරිනිර්වාණ තුන යි. අප බුදුරදුන් ගේ ක්ලේශ පරිනිර්වාණය ගයාවේ ජය ශ්‍රී මහා බෝධි මූලයේ දී සිදුවිය. ස්කන්‍ධ පරිනිර්වාණය කුසිනාරා නුවර මල්ල, රජ දරුවන් ගේ උපවත්තන සල් වනයේ දී සිදුවිය. ධාතු පරිනිර්වාණය අනාගතයේ දී සිදු වෙයි. එය කෙසේ සිදුවේ ද?
ගෞතම බුදුසසුනට වසර පන්දහසක් කල් සම්පුර්ණ වූ කල්හි වෙසක් පුර පසළොස්වක පොහෝ දින ලංකාවේ මයියංගනය, මැදිරිගිරිය, කැලණිය, දීඝවාපිය, සේරුවිල , ගිරිහඬු සෑය, ජේතවනය, අභයගිරිය, ථූපාරාමය ආදී බොහෝ ස්තූපයන්හි වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේලා අහසට පැන නැගී අනුරාධපුර රුවන්වැලි මහා සෑයේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින ස්ථානයට එක් රැස් වෙති. ධාතු නිදන් කළ දිනයේ පටන් ඒ දක්වා ධාතු ගර්භය තුළ දැල්වෙමින් පැවති සිංහ තෙල් පහන් එදින නිවී යයි.
එකල්හි රුවන්වැලි මහා සෑයේ ධාතු ගර්භයට රැස් වූ ඒ සියලු ම සර්වඥ ධාතුන් වහන්සේලා අහසට පැන නැගී එක නූලක අමුණන ලද මුතු ඇට පෙළක් මෙන් නාගදීපයේ රාජායතන චෛත්‍යය වෙත වැඩම කර අප බුදුරදුන් දෙවැනි වරට ලක්දිවට වැඩම කළ අවස්ථාවේ වැඩ හිඳ නාගයින්ට දහම් දෙසූ මැණික් පුටුව මත තැන්පත් වෙති.
එහි දී අප්‍රමාණ දිව්‍ය නාගයින් ගේ මහත් වූ වන්දනා පුද සත්කාර ලබන සර්වඥ ධාතුන් වහන්සේලා මැණික් පුටුවත් සමගින් ම අහසට පැන නැගී දඹදිව ගයාවේ ජය ශ්‍රී මහා බෝධි මූලයට වැඩම කරති.
එකල්හි දඹදිව හා ලෝකයේ තව බොහෝ රටවල්වල වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේලා ද දිව්‍ය ලෝකයන්හි බ්‍රහ්ම ලෝකයන්හි නාග ලෝකයන්හි වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේලා ද ඒ ඒ ස්ථානයන් ගෙන් අහසට පැන නැගී දඹදිව ගයාවේ ජය ශ්‍රී මහා බෝධි මූලයට වැඩම කරති.
ඒත් සමග ම මහත් වූ චජ්‍රාසනයක් පොළොව පළාගෙන ඉහළට මතු වෙයි. එවිට සියලු ම සර්වඥ ධාතුන් වහන්සේලා වජ්‍රාසනය මත තැන්පත් වෙති. පසුව ඒ සියලු ම ධාතුන් වහන්සේලා එකට එක්වී බුදුරුව මවා ගනිති.
ලලාට ධාතුව ලලාට ධාතුව තිබූ තැන ම පිහිටයි. අකුධාතු දෙනම අකු ධාතු දෙනම තිබු තැන ම පිහිටයි. සතර දළදා සතර දළදා තිබූ තැන ම පිහිටයි. ශ්‍රීවාස්ථී ධාතුව ශ්‍රීවාස්ථි ධාතුව තිබූ තැන ම පිහිටයි. සියලු කේශ ධාතු හා ලෝම ධාතු පෙර ඒ ධාතු තිබූ ස්ථානයන්හි ම පිහිටයි. මුං ඇට, කඩසහල්, අබ ඇට යන ප්‍රමාණයන්ට කැඩී බිඳී වෙන් වී ගිය නැළි දහසයක අස්ථි ධාතු පෙර ඒ ධාතු තිබූ ස්ථානයන්හි නොවරදවා ම පිහිටයි. ඒ ත් සමග ම දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ හා අසූවක් අනුව්‍යංඡන ලක්‍ෂණ ද පහළ වෙයි.
එදා බුදුරදුන් බුදු වූ දිනයේ දී මෙන් මෙදිනත් දස දහසක් සක්වළ ඒකාලෝක කරමින් බුද්ධ ශරීරයෙන් සවණක් රැස් විහිදෙයි. සියලු දිශා බබළයි. වඩ වඩාත් බබළයි.
මෙය දකින දිව්‍ය බ්‍රහ්මයෝ “ අද අප බුදුන් ගේ ධාතු පරිනිර්වාණය සිදු වේ” යයි කියා වහ වහා දිවමල්, දිවගඳ ගෙන බොහෝ දෙව්බඹුන් ද සමගින් දඹදිව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත වහ වහා රැස් වෙති.
එකල්හි ඒ බුදුරුව අහසට පැන නැගී යමා මහා පෙළහර දක්වා ( යමා මහ පෙළහර හෙවත් යමක ප්‍රාතිහාර්යය බුදුවරයෙකුට පමණක් කළ හැක්කකි.අහසට නැගී විවිධ ඉරියව් වලින් අවශ්‍ය තරම් බුදුරූප මැවිය හැකි වීමත්,එක් රෝම කූපයක් ගත් විට එයින් ගිනි කදක් හා ජල කදක් බැගින් එකවර මුලු ශරීරයෙන්ම පිටකිරීමට හැකිවීමත් මෙහි විශේෂත්වයයි)අහසින් බැස වජ්‍රාසනය මත වැඩ සිටිති. ඒ ත් සමග ම ධාතු ශරීරයෙන් මහත් වූ ගිනි ජාලාවක් හට ගෙන ආදාහනය වෙයි. මෙය දකින දේවතාවෝ “ මේ අප බුදුන් දකින අවසාන වතාවයි. අදින් පසු අපට ධාතුන් වහන්සේ නමක් වත් දැක බලා ගැනීමට නොහැකි වේ. අහෝ ! මුළු ලොව ම හිස් වී ගියේය. අඳුරු වී ගියේය. බුද්ධාලෝකය නිවී ගියේ ය”යි කියා මහත් වූ දුකට පත් ව හඬා වැටෙති.
මේ ආදාහනයේ දී අබ ඇටයක් තරම් කුඩා වූ සර්වඥ ධාතුන් වහන්සේ නමක් වත් ඉතිරි නොවෙයි. සියලු ම ධාතු ආදාහනය වෙයි. අළු වත් දැලිවත් ඉතිරි නොවෙයි. සියලු ධාතු දැවී ගිය කල්හි මහත් වූ ගිනි කඳ අතුරුදහන්වී යයි .එසේම බුදුරදුන්ගේ ශ්‍රී පාද ලකුණු හතරම (සමනළ කන්දෙහිද ඇතුලුව)මෙම සිදුවීමත් සමගම මැකී යයි.එසේම මෙම සිදුවීම දැක පැහැදීමට පත්වන අය දෙව් ලොව උපත ලබන බවද සදහන්ය.මෙසේ ධාතු පරිනිර්වාණය සිදු වන බව දත යුතු යි.
(සුමඞ්ගලවිලාසිනී, පූජාවලිය, සද්ධර්මරත්නාකරය)

[04/15/14]   තවත් එක් වසරකදි,
මේ ලැබුවා වූ
සිංහල හින්දු අලුත් අවුරුද්ද,
සුභ ම සුභ වෙන
තවත් දින 365කට
හෘදයාංගම සුභාශිංසන !!

සිතන පතන පැතුම්
සුභාර්ථයකින් ඉටු වෙන,

කරන කියන වැඩකටයුතු
සර්වප්‍රකාරයෙන් ම
සාර්ථක වෙන,

ජයෙන් ජය පිරි,

සිනහව සතුට නිබඳ
ජීවිතයට ළං වෙන

වාසනාවන්ත
තවත් දින 365ක් හිමි වේවා !!!

__________ - ශිරූ - __________

Timeline Photos 25/03/2014

අප හිටපු විහාරාධිපති,
ගෞරවනීය ශාස්ත්‍රපති පණ්ඬිත,
පූජ්‍ය පිටිදූවේ ධම්මික නා හිමියන් වහන්සේ ගේ
තෙමස් බණ සහ දානමය පිංකම
මෙම මාර්තු මස 30, 31 යන දිනයන් හි පැවැත්වේ....

වනාතමුල්ල ග්‍රාමයට, සුවහසක් දූ දරුවන්ට පතාක වෘක්ෂයක් වූ
උන් වහන්සේ ට ගෞරව පිණිස,
ඔබ සියලු දෙනා සහ අප හිත මිතුරු පිරිස ද දැනුවත් කොට,
මෙම බණ සහ දානමය පිංකම් සඳහා සහභාගී වන මෙන්
දන්වා සිටිමු !!

මාර්තු 30 වන ඉරු දින,
සවස 7 ට ධර්ම දේශනාමය පිංකම සිදු කෙරෙන අතර,
පසු දින
දානමය පිංකම සිදු කෙරේ.....

තෙරුවන් සරණයි !!!

[03/25/14]   “පන්හිඳ“ සඟරාව......
.
.
.
.
.
.
.
.
.
.
.
..
...
....
.....
......
.......
.........
විගසින් ම බලාපොරොත්තු වන්න.....

[03/22/14]   පූජ්‍ය පිටිදූව ධම්මික හිමි ගුණානුස්මරණ ශාලාව ඉදිකිරීම උදෙසා මුල්ගල තැබීමේ උත්සවය 2014.03.23 වන දින ශ්‍රි ධර්මාශ්‍රම විහාරයේදී උදෑසන 8.30 ට පැවැත්ට්වේ ..

Sri Dharmashrama Viharaya - Katina maha Perahera 2013 20/12/2013

Sri Dharmashrama Viharaya - Katina maha Perahera 2013

- ශ්‍රී ධර්මාශ්‍රම විහාරයේ කඨින මහා පෙරහැර මංගල්‍යය 2013 -

අප ගෞරවනීය විහාරාධිපති, පූජ්‍ය පිටිදූවේ ධම්මික ස්වාමීන්ද්‍රයාණන්ගේ අනුදැනුමින්,
ගෞරවනීය විහාරාධිකාරී ශාස්ත්‍රපති පණ්ඬිත පූජ්‍ය රන්සෑගොඩ සුදස්සන හිමියන්ගේ
අනුශාසනා යටතේ,

ශ්‍රී සද්ධාතිස්ස දහම් පාසල් ගුරු සිසු සැවොම එක්ව,
2013 වසරේ ඔක්තොම්බර් මස 25 වන දින,
අති උත්සවශ්‍රීයෙන් කරන ලද පෙරහැර මංගල්‍යයි මේ.....

Sri Dharmashrama Viharaya - Katina maha Perahera 2013 - ශ්‍රී ධර්මාශ්‍රම විහාරයේ කඨින මහා පෙරහැර මංගල්‍යය 2013 - අප ගෞරවනීය විහාරාධිපති, පූජ්‍ය පිටිදූවේ ධම්මික ස්වාමීන්ද්‍රයාණන්ගේ අනුදැනුමින්, ගෞරවනීය විහාරාධිකා...

Location

Telephone

Address

Colombo
# 34
Other Religious Centers in Colombo (show all)
Wekanda Jummah Masjid Wekanda Jummah Masjid
# 21, Wekande Jummah Masjid Mawatha, Slave Island
Colombo, 00200

One of the oldest masjids in Sri Lanka which is situated in Slave Island, Colombo 02. (Estb. in year 1786)

Jesu Medura Daham Pasala Jesu Medura Daham Pasala
Nedimala
Colombo

Jesu Medura Daham Pasala

National Christian Council of Sri Lanka National Christian Council of Sri Lanka
368/6, Bauddhaloka Mawatha,
Colombo, 00700

The National Christian Council of Sri Lanka :: Celebrating 100 years of Ecumenical Pilgrimage. Visit www.nccsl.org

Bellanwila Sri Bodhiraja Daham Pasala Bellanwila Sri Bodhiraja Daham Pasala
Colombo

Dhamma School under the Principalship of Ven. Udugampola Hemarathana Thero BA,MA & PhD (University of Kelaniya)

Lotus Pagoda නෙළුම් සෑය Lotus Pagoda නෙළුම් සෑය
Colombo, 12404

“චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං”

Sri Krishnan Kovil Colombo 13 Sri Krishnan Kovil Colombo 13
72,Brass Founder Street
Colombo, 13

Krishnan kovil

St. Anthony's Shrine Kochchikade - Colombo - A Museum for St.Anthony St. Anthony's Shrine Kochchikade - Colombo - A Museum for St.Anthony
St. Anthony's Shrine - Kochchikade
Colombo, 00130

Holy Rosary Youth Front Holy Rosary Youth Front
Colombo

" Service and Strength "

Muhiyaddeen Jumma Masjid - Grandpass Muhiyaddeen Jumma Masjid - Grandpass
No 61, St. Joseph's Street, Grandpass
Colombo, 01400

Muhiyaddeen Jumma Masjid (Aalamarathadi Palli), Grandpass, Colombo 14.

Sri Lanka Baptist Men’s Fellowship Sri Lanka Baptist Men’s Fellowship
No.46, Kynsey Road
Colombo, 00800

Sri Lanka Baptist Men’s Fellowship

Our Lady of Carmel Tamil Society Our Lady of Carmel Tamil Society
All Saints' Church ,Borella.
Colombo

Our lady of Carmel tamil society started in 1950 to serve the parishioners of All Saint's church, Borella.

Saturday Bible school Saturday Bible school
252, Galle Road,
Colombo, 0030

Teaching bible truths and transforming young lives...