Sri Bodhiraja Daham Pasala

Dhamma School under the Principalship of Ven. Udugampola Hemarathana Thero BA,MA & PhD (University of Kelaniya)

Operating as usual

06/10/2021
05/10/2021

පුරුදු වෙන්න පිංකමක් ගැන අහන්න ලැබුනත් සාදූ කියා එයට අනුමෝදන් වෙන්න!

පුරුදු වෙන්න පිංකමක් ගැන අහන්න ලැබුනත් සාදූ කියා එයට අනුමෝදන් වෙන්න!

02/10/2021

හෙට දින පැවැත්වෙන දහම්පාසල් සිසුන්ගේ දේශන සදහා අවශ්‍ය සියලුම zoom username , password මේ වන විට පළ කර ඇති බව කරුණාවෙන් සලකන්න..

හෙට දින පැවැත්වෙන දහම්පාසල් සිසුන්ගේ දේශන සදහා අවශ්‍ය සියලුම zoom username , password මේ වන විට පළ කර ඇති බව කරුණාවෙන් සලකන්න..

02/10/2021

ධර්මාචාර්ය විභාගය

ධර්මාචාර්ය විභාගය

02/10/2021

දහම්පාසල් අවසාන

දහම්පාසල් අවසාන

02/10/2021

10 වසර

10 වසර

02/10/2021

9 වසර සදහා

9 වසර සදහා

02/10/2021

8 වසර

8 වසර

02/10/2021

7 වසර

7 වසර

02/10/2021

6වසර

6වසර

02/10/2021

4-5 වසර සදහා

4-5 වසර සදහා

02/10/2021

1 වසර සිට 3 වසර දක්වා

1 වසර සිට 3 වසර දක්වා

02/10/2021

❇️ දහම් පාසල් දරුවන්ගේ ශ්‍රේණි වලට අදාල දේශන මාලාව හෙට දින (03.10.2021)පැවැත්වෙන අතර එයට අදාල Zoom Link අද පස්වරුවේදී පළ කරන බව දැනුම්දෙමු.

❇️ දහම් පාසල් දරුවන්ගේ ශ්‍රේණි වලට අදාල දේශන මාලාව හෙට දින (03.10.2021)පැවැත්වෙන අතර එයට අදාල Zoom Link අද පස්වරුවේදී පළ කරන බව දැනුම්දෙමු.

25/09/2021

හෙට දින පැවැත්වෙන දහම්පාසල් සිසුන්ගේ දේශන සදහා අවශ්‍ය සියලුම zoom username , password මේ වන විට පළ කර ඇති බව කරුණාවෙන් සලකන්න..

හෙට දින පැවැත්වෙන දහම්පාසල් සිසුන්ගේ දේශන සදහා අවශ්‍ය සියලුම zoom username , password මේ වන විට පළ කර ඇති බව කරුණාවෙන් සලකන්න..

25/09/2021
25/09/2021
25/09/2021
25/09/2021
25/09/2021
25/09/2021
25/09/2021
25/09/2021

1 වසරේ සිට 5 වසර දක්වා

1 වසරේ සිට 5 වසර දක්වා

25/09/2021

🚸 දහම් පාසල් දරුවන්ගේ ශ්‍රේණි වලට අදාල දේශන මාලාව හෙට දින (26.09.2021)පැවැත්වෙන අතර එයට අදාල Zoom Link අද පස්වරුවේදී පළ කරන බව දැනුම්දෙමු.

🚸 දහම් පාසල් දරුවන්ගේ ශ්‍රේණි වලට අදාල දේශන මාලාව හෙට දින (26.09.2021)පැවැත්වෙන අතර එයට අදාල Zoom Link අද පස්වරුවේදී පළ කරන බව දැනුම්දෙමු.

24/09/2021

දශක ගණනාවක් ශ්‍රී බෝධිරාජ දහම් පාසලේ දරුවන්ගේ නැණස පාදා ගුරුහරුකම් ලබාදෙමින් අනගි සේවයක් ඉටුකළ ශ්‍රී බෝධිරාජ දහම් පාසලේ ගුරු මණ්ඩලයෙහි ආචාර්යවරියකු වන මානෙල් ශ්‍රියාලතා ගුරුතුමියට අමා මහා නිර්වාණය ප්‍රාර්ථනා කරමු.🏳️🏳️🏳️

මෙයට සාතිශය සංවේගයට පත් දහම් පාසල් ප්‍රධානාචාර්ය ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ ගුරු මණ්ඩලය.

Daham Pasal - Grade 10 Full QuiZ.....pdf 23/09/2021

Daham Pasal - Grade 10 Full QuiZ.....pdf

📑දහම් පාසල් 3 , 4 , 5 , 6 හා 10 ශ්‍රේණි...

සදහා 1 සිට 13 දක්වා පාඩම් වල ප්‍රශ්න....

හා 10 ශ්‍රේණියේ සියලු පාඩම් වල ප්‍රශ්න ඇතුලත් වේ...

‍මෙම පීඩාකාරී අවස්ථාවේ දහම් පාසල් දරැවන්ට මෙම ප්‍රශ්න කොටස් ලබා දී ඔවුනගේ දහම් දැනුම ඉහල නැංවීම අරමුණයි....

‍තෙරැවන් සරණයි....!

3 ශ්‍රේණිය පීඩීඑෆ් ගොනුව..

https://drive.google.com/file/d/1GU-6GqJ97b20FUPmFWOa0GIL_gE2NpGS/view?usp=sharing

4 ශ්‍රේණිය පීඩීඑෆ් ගොනුව..

https://drive.google.com/file/d/1Z3dfbipU5c5fnAOn7I47ttTsIKVMhQkx/view?usp=sharing

5 ශ්‍රේණිය පීඩීඑෆ් ගොනුව..

https://drive.google.com/file/d/11W8viuV2nPanNO8KgwUUzJkbqG7yihBf/view?usp=sharing

6 ශ්‍රේණිය පීඩීඑෆ් ගොනුව..

https://drive.google.com/file/d/16E6meKf8ij4RK1vSLxkqduPwFdhhMmQt/view?usp=sharing

10 ශ්‍රේණිය පීඩීඑෆ් ගොනුව..

https://drive.google.com/file/d/1y-G1QmXM8aSQcHn9-mIGo_Q5bFALKELA/view?usp=sharing

Daham Pasal - Grade 10 Full QuiZ.....pdf

20/09/2021

ඓතිහාසික සබරගමු මහ සමන් දේවාල පෙරහර 2021 | අවසන් රන්දෝල...

ඓතිහාසික සබරගමු මහ සමන් දේවාල පෙරහර 2021 | අවසන් රන්දෝලි පෙරහර සජීව විකාශය.🐘

#SamanDewalaPerahera2021 #SamanDewalaya #SriLanka #SoSriLanka

20/09/2021

☸️ බිනර පුන් පොහොය දිනය අදයි ☸️

ලෝකවාසී බෞද්ධයන්ට බිනර පුන් පොහොය දිනය ඉතා සුවිශේෂිය. එයට හේතු වන්නේ කාන්තා මහණදම නැතහොත් භික්ෂුණිභාවයට (භික්ෂුණි සාසනයට) අවසරය ලැබු‍ෙණ් බිනර පොහොය දිනයේදී නිසාය. මහා ප්‍රජාපතී ගෝතමිය විසින් මහණවීම සඳහා කිහිප අවස්ථාවකදීම බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලා සිටියද එය ප්‍රතික්ෂේප විය. පසුව ආනන්ද හිමියන්කේ මැදිහත්වීමෙන් අවසරය ලබාගැනීමට හැකි විය. මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු කාන්තාවන් පන්සියක් දෙනා මෙහෙණි සස්නට ඇතුළු වූයේ බිනර පොහොය දිනයේදීය. ඒ සමඟම උපසම්පදාවද මෙහෙණින් වහන්සේට උරුම විය. තවද අෂ්ටගුරු ධර්ම පැනවීමට සිදුවූයේද බිනර පුන් පොහෝ දිනමය.

පුරුෂ පක්ෂයට පමණක් සසුන් දොර විවර වීම නිසා ඔවුන්ගේ බිරින්දෑවරුන් වැන්දඹු තත්ත්වයකට පත්වීම නිසාද පුරුෂ පක්ෂය හා සමාන බුද්ධියක් කාන්තාවට ඇතැයි යන මතය බුද්ධ ධර්මය පිළිගත් නිසාද කාන්තාවන්ට පැවිද්ද නොලැබීම බුදු සමයේ සමානාත්මතාවයට කැළලක් වීම නිසාද කාන්තාවනට සසුන් දොර විවර විය. මෙම පොහොය ද අයත් වන්නේ වස් කාලයටය. බිනර පොහොය දිනයේදී බොහෝ විහාරස්ථානවලට වස් පින්කම් සිදුවේ.

18/09/2021
18/09/2021
18/09/2021
18/09/2021
18/09/2021
18/09/2021
18/09/2021
18/09/2021

Videos (show all)

මියන් කුමාරට මෙතරම් ආදරයක්.
මියන් කුමාරට මෙතරම් ආදරයක්
ITN රූපවාහිනී නාලිකාවෙ "අපේ විහාරය" වාර්තා වැඩසටහනයි. මෙවර  ශ්‍රී බෝධිරාජදහම් පාසල

Location

Telephone

Address

Colombo
Other Religious Centers in Colombo (show all)
Our Lady of Carmel Tamil Society Our Lady of Carmel Tamil Society
All Saints' Church ,Borella.
Colombo

Our lady of Carmel tamil society started in 1950 to serve the parishioners of All Saint's church, Borella.

Gurdwara Colombo - Sri Guru Nanak Darbar Gurdwara Colombo - Sri Guru Nanak Darbar
50A, Sarasavi Lane, Colombo 0800
Colombo, [email protected]

Sikh Temple in Colombo. Sri Guru Nanak Dev Ji Foundation [email protected] Hazoori Ragi Jatha contact : +94 (77) 609 7795 +94 (77) 609 7086

St.Aloysius seminary,Borella St.Aloysius seminary,Borella
Borella
Colombo, 00800

Lotus Pagoda නෙළුම් සෑය Lotus Pagoda නෙළුම් සෑය
Colombo, 12404

“චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං”

Gospel Vision TV Gospel Vision TV
71A, Gregory's Road
Colombo, 11700

Gospel Vision, the pioneer Christian television channel in Sri Lanka, operates under the banner of Zoe Life Ministries.

Sri Dharmaashrama Vihaaraya - Sri Saddhathissa Daham Pasala Sri Dharmaashrama Vihaaraya - Sri Saddhathissa Daham Pasala
Colombo, # 34

වනාතමුල්ල ග්‍රාමයේ, දැවැන්ත මෙහෙවරක් ඉටු කරන්නා වූ විහාරස්ථානයකි...

Church Of The Good Shepherd Thimbirigasyaya Church Of The Good Shepherd Thimbirigasyaya
118 Jawatte Road
Colombo, 00500

English Worship Services are at 6.30am, 8.00am and 5.30pm every Sunday , All services include Praise, Worship, Sharing of Gods word and Holy Communion. Every 4th Sunday , only one combined service is held at 8am.

Sri Lanka Baptist Men’s Fellowship Sri Lanka Baptist Men’s Fellowship
No.46, Kynsey Road
Colombo, 00800

Sri Lanka Baptist Men’s Fellowship

Holy Rosary Youth Front Holy Rosary Youth Front
Colombo-02
Colombo

" Service and Strength "

Shirdi Sai Centre of Sri Lanka Shirdi Sai Centre of Sri Lanka
113, New Chetty Street
Colombo, 10350

This is a Shirdi Sai Baba Mandhir in Colombo, Sri Lanka where we conduct Sai Poojas & Bhajan every week.

Srimath Ukra  Veera Maha Kaliamman Temple Srimath Ukra Veera Maha Kaliamman Temple
336 Sea Street
Colombo, 11

Srimath Ukra Veera Maha Kalamman is based in Sea Street, Colombo Sri Lanka.

Salve Maria Salve Maria
Colombo, 0094

"One day through the ROSARY and SCAPULAR i will save the world." OUR LADY to St. Dominic