Old Senanayakians' Buddhist Society - ආදි සේනානායකයන

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Old Senanayakians' Buddhist Society - ආදි සේනානායකයන, Religious Center, No.62, R G Senanayake Mawatha, Colombo 07, Sri Lanka., Colombo.

Operating as usual

26/05/2021

උට්ඨානේනප්පමාදේන
සංයමේන දමේන ච
දීපං කයිරාථ මේධාවී
යං ඕඝෝ නාභිකීරති

නුවණැත්තා නොපසුබස්නා වීර්යෙන්ද, අප්‍රමාදයෙන් ද, චතුපාරිශුද්ධි සීලයෙන් ද, ඉන්ද්‍රිය දමනයෙන් ද යන මෙකී දෙයින් කෙලෙස් සැඞපහරින් යට නොවන දිවයිනක් සාදා ගන්නේය.

උට්ඨානේනප්පමාදේන
සංයමේන දමේන ච
දීපං කයිරාථ මේධාවී
යං ඕඝෝ නාභිකීරති

නුවණැත්තා නොපසුබස්නා වීර්යෙන්ද, අප්‍රමාදයෙන් ද, චතුපාරිශුද්ධි සීලයෙන් ද, ඉන්ද්‍රිය දමනයෙන් ද යන මෙකී දෙයින් කෙලෙස් සැඞපහරින් යට නොවන දිවයිනක් සාදා ගන්නේය.

[04/14/21]   ලැබුවාවූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සාමය සතුට පිරි නිරෝගිමත්, සුභ අලුත් අවුරුද්දක් වේවා!

25/03/2021

ගලා යන දිය කඩක සද්දයක් සේ මධුර මනෝහර ලෙසත්, සාරගර්භ කාරණා පිරුණු ධර්ම දේශනා කරන, අප අසීමිතව ගෞරව කරණ ස්වාමීන් වහන්සේ නමක්.

අනාගත වංශය අලලා ඔබවහන්සේ ලියූ කේතුමතී රාජධානිය නම් පොත් පෙලත් ඔබ වහන්සේගේ පාණ්ඩිත්‍යය මොනවට පිළිඹිබු කෙරෙන්නක්.

ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් අජර අමරවූ නිවන් සුව අත්වේවා....
අපේ කාලයේ වයෝවෘද්ධ, තපෝවෘද්ධ සඝ රජුන්. 🙏🙏🙏

ආදි සේනානායකයන්ගේ බෞද්ධ සංගමය..

ගලා යන දිය කඩක සද්දයක් සේ මධුර මනෝහර ලෙසත්, සාරගර්භ කාරණා පිරුණු ධර්ම දේශනා කරන, අප අසීමිතව ගෞරව කරණ ස්වාමීන් වහන්සේ නමක්.

අනාගත වංශය අලලා ඔබවහන්සේ ලියූ කේතුමතී රාජධානිය නම් පොත් පෙලත් ඔබ වහන්සේගේ පාණ්ඩිත්‍යය මොනවට පිළිඹිබු කෙරෙන්නක්.

ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් අජර අමරවූ නිවන් සුව අත්වේවා....
අපේ කාලයේ වයෝවෘද්ධ, තපෝවෘද්ධ සඝ රජුන්. 🙏🙏🙏

ආදි සේනානායකයන්ගේ බෞද්ධ සංගමය..

07/11/2020

"කුඩා නදියක දිය සේ සත්වයන්ගේ ආයුෂ වහා ක්ෂය වන්නේය"
බුදුරජාණන් වහන්සේ...

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ආරම්භක ගුරු මණ්ඩලයේ සාමාජික සහ ප්‍රාථමික අංශයේ විදුහල්පතිනියව සිටි ඔබතුමිය ඩී.එස්. පවුලේ මෑණියන් බැව් අවිවාදිතය.

ඩී.එස්. ආදි ගුරු සංගමයේ සභාපතිනිය ලෙස ගරු සේවයක් ලබාදෙමින් හා ආදි සේනානායකයන්ගේ බෞද්ධ සංගමයට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනය කල ඩී.එස්. පවුලේ සම්මානනීය නායිකාවක් ලෙසින්ද ඉතිහාසයට එක්වනු ඇත.

ඉතිං ගුරු මෑණියනි, ඔබට ආයුබෝවන් !!!
අජර අමරවූ නිර්වාණ සුවය අත්වේවා.. 🙏🙏🙏

13/10/2019
14/08/2019

උතුම් වූ නිකිණි පොහොය දිනය සුවහසක් බෞද්ධ ජනී ජනයා හට විශේෂ වූ පොහොය දිනයක් වේ....

15/06/2019

ශ්‍රී බුද්ධ වර්ෂ 2563ක් වූ පොසොන් මස හෙවත් වර්ෂ 2019 ජූනි මස 16 වන දින සවස 2.20 ට අනුර නැකත වරා දෙට නැකතින් උතුම් පොසොන් පුරපසළොස්වක පොහොය ලබා, පසුදින සවස 2න් පොහොය ගෙවේ. ජූනි 16 වන දින සිල් සමාදන්වීමත්, මෙත්සිත් වඩවමින් ආමිශ ප්‍රතිපත්ති පූජාවේ යෙදෙමින් කටයුතු කිරීමත් මැනවි.

03/06/2019

ඇත්තක් ඇති සැටියෙන් කිවයුත්තේ..
සිවුරෙයි හෙළයේ අනුපණ ඇත්තේ..
සිවුරයි පණදී රට රැකගත්තේ..
අදත් නහින්නේ මේ රට මත්තේ...

~ ගරු මර්සලීන් ජයකොඩි පියනම ~

18/05/2019
19/02/2019

උතුම් නවම් පුරපසළොස්වක පුන් පොහෝ දිනය අදයි..

18/01/2019
05/01/2019

එන්න පළඳින්න...
එන්න රොක්වෙන්න...
අප සැවොම මේ ධජයේ සෙවණට...

සෙත් පිරිත් සජ්ජායනාව.... 22/11/2018

2018 නොවැම්බර් මස 21 වැනි බදාදා පැවැත්වනු ලබූ සෙත් පිරිත් සජ්ජායනාවේ සේයා රූ...

2018 නොවැම්බර් මස 21 වැනි බදාදා පැවැත්වනු ලබූ සෙත් පිරිත් සජ්ජායනාවේ සේයා රූ...

20/11/2018

ආදි සේනානායකයන්ගේ බෞද්ධ සංගමය, ආදි ශිෂ්‍ය සංගමයේ නව නිලධාරී මණ්ඩලයට හා සියලුම ආදි ශිෂ්‍යයන්ට තෙරුවන්ගේ ආශීර්වාදය පතමින් සංවිධානය කරන සෙත් පිරිත් සජ්ජායනාව නොවැම්බර් මස 21 වැනි බදාදා සවස 7.00 ට ආදි ශිෂ්‍ය සංගම් මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. මේ සදහා ඔබ සැමට කෙරෙන ගෞරවනීය ආරාධනයයි...

29/04/2018

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !!!

08/04/2018

කාලේන ධම්ම සවනං - ඒතං මංගල මුත්තමං

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහි කරනු පිණිස ආදී සේනානායකයන්ගේ බෞද්ධ සංගමය සංවිධානය කරන සුමධුර ධර්ම දේශනාව 2018 අප්‍රේල් 25 ස් වන බදාදා සවස 7.00 ට ඩී.එස්.සේනානායක විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගම් මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

28/10/2017
14/10/2017

ආදි සේනානායකයින්ගේ බෞද්ධ සංගමය විසින් 2017 ඔක්තොම්බර් මස 29 වන දින මහරගම අපේක්ෂා රෝහලට සමගාමීව අංගොඩ මානසික රෝහලේ රෝගීන් උදෙසා ද පරිත්‍යාගයන් සිදු කරනු ලබන හෙයින්, පිං කැමති ඔබ අප හා එක්වන්න...
.#OSBS #DSSC #DSmeansLove #DSturns50

14/10/2017

ආදි සේනානායකයින්ගේ බෞද්ධ සංගමය විසින් 2017 ඔක්තොම්බර් මස 29 වන දින මහරගම අපේක්ෂා රෝහලට සිදු කිරීමට නියමත එන්නත් හා ඖෂධ පරිත්‍යාගය සදහා හැකි අයුරින් ඔබත් අප හා එකතු වන්න....

13/10/2017

Old Senanayakians' Buddhist Society of D.S. Senanayake College intends to donate medicinal items listed below to Maharagama Apeksha Hospital on 29th October 2017.
.#OSBS #DSSC #DSmeansLove #DSturns50#dsbuddhists

06/10/2017

D.S.Senanayake College OBA

This is the OFFICIAL page of the Old Boys Association of D.S.Senanayake College, Colombo 07.

10/05/2017

ඔබ සැමට පිංබර වෙසක් මංගල්‍යයක් වේවා!

24/03/2017

ජීවිත පරිත්‍යාගයෙන් ලක්මව රැකගැනීමට ක්‍රියාකල කොළඹ ඩී. ඇස්. සේනානායක විදුහලේ අභීත පුතුන් සිහිකරනු වස්, ඩී. ඇස්. සේනානායක විදුහලේ ආදි ශිෂ්‍ය සංගමය විසින් 22 වන වරටත් සංවිධානය කරනු ලබන රණවිරු උපහාර උලෙළ මාර්තු මස 23 වන දින විද්‍යාලීය රණවිරු ස්මාරකය අභියසදී යුධ හමුදාපති ලුතිනල් ජනරාල් ඒ. ඩබලිව්. ජේ. සී. ද සිල්වා මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් අභිමානවත් ලෙස පැවැත්වන ලදි.

ජීවිත පරිත්‍යාගයෙන් ලක්මව රැකගැනීමට ක්‍රියාකල කොළඹ ඩී. ඇස්. සේනානායක විදුහලේ අභීත පුතුන් සිහිකරනු වස්, ඩී. ඇස්. සේනානායක විදුහලේ ආදි ශිෂ්‍ය සංගමය විසින් 22 වන වරටත් සංවිධානය කරනු ලබන රණවිරු උපහාර උලෙළ මාර්තු මස 23 වන දින විද්‍යාලීය රණවිරු ස්මාරකය අභියසදී යුධ හමුදාපති ලුතිනල් ජනරාල් ඒ. ඩබලිව්. ජේ. සී. ද සිල්වා මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් අභිමානවත් ලෙස පැවැත්වන ලදි.

20/03/2017

" මව් කුසින් නොව මිහි කුසින් සිරිලක උපන් විරු දරුවනේ ....,
අපි ඔබෙන් නව පණ ලබා මෙහි යළි උපන්නෙමු අද දිනේ ....,
නෑසියන් සොයුරන් ඔබේ අද දූ පුතුන් හැම මේ බිමේ ....,
හදවතින් අපි යුද බිමෙහි ඔබ තනිකළේ නැත කිසි දිනේ........! "

" මව් කුසින් නොව මිහි කුසින් සිරිලක උපන් විරු දරුවනේ ....,
අපි ඔබෙන් නව පණ ලබා මෙහි යළි උපන්නෙමු අද දිනේ ....,
නෑසියන් සොයුරන් ඔබේ අද දූ පුතුන් හැම මේ බිමේ ....,
හදවතින් අපි යුද බිමෙහි ඔබ තනිකළේ නැත කිසි දිනේ........! "

22/02/2017

2008-02.03 වන දින කොටුව දුම්රියපොළේ බෝම්බයෙන් මියගිය D.S. සේනානායක විදුහලේ baseball කණ්ඩායමේ සහෝදරයන් වෙනුවෙන් 2017 -02- 19 දින කොළඹ 07 අතුලදස්සණාරාමයේදී සිදුකළ දානමය පිංකම

2008-02.03 වන දින කොටුව දුම්රියපොළේ බෝම්බයෙන් මියගිය D.S. සේනානායක විදුහලේ baseball කණ්ඩායමේ සහෝදරයන් වෙනුවෙන් 2017 -02- 19 දින කොළඹ 07 අතුලදස්සණාරාමයේදී සිදුකළ දානමය පිංකම .

15/02/2017

D.S.Senanayake College

Heartfelt gratitude to all DSS brothers,their families and all past teachers residing in Canada for your contribution towards the success of this event!!. Special thanks to Dr.Harsha Alles, Madura Wickramaratne( Sr.President,D.S.Senanayake OBA,Sri Lanka) for your support.
Yours in Country Before Self.
Organising Committee Harsha Caldera, Manoj Wijedasa, Nalin Daminda Gamage , Gayasri Hapugalle

15/02/2017

ක‍ොළඹ ඩී.එස් ස‍ේනානායක විද්‍යාලයේ 50 වන සංවත්සරය නිමිත්තනේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය‍ේ සේවය කරන ආදි සිසු ස‍ොයුරන් විසින් මාවරල‍ේ භද්දිය ස්වාමින් වහන්ස‍ේ වැඩමවා 2017 ජනවාරි 30 වන දින ඩුබායි නගරයේ ශ්‍රීලංකාරාම විහාරස්ථානයේ සිදුකරන ලද ධර්ම ද‍ේශනාමය පිංකම

ක‍ොළඹ ඩී.එස් ස‍ේනානායක විද්‍යාලයේ 50 වන සංවත්සරය නිමිත්තනේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය‍ේ සේවය කරන ආදි සිසු ස‍ොයුරන් විසින් මාවරල‍ේ භද්දිය ස්වාමින් වහන්ස‍ේ වැඩමවා 2017 ජනවාරි 30 වන දින ඩුබායි නගරයේ ශ්‍රීලංකාරාම විහාරස්ථානයේ සිදුකරන ලද ධර්ම ද‍ේශනාමය පිංකම

#DSturns50 #ILoveDS #DSSCOBA #DS

Stay tuned with D.S.Senanayake College OBA official fb page
https://facebook.com/OBADSSC/

11/02/2017

50 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන සර්ව රාත්‍රික පිරිත් පිංකම.

50 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන සර්ව රාත්‍රික පිරිත් පිංකම.

07/02/2017

බුදු මැදුර වටා අලංකාර සුදු යකඩ වැටක් හා විදුලි ආලෝක පද්ධතියක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය 2017...#OSBS #DSSC #DSBros #DSmeansLove #DSturns50

03/02/2017

We will never forget you brothers! #dsbuddhists #OSBS #FebO3 #BaseballBrothers #DS

03/02/2017

Discipline First. #dsbuddhists #OSBS #DsTurns50 #ILoveDS #DSSCOBA #DS

28/01/2017

බුදු මැදුර වටා අලංකාර සුදු යකඩ වැටක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය..

25/01/2017

Breaking Barriers. Building Unity. D.S.Senanayake College is the only school to have all the worship places at school itself. #DSBuddhists #OSBS #DsTurns50 #ILoveDS #DSSCOBA #DS

03/01/2017

Dear All,

The 3rd Annual General Meeting of Old Senanayakians' Buddhist Society will be held on 15th January 2017 (Sunday) at 5pm, at the OBA auditorium. Please be kind enough to pass this message among your friends.

May noble triple gem bless you!

With Metta,
Sachith Weerasinghe,
Secretary,
Old Senanayakians' Buddhist Society.

#dsbuddhists #dsoba #dsturns50

02/01/2017

Reflect-Celebrate-Inspire!

Join the 50th celebration and tell the world that you are a proud Senanayakiyan!

Follow the link to get your own DS themed profile picture: http://dsturns50.ranomark.com/

Credit : Yohan Uthpala - Ranomark International [Pvt] Ltd

#dsturns50 #dsbuddhists #dsoba

Videos (show all)

2015 වර්ෂයේ පැවති දෙනෙත් නොපෙනෙන සහෝදර මිනිසුන්  පෙහෙවස් සමාදන...
ආදි සේනානායකයන්ගේ බෞද්ධ සංගමයේ ආරම්භක මහා සභා ‍රැස්වීම 2014

Location

Telephone

Address


No.62, R G Senanayake Mawatha, Colombo 07, Sri Lanka.
Colombo
00700
Other Religious Centers in Colombo (show all)
St. Anthony's Shrine Kochchikade - Colombo - A Museum for St.Anthony St. Anthony's Shrine Kochchikade - Colombo - A Museum for St.Anthony
St. Anthony's Shrine - Kochchikade
Colombo, 00130

Salve Maria Salve Maria
Sri Lanka
Colombo, 0094

"One day through the ROSARY and SCAPULAR i will save the world." OUR LADY to St. Dominic

Cinnamon Gardens Baptist Church Cinnamon Gardens Baptist Church
120 Dharmapala Mawatha
Colombo, 00500

The page of Cinnamon Gardens Baptist Church - Sri Lanka Weekly Sunday Services Tamil Service - 7:30 AM Sinhala Service - 9:00 AM English Service - 10:30 AM

Shirdi Sai Centre of Sri Lanka Shirdi Sai Centre of Sri Lanka
113, New Chetty Street
Colombo, 10350

This is a Shirdi Sai Baba Mandhir in Colombo, Sri Lanka where we conduct Sai Poojas & Bhajan every week.

Saturday Bible school Saturday Bible school
252, Galle Road,
Colombo, 0030

Teaching bible truths and transforming young lives...

Muhiyaddeen Jumma Masjid - Grandpass Muhiyaddeen Jumma Masjid - Grandpass
No 61, St. Joseph's Street, Grandpass
Colombo, 01400

Muhiyaddeen Jumma Masjid (Aalamarathadi Palli), Grandpass, Colombo 14.

St Anthony's Church, Mayura Place St Anthony's Church, Mayura Place
Mayura Place
Colombo, 00600

Mass Timing Tuesday Novena - 5.30 PM 2nd Friday of the Month Mass - 5.30 PM Sunday Holy Mass - 8.30 AM All Masses are Trilingual

Bududahama Surakimu-බුදුදහම සුරකිමු Bududahama Surakimu-බුදුදහම සුරකිමු
Colombo

“Being satisfied with little, leads to great welfare.” -The Buddha,

Gospel Vision TV Gospel Vision TV
71A, Gregory's Road
Colombo, 11700

Gospel Vision, the pioneer Christian television channel in Sri Lanka, operates under the banner of Zoe Life Ministries.

Gurdwara Colombo - Sri Guru Nanak Darbar Gurdwara Colombo - Sri Guru Nanak Darbar
50A, Sarasavi Lane, Colombo 0800
Colombo, [email protected]

Sikh Temple in Colombo. Sri Guru Nanak Dev Ji Foundation [email protected] Hazoori Ragi Jatha contact : +94 (77) 609 7795 +94 (77) 609 7086

Our Lady of Carmel Tamil Society Our Lady of Carmel Tamil Society
All Saints' Church ,Borella.
Colombo

Our lady of Carmel tamil society started in 1950 to serve the parishioners of All Saint's church, Borella.