Ceylon Muslims

Ceylon Muslims

Comments

මෙන්න මේ page කාරයා වැඩේ ජාතිවාදය අවුස්සනවා...ජාතිවාදයට කැමති නැති අය මූව report කරන්න
Tikiri Subhashini Wipfler

2tSpl1honusSftored ·
අර්බුදයක පෙරනිමිති හා විදේශ සම්බන්ධතා නැති දුර්වල රාජ්‍ය පාලනය.
ලංකාව චි-ණයේ සේද මාවතේ ලෝකයේ දකුණු අර්ධ ගෝලයේ වැදගත්ම මර්මස්ථානයයි .එය ඔවුන්ගේ ආර්ථික හා දේශපාලන බලය දකුණු අර්ධ ගෝලය තුළ රඳවා පවත්වාගන්නා තැනයි.චීනය මේ හරහා ලෝකයේ විශාලතම පරිභෝජන ජනගහනය ට ලඟා වන අතර දියුණු ම තාක්ෂනයන් ඇති ජපානය හා දකුණු කොරියාව ට අභියෝගයක් වෙමින් හා ඔවුන්ව කොපි කරමින් නැගී සිටියි.ලංකාවේ කොළඹ නගරය චීනය ට ශැන්ග් හයි වලට වඩා ආර්ථික ,දේශපාලනික වටිනාකමක් ඇත්තේ ඒ නිසාය.කොළඹ මුල් කරගෙන විශාල ණය ව්‍යාපෘති බිහි වන්නේ ඒ නිසාය.නෙලුම් කුළුණ යනු ආසියා- ශාන්තිකර කාලාපයේ හා ලෝකයේ දකුණු අර්ධ ගෝලයේ සාගරය හා ගුවන් ගමන් අධ්‍යනය කිරීමේ උවමනාවෙන් චි-ණය ට අවශ්‍ය පරිදි ගොඩ නැගු දෙයක් මිස දේශීය අවශ්‍ය තාවය අනුව ගොඩ නැගු දෙයක් නොවේ.මේ ආකාරයෙන් චීනය යුද්ධයෙන් පසු නායකත්වයට ගෝටාබය ගොඩ නගමින් සිටින විට සිංහලේ.බොදු බලේ සහ අනෙකුත් ජාති වාදී කණඩායම් ගොඩ නගා එය සාර්ථක කරගන්නට ඉවහල් වුනු සංවිධාන ගොඩ නැගුවේ බටහිර යයි කීවද සත්‍යය එය නොවේ.යුද්ධයෙන් පසු චීනයේ ගෝටාබයට ලැබෙන සුඛෝපබෝගී පුහුණුව හා සිතන විට රටේ බොහෝ අන්ත වාදී සංවිධාන වලට මුල්‍ය පහසුකම් සැපයුණේ චීනය දෙසින් යයි කියන්නට හැකිය.මැතිවරණ වලට පෙර චීනය මේ රටේ සියලුම දේශපාලන පක්ෂ හා බලපෑම් කණ්ඩායම් සමග ගනුදෙනු කොට තිබේ.එම පක්ෂ හා කණ්ඩායම අවසානයේ වක්‍රව සහය දැක්වුයේ චීනයේ උවමනාව මත වත්මන් ආණ්ඩුව ශක්තිමත් කිරීමටය.ආණ්ඩුව 20 වෙනි සංශෝධනය සම්මත කොට රටේ නිතිය හා පැවැත්ම චීන කොමුයුනිස්ට් පක්ෂයේ ඒකාධිකාරී මොඩලයට ගෙන එන විට ජන්දය පාවිච්චි කරන්නට විපක්ෂයෙන් වැඩියෙන්ම පෙළ ගැසී සිටියේ මුස්ලිම් ජන්ද වලින් පාර්ලිමේන්තු ආ මන්ත්‍රී වරුන්ය.
ලෝක දේශපාලනය තුල පැණි මුට්ටි දේශපාලනයක් නැත.ඔවුන් ළඟ ඇත්තේ සංඛ්‍යා ලේඛන,දත්ත හා මානසික පදනම මත ගන්නා තීන්දු තීරණ ඇති දේශපාලනයකි.චීනයේ බලය තුලනය කිරීමට ඇමෙරිකාව ලෝකය පුරා මාර්ග සොයමින් සිටියි .චීනයේ නැගිටීම ඇමෙරිකාව බලා සිටියේ 80 දශකයේ සිටය.ඇමෙරිකාවේ හැසිරීම චීනය එදා මෙදා තුර බලා සිටි.ලංකාව ඇමෙරිකාවට ද වැදගත් වන්නේ චීනය මෙහි බලය දුරදර්ශිව අල්ලාගෙන ඇති නිසාය.මෙහි ඇති විහිළුව හා ඛේද වාචකය හා ඉතිහාසයේ සරදම නම් ඇමෙරිකානු සම්බන්ධතා වල පාදක ගිව්සුම් ගෝටාබය විසින්ම මෙහෙයවා අත්සන් කොට පසුව චීනය දෙසට හැරී එම රටට වූ පොරොන්දු ඉෂ්ට කිරීමයි.මේ විදේශ ප්‍රතිපත්තියම අද ගෝටාබයට ජනාධිපති ලෙස පාරා වළල්ලක් වන විට රටට හා එහි ජනතාවට ගෝටාබයගේ අදුරදර්ශී,උද්දච්ච හා පරිණත නොවූ පාලනය පිඩාවක් ගෙන දෙන අතර ,ගෝටාබය විසින් බිහිකළ නොසන්සුන් කම් මාරන්තික වී තිබේ.
කොවිඩ් වසංගතය පාලනය කිරීමට වඩා එයින් දේශපාලන වාසි ගැනීම චිනයේද,චීන හිතවත් ආණ්ඩුවේද කාර්යය.MCC හකුලා ගැනුණේ රටේ ඇති වෙමින් පවතින විවිධ හේතුන් නිසාය.පළමුව දැඩි ලෙස චීනය මත යැපීමය .දෙවනුව ණය ලැබීමේ සුදුසු කම් මට්ටමේ පහලට වැටීම.(ආධාරයට අමතරව ව්‍යාපෘතියේ ණය ද අඩංගු විණි )අනෙක් අතින් සිදුවන මානව හිමිකම් කඩ කිරීම් ය.මේ සියල්ලට කලින් ඇමෙරිකාව පොම්පියෝ ඒවා ලංකාවට අවසන් අවස්තාවක් දුන්නේය.චීනය අපට විකුනනවා මිස අපෙන් මිලදී ගන්නේ නැත.චීනයේ ණය වෙළඳ පල අප වන අතර අපේ රටේ මිනිසුන් සාරය ණය පොලි වශයෙන්ද අපේ දේපල ඉන්පසුව ඔවුනගේ කරගැනිමෙන්ද චීනය අපව සුරා කමින් සිටි.එහෙත් රටේ සමාජවාදී පක්ෂ රටේ අපනයන වලින් 70% ක් මිලදී ගෙන රැකියා අවස්ථා මගින් විදේශ විනිමය සපයන ඇමෙරිකාව ඇතුළු බටහිරයට ඇඟිල්ල දිගු කොට පෙන්වා චීනයේ හා රාජපක්ෂලාගේ උවමනාව සම්පුර්ණ කර දුන්නේය.ඒ අනුව ඇමෙරිකාව ගියේ ආදරයෙන් පරාජය වී යන පෙම්වතකු ලෙසය.ඔහුට ලංකාව ගැන මතකයන් ඇත.ලංකාව විසින් ගෙවිය යුතු බිලක් නිතරම ඔහු සතුව ඇත.ඒ ප්‍රේමය වෙනුවෙන් සටන් කරනු ඇත.ප්‍රේමවන්තයන් කාලයේ හඬපට වීඩියෝ පට ඇමෙරිකාව සතුය.එසේම තම පෙම්වතියගේ දුර්වල තැන්ද මේ දිගු කාලින පෙම්වතා හොඳින් දනී.ඒ නිසා ඇමෙරිකාවේ ක්‍රමය අනුව ලංකාව ඉතා දරුණු ප්‍රතිපල අපේක්ෂාවෙන් සිටිය යුතුය.
ලෝක දේශපාලනය දෙවැනි ලෝක යුද්ධයෙන් පසු සීතල යුද්ධයකට පෙරළුණි.අද එය වෙළඳ හා තාක්ෂණ,භුසම්පත් යුද්ධයක් බවට පත් වී ඇත.එදා රටවල් අල්ලාගෙන හමුදාව යොදවා පැතිරවූ බලය අද ඉතා සුක්ෂමව තාක්ෂනය හා වෙළඳාම මගින් සිදු කරයි.මේ ක්‍රමයට උදව් වන බලපෑම් කණඩායම් වනුයේ බලවත් රාජ්‍යයන් විසින් අන්තවාදී කණඩායම් පෝෂණය කිරීමයි.මේ අන්තවාදී කණඩායම් බාවිතා වන්නේ රටවල බල තුලනය හා බලයන්,පාලකයන් වෙනස් කිරීමේ උත්තේජන හැටියටය.ආරාබි වසන්තය,සිරියාව ,සුඩානය වැනි රටවල ට සිදු වුයේ මේ ලෝක දේශපාලනයේ වෙළඳ ,තාක්ෂණ හා භූ සම්පත් අයිති කරගැනීමේ සීතල යුද්ධය විසින් බිහි කළ අන්තවාදයෙන් බැට කන්නටය.එවැනි රටවල මිනිසුන් ට සිදුවුයේ තම මතෘභුමියෙන් පලා යන්නටය.චීනය හා ඇමෙරිකාව අතර ඇති සීතල ගැටුමේ මධ්‍යස්තානය හා හේතුව දකුණු අර්ධ ගෝලය තුල අපය.විදේශ බලවේග වල ගැටුම් වලට වැසිකිලියක් නොකරන ලෙස අප ගෝටාබය ප්‍රමුඛ කණ්ඩායමට කොතෙකුත් කිවේ මේ නිසාය.එහෙත් දැන් අපේ වාරය ඇවිත් තිබේ.අකමැත්තෙන් වුව අපට එය භාර ගන්නට සිදුව තිබේ.
කොවිඩ් නිසා සිදුවන අදාහන ගැන විවාදාත්මක තත්ත්වයක් ඇති වී තිබේ.20 වෙනි සංශෝධනයට ජන්දය දුන් මුස්ලිම් නියෝජිතයන් මීයට පිම්බාක් මෙන් වගකීම් පැහැර හැර ආණ්ඩුවට ඕනා දේ කරගෙන යන්නට ඉඩ දී තිබේ.නිතිය සැමටම එකම විය යුතු නම්...ඉවසා සිටීමේ ගුණය එම දේශපාලනඥයන් ජනතාව ඉදිරියට පැමිණ ඉල්ලා සිටියේ නැත.අනෙක් අතින් තමන්ගේ බලය අධිකව පැවරු ජනාධිපති වෙතින් ද මුස්ලිම් චාරිත්‍ර ගැන නම්‍ය ශීලි වන ලෙස ඉල්ලා සිටියේ නැත.උපක්‍රමශීලි ලෙස ඔවුන් මෙය ඇවිලී යනතුරු බලා සිටියෝය.කාගේ උවමනාවටද? ජනතාවගේ උවමනාවට නොවේ.ජනතාවට ගැටුම් අවශ්‍ය නැත.ජනතාව මේ දිනවල කුසගින්න හා ලෙඩ රෝග සමග සටන් කරති.ඔවුනට ඇත්තේ වෙනම සටනකි.කොළඹ මුස්ලිම් ජනයාට තම ව්‍යාපාරය හෝ බිම් අඟල රැකගැනීමේ සටනක් දීමට සිදුව තිබේ.ඒවා කුණු කොල්ලයට මිලදී ගැනීමට ලොක් ඩවුන් අතරේ චීන නියෝජිතයන් සැරි සරයි.ලොක් ඩවුන් එන්නේද මුස්ලිම් ජන්ද වැඩි ප්‍රෙදේශ වලමය.එත් අර ආණ්ඩුව ශක්තිමත් කළ ජනතා නියෝජිතයන්...? ඔවුන් රටේ මුස්ලිම් ජනතාව අන්තර් ජාතික කුමන්ත්‍රණයකට දක්කමින් නිහඬව නිසලව සිටිති.ප්‍රථම වරට මිණී වල දැමීමට වෙනත් රටක් දෙන්නට ජනපති සැරසෙයි.මේ මේතුළ ඇති අමන කමට එරෙහි වීමට අර මුස්ලිම් නියෝජිතයන් නැත.දැන් දැන් තත්ත්වය ජනතාව ,සමාජ ක්‍රියා කාරීන් අතට ගෙන සිටිති.එය හොඳ නරක දෙකම ඇති දැලි පිහියකි.
බිලිඳා පිළිස්සීම අවුලවමින් ලෝකය පුරා උද්ඝෝෂණ රැල්ලක් බිහි කරමින් සිටිති.එය ලංකාවට එරෙහි සබ්රි කිවූ පරිදි අන්තවදින්ගේ වැඩි වීමට හේතුවකි.ඒ උද්ඝෝෂණ පිටුපස සිටින්නේ ලෝක දේශපාලන හස්තයන්ය.ඒ හස්තයන් විසින් මෙහෙයවනු ලබන අන්තවාදී කණඩායම් නොබෝ දිනකින්(දැනට මෙවාට සහභාගී වන්නේ වේදනාවට පත් වූ මිනිසුන්ය) මේ උද්ඝෝෂන කණ්ඩායම් මෙහෙයවීමේ මුල්‍ය හා උපදේශන බලය හිමි කරගෙන විශාල මුල්‍යම ශක්තින් මත ලංකාව ට එරෙහිවන්නට සැලසුම් කරනු ඇත.එය ලෝක දේශපාලනයේ මෙතෙක් පැවති ක්‍රමයයි.එයටම ගැලපෙන ආණ්ඩුවක් ඇමෙරිකාවට ලැබී තිබේ.අරාබි වසන්තය,හා ලෝකයේ තවත් රටවල් 12 ක ගැටුම් අවිලුණේ ඩිමොක්‍රටික් ආණ්ඩු කාලයේය.මේ බලපෑම අපේ රටේ විදේශ ප්‍රතිපත්තියේ ඇති අමන කම නිසා ඉල්ලාගෙන මල්ලේ දාගත් දෙයකි.
මේ අයුරින් ලංකාව තුළ උග්‍ර ආගම් වාදී හා ඒ හා සාපේක්ෂව ගොඩ නැගෙන උග්‍ර අන්ත වාදී ( මුස්ලිම් vs බෞද්ධ)අර්බුදයක් නැවත ඇවිළෙමින් පවතී.බොහෝ දෙනෙක් ඉස්ලාමිය භුමදානයේ අයිතියට බුද්දාගමෙන් පිළිතුරු දෙති.ඒ මැරුණට පස්සේ මොනවා වුණාම මොකද වශයෙනි.එය ඉතා වැරදි පියවරකි.බුදු දහම තුල මරණයෙන් පසු කයට හිමිවන තක්සේරුව හැම ආගමක ම නැත.කෙසේ නමුත් මේ ගැටුම දැනටත් ලංකාව තුල පවතින අතර පක්ෂ භේදයකින් තොරවම ඉස්ලාමයට බුදු දහමෙන් පිළිතුරු දීමේ ජනතා කලාව රජයට වාසි ගෙන දෙන්නකි.රජය මෙහිදී මේ ගැටුම් වල වාසිය තක්සේරු කර ලාබය ගණනය කර අවසන්ය.කොටින්ම කිවහොත් රජයට ඕනා සිරියාවේ ආසාත් මෙන් යාව ජීව ව ඉන්නටය.
කෙසේ නමුත් ලෝක දේශපාලනය තුළ එකම සං සිද්ධියකට දක්වන සමාන ප්‍රතික්‍රියා තුල විවිධ ප්‍රථිපල අත් කර ගනී.ලංකාවට සිදුවෙමින් පවතින්නේ එයයි.
ලංකාවේ චීනයෙන් මත් වී සිටින ආණ්ඩුව හා සමාජවාදී යයි කියන කණඩායම් හා විපක්ෂය මේ කරුණේදී ජාති හිතෛෂිව හැසිරෙණු දැකිය නොහැකිය.ඔවුන් මේ උගුලට ජනතාව ඇදගෙන යමින් සිටිති.ඒ ගැටුම් තිබීම තුළ ඇති වාසි වෙනුවෙන්ය.ඔවුන්ගේ නිහඬ තාවය ගැන ජනතාව නිවැරදිව තේරුම් ගත යුතුය.
කෙසේ නමුත් ලංකාවේ බහුතර සිංහල බෞද්ධ ජනයාද මුස්ලිම් ආගම අදහන ජනයාද වටහා ගත යුතු එකම එක දෙයක් ඇත.එනම් මේ ලෝක බලවතුන් සියල්ලම ඉස්ලාමි විරෝධී වෙස්මුහුණ දමාගෙන ඉස්ලාමයේ අන්තවාදී කොටස මෙහෙයවමින්,පෝෂණය කරමින් ලෝකයේ බලය පාලනය කරන බවය.අසල් වැසි ඉන්දියාව ,චීනය.ඇමෙරිකාව රුසියාව යන රටවල් වල දේශපාලන උපක්‍රමය එය බවය.එම උපක්‍රමයේ දේශීය එජන්ත වරු අපේ දේශපාලනයේ නියෝජිතයන් බවය.ඔවුන් ඒ කොන්ත්‍රාත් තුව හොඳින් ඉටු කරමින් සිටින බවය. ඒ නිසා ගැටුම් වලදී මිය යන්නේ අප හා අපේ දරුවන් බවය.තුවාලයට දමන බෙහෙත් හා බැන්ඩේජ් පටියේ සිට යුද්ධයට ගෙනෙන මිග් ගුවන් යානය දක්වාම අපේ ඒ මළමිනී මතින් ඔවුන් ලාභ උපයන බවය.ඒ සත්‍ය තාවය වටහා ගෙන එකිනෙකාට ගරුත්වයෙන් යුතුව ජිවත් විය යුතු බවය.අපි ශක්තිමත්ව සිටින්නේ නම් අපේ ගෙදර දොර බිඳගෙන එන්නට කිසිවකුට ඉඩක් නැත.Tikiri Subhashini Wipfler(pictures are from internet)
salams my brothers just educate me if I am wrong I just wanted to share my point of view regarding issue going on in Sri Lanka these days

I think each government has own way to deal with a matter or making a decision according to their ability so we cant camper tow different countries who has totally different geography, GDP rate, Polictl Stuctcher, medical facility, economical power and I can keep adding more. I agree with the argument regarding the UN report we can do our burials but the question is that the biggest issue we have

are you guys aware SLR losing its value at a rapid rate?
are you guys aware lot of people are losing there job or source of income that means we losing our GDP rate more faster as well Just information our main source of income is agriculture and tourism which is not doing good at all these days, anyone of you doesn't think all these mattes will lead us to economic cryssis by the time we fighting over child janazah burial issue lost of kids will stave to die soon or later ??

guys am not taking sides I just wanted to know are fighting for the right matter at right time we are in a goal pandemic even most big countries that have a big economy and medical power are struggling deal with it that's the ugly truth no one know when it will come to end

all I think is the right thing to do is work as Sri Lankans question the government with questions like what happened to the 500 million USD we got from china? what are we working on to stabilize the currency? how are we going to face the economical downfall after corona?

guys this government want this to be an issue and expect us to fight for it and witch will eventually end up in another RCISUM issue or they will make is that way turn innocent Sinhalese people aginst Muslims for political benefits so they can do what they intend to do while we fighting aging I agree you fighting for the right issue but I don't think it's the right time

please work as a Sri Lankan for our future and our country end the day we are all Sri lankans it just points of view only I am not telling no anyone what do or not all of you're more than welcome to correct me if I am wrong
වාහනවල ආරක්ෂාව සහ මාර්ගවල වටිනාකම එහි තිරිංග, සුක්කානම සහ ස්ථාවරත්වය මත රඳා පවතී. ඔබේ වාහන අත්හිටුවීම සහ කම්පන අවශෝෂක ඔබට සුමට ගමනක් ලබා දීමට පමණක් නොවේ, මෙම තීරණාත්මක හැකියාවන් තුන නිවැරදිව ක්රියාත්මක කිරීම සඳහා ඒවා අත්යවශ්ය වේ. නිතිපතා අත්හිටුවීමේ සේවා සහ අත්හිටුවීම් නඩත්තු කිරීම වාහන අස්ථාවරත්වයට හේතු විය හැකි බරපතල අත්හිටුවීමේ ගැටළු වළක්වා ගැනීමට උපකාරී වන අතර, පළඳින ලද කම්පන හෝ නූල් සමඟ රිය පැදවීම නරක ගමනකට වඩා වැඩි යමක් සිදුවිය හැකිය. සලකා බැලිය යුතු ආරක්ෂිත ඇඟවුම් තිබේ. “බොහෝ රියදුරන් නොදැන සිටින්නේ නරක කම්පන හෝ තදබදය සමඟ රිය පැදවීම ඇත්ත වශයෙන්ම තෙත් හෝ ලිස්සන මාර්ගවල ඔබේ නැවතුම් දුර වැඩි කළ හැකි බවයි.” 075 999 70 30 - 075 999 70 34 - ඩී 2 ශාඛා නුගෙගොඩ 071 400 70 33 මහාරාගම - .ගෙලියෝයා. කුරුණගල, පුතාලම්.වෙබ්: shoakabsorber.lk
Vehicles safety and road worthiness depends on its brakes, steering and stability. Your vehicles suspension and shock absorbers are not just there to give you a smooth ride, they are integral for the correct operation of these three critical capabilities. Regular suspension servicing and suspension maintenance can help to prevent serious suspension problems that could lead to vehicle instability and with Driving with worn shocks or struts can result in more than just a bad ride—there are safety implications to consider. “Most drivers don’t realize that driving with bad shocks or struts can actually increase your stopping distances, especially on wet or slippery roads,” Contact us: factory 075 999 30 – 075 999 34 – 2 Branches in Nugegoda 071 400 70 33 – Gelioya /Kandy – Kurunegala – Putalam. Website; shockabsorber.lk.

marketing let our hearts, mind and soul be filled with the remembrance of Allah. Only then,the heart will find rest

Operating as usual

Photos from Ceylon Muslims's post 04/09/2021

බේරුවල චීනකොටුව මුස්ලිම් සහෝදරත්වයෙන් බේරුවල මූලික රෝහලට මිලියන 10කට අධික උපකරණ පරිත්‍යාගයක්!

බේරුවල Chinafort Emergency Relief සංවිධානයේ මෙහෙයවීමෙන් බේරුවල මුස්ලිම් ප්‍රජාව සමග එක්ව බේරුවල මූලික රෝහලට වෙනිටිලේටර් යුනිට් 3ක්, ජම්බො ඔක්සිජන් සිලින්ඩර 40ක්, ඇඳන් 40ක්, මෙට්ට 35ක්, ජල කරාම, නව වැසිකිලි පද්ධති ඇතුලු රුපියල් මිලියන 10කට අධික වටිනාකමකින් යුත් මෙකී නොකී දේ රැසක් ලබාදී ඇත.

ඉදිරියේදීද ඔවුන් විසින් රෝහල් සඳහා මෙවැනි සත්කාරයන් කිරීමට බලාපොරොත්තුවන බවත් එම සංගමය පවසයි.

18/08/2021

Reality

Reality

18/08/2021

🙃

🙃

07/08/2021

Zam Gem உரிமையாளரும் கொடைவல்லலுமான
ரிபாய் ஹாஜியார் காலமானார்.

வல்லநாயன் அவரது பாவங்களை மண்ணித்து அவரது நற்பணிகளை கபூல் செய்து உயர்வான சுவனபதியை வழங்கியருல்வானாக.
ஆமீன்.
إنا لله وإنا إليه راجعون إنما البقاء لله وحده اللهم اغفر له وارحمه وعافه واعف عنه وأكرم نزله ووسع مدخله وأسكنه جنة الفردوس الأعلى بجاه سيدنا وحبيبنا ومولانا وسندنا وملجئنا ومنجئنا ومأوانا محمد عليه وعلى آله وصحبه أفضل الصلوات عند الله وأتم التسليمات وأنمي البركات ولله الحمد أولاً وآخرا

Zam Gem உரிமையாளரும் கொடைவல்லலுமான
ரிபாய் ஹாஜியார் காலமானார்.

வல்லநாயன் அவரது பாவங்களை மண்ணித்து அவரது நற்பணிகளை கபூல் செய்து உயர்வான சுவனபதியை வழங்கியருல்வானாக.
ஆமீன்.
إنا لله وإنا إليه راجعون إنما البقاء لله وحده اللهم اغفر له وارحمه وعافه واعف عنه وأكرم نزله ووسع مدخله وأسكنه جنة الفردوس الأعلى بجاه سيدنا وحبيبنا ومولانا وسندنا وملجئنا ومنجئنا ومأوانا محمد عليه وعلى آله وصحبه أفضل الصلوات عند الله وأتم التسليمات وأنمي البركات ولله الحمد أولاً وآخرا

05/08/2021

👏👏😂🇱🇰🇱🇰🇱🇰

👏👏😂🇱🇰🇱🇰🇱🇰

03/08/2021

අවුරැදු 11 යි 😭😭

මෙම දැරිය මව, පියා සහ නංගී සමඟ සිටින අතර, දැරියගේ මව සහ පියා යන දෙදෙනාම රැකියාවල් සඳහා නිවසින් බැහැරව යන බැවින්, එම කාලය තුළ දැරිය (අවු.11) සහ ඇගේ සොහොයුරිය (අවු.05) රැකබලා ගැනීම සිදු කරන ලද්දේ දැරියගේ ආච්චී (මවගේ මව) විසිනි. දැරියගේ ලොකු අම්මාට (දැරියගේ මවගේ වැඩිමල් සහෝදරිය) ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් 2021.06.10 දින දැරියගේ ආච්චි ලොකු අම්මාව බලාගැනීම සඳහා පිටත්ව ඇත.
2021.06.15 වන දින මෙම දැරියන් දෙදෙනාව බලාගැනීම සඳහා මෙම දැරියගේ මව විසින් තම පියා නිවසට ගෙන්වා ඇත. දැරියගේ දෙමාපියන් රැකියාවට ගිය පසු මෙම පුද්ගලයා දැරියව බරපතල ලිංගික අපයෝජනයට ලක්කර ඇත.
දැරිය මෙම සිදුවීම් මවට පැවසීමට අපහසු බැවින් සීයා විසින් සිදුකල අපයෝජනය කොල කැබැල්ලක ලියා මවට පෙනෙන සේ තැබීමට කටයුතු කර ඇත. 2021.07.10 දින දැරියගේ මව විසින් එම කොළ කැබැල්ල දැක තම පියාගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහු එම දැරියව අපයෝජනය කළ බව පිළිගෙන ඇත.

අවුරැදු 11 යි 😭😭

මෙම දැරිය මව, පියා සහ නංගී සමඟ සිටින අතර, දැරියගේ මව සහ පියා යන දෙදෙනාම රැකියාවල් සඳහා නිවසින් බැහැරව යන බැවින්, එම කාලය තුළ දැරිය (අවු.11) සහ ඇගේ සොහොයුරිය (අවු.05) රැකබලා ගැනීම සිදු කරන ලද්දේ දැරියගේ ආච්චී (මවගේ මව) විසිනි. දැරියගේ ලොකු අම්මාට (දැරියගේ මවගේ වැඩිමල් සහෝදරිය) ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් 2021.06.10 දින දැරියගේ ආච්චි ලොකු අම්මාව බලාගැනීම සඳහා පිටත්ව ඇත.
2021.06.15 වන දින මෙම දැරියන් දෙදෙනාව බලාගැනීම සඳහා මෙම දැරියගේ මව විසින් තම පියා නිවසට ගෙන්වා ඇත. දැරියගේ දෙමාපියන් රැකියාවට ගිය පසු මෙම පුද්ගලයා දැරියව බරපතල ලිංගික අපයෝජනයට ලක්කර ඇත.
දැරිය මෙම සිදුවීම් මවට පැවසීමට අපහසු බැවින් සීයා විසින් සිදුකල අපයෝජනය කොල කැබැල්ලක ලියා මවට පෙනෙන සේ තැබීමට කටයුතු කර ඇත. 2021.07.10 දින දැරියගේ මව විසින් එම කොළ කැබැල්ල දැක තම පියාගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහු එම දැරියව අපයෝජනය කළ බව පිළිගෙන ඇත.

Photos from Ceylon Muslims's post 03/08/2021

හොදටම කරනව කියන්නෙ මොකක්ද ඇහුවොත් මේක පෙන්නපන්. (සර්)

01/08/2021

මුදල් අච්චුගැසීමේ ප්‍රතිඵල
සබන් කැටෙන් ඉගෙන ගමු මේ ක්‍රමයේ ආර්තික විශමතාවය ..
අවුරුද්දක් තුල මිළ 20% කින් වැඩිකරලා..
පාරිභෝගිකයාට පාඩුයි..
සමාගමට ලාභයි...
මේ දේශපාලන ක්‍රමය සරලවම කාවෙනුවෙන්ද පෙනී සිටින්නේ කියලා සබන් කැටේ ඔබට කීවාට ඔබට අදාලම නෑ....🙃

මුදල් අච්චුගැසීමේ ප්‍රතිඵල
සබන් කැටෙන් ඉගෙන ගමු මේ ක්‍රමයේ ආර්තික විශමතාවය ..
අවුරුද්දක් තුල මිළ 20% කින් වැඩිකරලා..
පාරිභෝගිකයාට පාඩුයි..
සමාගමට ලාභයි...
මේ දේශපාලන ක්‍රමය සරලවම කාවෙනුවෙන්ද පෙනී සිටින්නේ කියලා සබන් කැටේ ඔබට කීවාට ඔබට අදාලම නෑ....🙃

Photos from Ceylon Muslims's post 30/07/2021

මැලිබන් ටෙක්ස්ටයිල් හිමිකරු අල්හාජ් E.A.M ඉලියාස් අබ්දුල් කරීම් මහතා විසින් රුපියල් මිලියන 300 ක් පරිත්‍යාග කර ජාතික රෝහලේ හදිසි ඒකක මුත්රා හා නෙෆ්‍රොලොජි සැත්කම් රෝහල සඳහා ඇඳන් 13 ක් සහ මහල් 3 කින් යුත් ආයතනයක් ඉදි කළේය.

එය අද දින (29.07.2021) ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගිවු අතිගරු මහින්ද රාජපක්ෂ අගමැති තුමා විවෘත කරන ලදී ..

Meliban Textiles Limited,Owner .. Alhaj E.A.M. Ilyas Abdul Kareem donated Rs.300 million and constructed a 13 beds ward and 3 floors institute for Emergency unit urology and Nephrology Surgery Hospital at National Hospital -Chief Guest Prime Minister Mahinda Rajapaksa opened this ward today (29.07.2021)

27/07/2021

Only 1 in 10 million people can figure all the different numbers different than 609 ? Can you ?
இதில் 609 நம்பர் இல்லாமல் வேறு நம்பர் இருக்கு அந்த நம்பர் என்ன?

Only 1 in 10 million people can figure all the different numbers different than 609 ? Can you ?
இதில் 609 நம்பர் இல்லாமல் வேறு நம்பர் இருக்கு அந்த நம்பர் என்ன?

17/07/2021

මේ තමයි රටේ රජතුමාගෙ ගෙ නිවස. රජතුමාගෙ අභාවයෙන් පසු රජතුමාගෙ බිසවගෙ අන පරිදි නිවස දෙකට බෙදා එම නිවසේම පැත්තක රජතුමාගෙ දේහය මිහිදන් කරන ලදි. වම් අත පැත්තෙන් මුලින්ම තැන්පත්කර තියෙන්නෙ රජතුමාගෙ දේහය වේ. අනින් දේහයන් දෙක රජතුමාගෙ ලඟින්ම හිටපු ඇමති වරුන් දේහයන්ය. වම් අත පැත්තතෙන් තියෙන්නෙ රජබිසව නිදාගත් කුටියවේ.

රජතුමා මුහම්මද් නබි සල් තුමානන් වන අතර අනිත් දේහයන් දෙක අබූබක්කර් සිද්දික් රලියල්ලාහු අන්හු ඇමති තුමා හා ඔමර් කත්තාබ් රලියල්ලාහු අන්හු ඇමති වේ. නබිතුමාගෙ බිසව ආයිෂා රලියල්ලයු අන්හු වෙ.

සවුදියේ මදිනා නගරයට ගියානම් අදටත් නබි තුමා වාසය කල මේ නිවස දක්නට හැකිය.

මේ තමයි රටේ රජතුමාගෙ ගෙ නිවස. රජතුමාගෙ අභාවයෙන් පසු රජතුමාගෙ බිසවගෙ අන පරිදි නිවස දෙකට බෙදා එම නිවසේම පැත්තක රජතුමාගෙ දේහය මිහිදන් කරන ලදි. වම් අත පැත්තෙන් මුලින්ම තැන්පත්කර තියෙන්නෙ රජතුමාගෙ දේහය වේ. අනින් දේහයන් දෙක රජතුමාගෙ ලඟින්ම හිටපු ඇමති වරුන් දේහයන්ය. වම් අත පැත්තතෙන් තියෙන්නෙ රජබිසව නිදාගත් කුටියවේ.

රජතුමා මුහම්මද් නබි සල් තුමානන් වන අතර අනිත් දේහයන් දෙක අබූබක්කර් සිද්දික් රලියල්ලාහු අන්හු ඇමති තුමා හා ඔමර් කත්තාබ් රලියල්ලාහු අන්හු ඇමති වේ. නබිතුමාගෙ බිසව ආයිෂා රලියල්ලයු අන්හු වෙ.

සවුදියේ මදිනා නගරයට ගියානම් අදටත් නබි තුමා වාසය කල මේ නිවස දක්නට හැකිය.

Photos from Ceylon Muslims's post 04/07/2021

පාලකයින් හා පාලනය කරන උන් දකින්න Share කරන්න

Photos from Ceylon Muslims's post 04/07/2021

බුද්ධියාගම ධම්මසේන හිමියන් විසින් දමිල පවුලකට නිවසක්.ඔහුගේ මුලිකත්වයෙන් වැඩ නිමාකර බාර දෙන 33 වැනි නිවස.ඇමරිකාවෙ පදිංචි ප්‍රබාත් මහවිතාරනගෙ මහත්තයා ගෙ සහ හර්ශා අබෙදිර මහත්මියගෙ දන පරිත්‍යාගයෙන් උරුගමුව නැගෙනහිර අරක්කහදෙනිය R අම්මාන්ගෙ දාසන් මහත්තයා ඈතුලු පවුලෙ අයට බාර දෙන ලදි.දික්වැල්ල. ප්‍රා.ලෙ තුමා සහ කාර්ය මන්ඩලය සහබාගි විය

01/07/2021

😂😂🇱🇰🇱🇰

😂😂🇱🇰🇱🇰

01/07/2021

Grand Hotel නුවරඑළිය ❤️🇱🇰

Respect all religions alike



All religions preach the goodness of truth and moral living, love, and compassion. Thus it is a virtue for all mankind to respect all religions. The team at Grand Hotel belongs to different religious faiths. We work together with respect to each other. Annually we celebrate all religious programs. When there is an observance of any religious ceremony in the Hotel, everyone works alike to have a devout ceremony. A visit to the Grand Hotel Garden, anyone could witness the shrine room depicting 4 shrines dedicated to the four main religious faiths of the country. So that all staff members come to one locality to begin the day by invoking blessings from the faith they believe in. This reminds us we work together for to the same goal.

Grand Hotel නුවරඑළිය ❤️🇱🇰

Respect all religions alike



All religions preach the goodness of truth and moral living, love, and compassion. Thus it is a virtue for all mankind to respect all religions. The team at Grand Hotel belongs to different religious faiths. We work together with respect to each other. Annually we celebrate all religious programs. When there is an observance of any religious ceremony in the Hotel, everyone works alike to have a devout ceremony. A visit to the Grand Hotel Garden, anyone could witness the shrine room depicting 4 shrines dedicated to the four main religious faiths of the country. So that all staff members come to one locality to begin the day by invoking blessings from the faith they believe in. This reminds us we work together for to the same goal.

01/07/2021

100% ක්ම එකගයි with Captain Cool...

100% ක්ම එකගයි with Captain Cool...

Photos from Ceylon Muslims's post 30/06/2021

නෙල්ලිගල පන්සලට යන්න විකල්ප පාර සදහා ඉඩම මුස්ලිම් සහෝදරයෙක් ලබාදෙයි

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට බැතිමතුන් ගමන් කරද්දී මුහුණපාන්න සිදුවන වාහන තදබදය අවම කිරීම සඳහා විකල්ප මාර්ගයක් සෑදීමට අවශ්‍ය ඉඩම තමාට අයිති ඉඩමෙන් පරිත්‍යාගය කිරීමට අප ගමේ මාගේ හිතවතෙක් වන සහෝදර ඉස්තිකාර් මහතා සමත්වීම ගැන මාගේ ප්‍රසංසාව පල කරමි.

ගමනාගමනයට හිරිහැරයන් තොරව මාර්ගකයක් සකස්කර දීම ඉස්ලාම් ධර්මය අනුව උසස්වූ පුණ්‍යකර්මයකි ඉස්ලාම් ධර්මය අනුව මෙවැනි ක්‍රියාවන් තුළින් මරණයෙන් පසුව ද අදාල පුද්ගලයට පින් අයිතිවන බව සඳහන් වී ඇත.

මෙවැනි පුණ්‍යකර්මයක් තුළින් පිනක් විතරක් නොව ජාතීන් අතර අන්‍යෝන්‍ය සබඳතාවයයන් වර්ධනය වීමටත් නිසි අවබෝධයක් ඇති කර ගැනීමටත් සංහිදියාව සහ ජාතිකත්වය ගොඩනගා ගැනීමටත් හැකිවීම ගැන මා ඉතාමත් සතුටට පත් වෙමි

Nelligala International Buddhist Centre #peace #prosperity #kandy

වසීර් මුක්තාර්-🇱🇰

Photos from Ceylon Muslims's post 30/06/2021

#තම්බි_කඩ_වර්ජනය_කරපං..

ඊයෙ (25) අළුත්කඩේ උසාවියට ගියේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගරු. පියතුමන් ලා විසින් ගොනු කර ඇති නඩුවට සහය පළකිරීමක් වශයෙන්.

වැඩේ ඉවර වෙලා, මම තව මගේ මිතුරෙකුත් එක්ක පිටකොටුවට ගියේ , නැන්දගෙ ජංගම දුරකථනයට, චාජර් එකක් ගන්න. ලංකාවෙ mobile phone parts කිව්වම ඉස්සල්ලම ඕනෙ කෙනෙකුට මතක් වෙන්නෙ , පළමු හරස් වීදියේ තියෙන Trans Asia Shop 1.

හරියටම මීට සති කිහිපයකට කලිනුත් මම Trans Asia 1 ට ගියේ මගේ මිතුරෙක් එක්ක , ඔහුගෙ දුරකථයට අවශ්‍ය උපාංගයක් මිලදී ගන්න, මට කලින් කඩේ ඇතුලට ගිය ඔහු , ගිය පයින්ම ආයෙ එළියට ආවෙ " පිස්සුද තොට, මේක තමිබි කඩයක් නෙ කියමිනි".

ඊයෙ Trans Asia එකෙන් චාජර් එකත් අරන්, ගෙදර ඇවිල්ලා බලද්දී තමයි දන්නේ නැන්දගෙ ෆෝන් එක නෑ කියලා. කොළඹ ඇවිදලා ආවට පස්සේ කොහේ හොයන්නද, කල්පනා කර කර ඉඳලා වැඩේ අතෑරලා දැම්මා.
ෆෝන් එකේ වටිනාකම කෙසේ වෙතත්, නැන්දට ආයෙ contact numbers ටික හදලා දෙන එක තමයි අවුල.

කෝකටත් කියලා, නිකමට වගේ අද (26) උදේ Trans Asia 1ට call 1ක් දීලා බැලුවා, " ආහ් ඔව් ඔයාගෙ ෆෝන් එක තියනවා, ඇවිත් අරන් යන්න" , මට හිතාගන්න බැරි උනේ, මම චාජර් එක ගද්දිත් කඩේ ඇතුලෙ එක 50 කට වඩා මිනිස්සු හිටියා. කොහොම හරි අද දවල්ම ගිහින් ෆෝන් එක අරන් ආවා.

මේ ෆොටෝ එකේ ඉන්න කඩේ සේවකයෙකු උන, ඉක්බාල්ට තමයි ෆෝන් එක හම්බවෙලා තිබුණේ.

ඉක්බාල් ෆෝන් එක මගේ අතට දෙනවත් එක්කම, මම ඔහුගෙ අතට පොඩි ඇගයීම් මුදලක් දෙන්න උත්සාහ කරත්, "හිනාවෙලා මොන පිස්සුද ,මල්ලි ආයෙත් එන්න කියලා ඔහුගෙ සුපුරුදු රාජකාරියට පිටත් උනා.

ඉක්බාල් ඔබට බොහොම ස්තුතියි..!! 🙏

ඇත්තටම එදා මගෙ යාළුවා ප්‍රතික්ෂේප කරලා තියෙන්නෙ, "තම්බින්ව නෙමෙයි, ඇත්තටම මිනිස්සුන්ව කියලා ඒ වෙලාවෙ තදටම දැනුනා".

ඒක නිසා, දැක දැකත් උඹව හුරගෙන කන, ඇති තරම් උඹට වස කවලා මරාගෙන කන, කලු කඩ තව මාකට් කොරපං,

හැම මනුස්සයගෙම පිටේ ත්‍රස්තවාදී ලේබලය අලවලා, සිංහල කියලා ජාතිවාදය ඔළුව උඩ තියාගෙන ,තව තම්බි කඩ වර්ජනය කරපං. ☝

-ශෙහාන් මාලක ගමගේ-

Photos from Ceylon Muslims's post 30/06/2021

බුද්ධියාගම දම්මසේන හිමියන්ගේ මුලිකත්වයෙන් සාදන 44 වැනි නිවසට අද සුබ මොහොතින් මුල්ගල් තිබ්බා.මෙ සදහා මුල්‍ය දායකත්වය එංගලන්තයේ පදිංචි Mr sajith mulaffar and Mrs shafeeka ikram.දෙපල විසිනි.ඔබ දෙපලට අල්ලා දෙවි පිහිටයි

30/06/2021

Srilankan Cricket. 🇱🇰

Srilankan Cricket. 🇱🇰

27/06/2021

UNFOLLOW CRICKETERS ( Send Them Home )
#Trending #unfollowcricketers
1. Kusal Mendis
https://www.facebook.com/KusalMendis
2. Isuru Udana
https://www.facebook.com/SLIsuruUdana
3. Angelo Mathews
https://www.facebook.com/Official.AngeloMathews
4. Dinesh Chandimal
https://www.facebook.com/DineshChandimal
5. Niroshan Dickwella
https://www.facebook.com/NiroshanDickwellaOfficial
6. Kusal Janith Perera
https://www.facebook.com/Official.Kusal.Perera
7. Danushka Gunathilake
https://www.facebook.com/danushka70
8. Dhananjaya De Silva
https://www.facebook.com/dds75official

UNFOLLOW CRICKETERS ( Send Them Home )
#Trending #unfollowcricketers
1. Kusal Mendis
https://www.facebook.com/KusalMendis
2. Isuru Udana
https://www.facebook.com/SLIsuruUdana
3. Angelo Mathews
https://www.facebook.com/Official.AngeloMathews
4. Dinesh Chandimal
https://www.facebook.com/DineshChandimal
5. Niroshan Dickwella
https://www.facebook.com/NiroshanDickwellaOfficial
6. Kusal Janith Perera
https://www.facebook.com/Official.Kusal.Perera
7. Danushka Gunathilake
https://www.facebook.com/danushka70
8. Dhananjaya De Silva
https://www.facebook.com/dds75official

26/06/2021

✌️ ස 🌷

✌️ ස 🌷

Photos from Ceylon Muslims's post 25/06/2021

මුන් සේරම යාලුවෝ මල්ලි

24/06/2021

Epic Shiit 😂👏👏අන්තිමට කියයි " දැන් ෂැපද "??

Epic Shiit 😂👏👏අන්තිමට කියයි " දැන් ෂැපද "??

24/06/2021

😂😂😂 දැන් ෂැපද ? 😂😂😂😂

😂😂😂 දැන් ෂැපද ? 😂😂😂😂

24/06/2021

නබිතුමානන්ගේ වචනයක් මෙයින් සටහන් කරමි
" ඔහුගේ දහඩිය වියළී යාමට පෙර සේවකයාට ගෙවිය යුතු හිඟ මුදල් ගෙවන්න "

ප්‍රථමයෙන් ජාතිවාදීන් ඔවුන්ව විනාශ කිරීමට තැත් කලහ- අසාර්ථක විය
දෙවනුව සහ්රාන් නම් ම්ලේච්ඡ ඝාතකයා සමස්ත මුස්ලිම් ජාතියම විනාශ කිරීමට තැත් කලහ- අසමත් විය

හේතුව : ඔවුන් ඔවුන්ගේ කාර්යය හරි හැටි ඉටු කල නිසාය . ඔවුන් අදහන ආගාම ඉගෙන්වු දේ හරි හැටි පිලිපැදිය නිසාය. නිවැරදි මාර්ගයේ ගමන් කරන මිනිසා කිසිදා කිසිවෙකුට බියවිය යුතු නැත.

නබිතුමානන්ගේ වචනයක් මෙයින් සටහන් කරමි
" ඔහුගේ දහඩිය වියළී යාමට පෙර සේවකයාට ගෙවිය යුතු හිඟ මුදල් ගෙවන්න "

ප්‍රථමයෙන් ජාතිවාදීන් ඔවුන්ව විනාශ කිරීමට තැත් කලහ- අසාර්ථක විය
දෙවනුව සහ්රාන් නම් ම්ලේච්ඡ ඝාතකයා සමස්ත මුස්ලිම් ජාතියම විනාශ කිරීමට තැත් කලහ- අසමත් විය

හේතුව : ඔවුන් ඔවුන්ගේ කාර්යය හරි හැටි ඉටු කල නිසාය . ඔවුන් අදහන ආගාම ඉගෙන්වු දේ හරි හැටි පිලිපැදිය නිසාය. නිවැරදි මාර්ගයේ ගමන් කරන මිනිසා කිසිදා කිසිවෙකුට බියවිය යුතු නැත.

23/06/2021

60% පමණ ලාංකික තරැණ ජනයා නියෝජනය කරන පිරිස 😭 නිදි.
තරැණයෝ රැකියා නැතිව , කන්න නැතිව , ණය ගෙවාගන්න බැරිව දගලද්දී මුන් නිදි . රටට ජය වේවා

60% පමණ ලාංකික තරැණ ජනයා නියෝජනය කරන පිරිස 😭 නිදි.
තරැණයෝ රැකියා නැතිව , කන්න නැතිව , ණය ගෙවාගන්න බැරිව දගලද්දී මුන් නිදි . රටට ජය වේවා

23/06/2021

Answer if you can , only one in a thousand can think of a correct answer , who can??

Answer if you can , only one in a thousand can think of a correct answer , who can??

23/06/2021

උබලා නොදැක්ක පලස්තීනය 😭😭
දැන් කියපල්ලා " ඉල්ලන් කෑවම ඔහම වෙනවා " කියලා . කැබිතිගොල්ලෑව මතක තියාගනිල්ලා , අමු අමුවේ ලාංකික දරැවන් ltte ය විසින් මරාදැමුවා හා සමානයි මේක. පවි අහිංසක දරැවෝ

Saleh Humaid, is a 7-year-old child from Shojaeya neighborhood, east of #Gaza. His right foot was amputated and he sustained injuries to his face and body during the recent Israeli aggression on Gaza last month.
His dream is to become a veterinarian.
#FreePalestine

උබලා නොදැක්ක පලස්තීනය 😭😭
දැන් කියපල්ලා " ඉල්ලන් කෑවම ඔහම වෙනවා " කියලා . කැබිතිගොල්ලෑව මතක තියාගනිල්ලා , අමු අමුවේ ලාංකික දරැවන් ltte ය විසින් මරාදැමුවා හා සමානයි මේක. පවි අහිංසක දරැවෝ

Saleh Humaid, is a 7-year-old child from Shojaeya neighborhood, east of #Gaza. His right foot was amputated and he sustained injuries to his face and body during the recent Israeli aggression on Gaza last month.
His dream is to become a veterinarian.
#FreePalestine

Photos from Ceylon Muslims's post 23/06/2021

බලපිටිය නබවීයා පල්ලිය විසින් දුප්පත් මිනිසුන් හට වියලා ආහාර බෙදාදුන් අවස්ථාවේ චායාරෑප

Photos from Ceylon Muslims's post 22/06/2021

Israeli occupation forces displace two #Palestinian families in a Bedouin community near the city of Ramallah in the occupied West Bank, today.

Photos by: Bahaa Nasser

Photos from Ceylon Muslims's post 21/06/2021

ඉගෙනගන්න බැරිව පාසල් ලමයි අඩි 50-60 ක් උඩ ටැංකිවල coverage හොයනවා
කොළඹ තව කොටිටාශයක් කාර් 350 කි නවතන්න බිල්ඩින් හදනවා
තව එකෙක් දඩ ගහන්න ඇප් හද හද ඉන්නවා

මුන් හැමදාම හිතුවේ සල්ලි හොයන්න පුලුවන් විදි මිස ජනතාව ගෙන නොවන බව එදා සිට අද දක්වා මෝඩ ජනයාට උගන්වමින් ඇත. නමුත් අපි ඔවුන්ටම ජන්දය දැන්නෙමු

21/06/2021

අහන්න , තෙරැම් ගන්න , චෙයා කරන්න

Photos from Ceylon Muslims's post 21/06/2021

අක්කරෛපත්තුව නගරයේ වියලි අත්‍යවශ්‍ය වියලි ආහාර මිලදී ගැනීමට තිබු පෝලිම

21/06/2021

ස හොදටම කරල තියෙන හැටි

ස හොදටම කරල තියෙන හැටි

Videos (show all)

Location

Telephone

Address


Colombo 07
Colombo
1280
Other Religious Organizations in Colombo (show all)
St Andrew's Youth St Andrew's Youth
St. Andrew's Church, Colombo 15
Colombo, 01500

St. Andrews youth Founded on 4th September 2011 by Rev. Bro Nalin.

Gangaramaya Temple Gangaramaya Temple
Gangaramaya, 61, Sri Jinarathana Road, Colombo 2, Sri Lanka
Colombo, 00020

History Of The Temple

Gurdwara Colombo - Sri Guru Nanak Darbar Gurdwara Colombo - Sri Guru Nanak Darbar
50A, Sarasavi Lane, Colombo 0800
Colombo, [email protected]

Sikh Temple in Colombo. Sri Guru Nanak Dev Ji Foundation [email protected] Hazoori Ragi Jatha contact : +94 (77) 609 7795 +94 (77) 609 7086

Muhiyaddeen Jumma Masjid - Grandpass Muhiyaddeen Jumma Masjid - Grandpass
No 61, St. Joseph's Street, Grandpass
Colombo, 01400

Muhiyaddeen Jumma Masjid (Aalamarathadi Palli), Grandpass, Colombo 14.

SCOT - Supreme Council of Sufi Thareeqas SCOT - Supreme Council of Sufi Thareeqas
12, C.W.W. Kannangara Mawatha
Colombo, 00700

The Official Page of Supreme Council of Sufi Thareeqas in Sri-Lanka. The House of Traditional Sunni Muslims of Sri-Lanka.

Sound Of Salvation Full Gospel Church Sound Of Salvation Full Gospel Church
212,Wasala Road Kotahena Colombo 13
Colombo, 0094

Regarding our Church Events and Activities.

Youth in Christ - Combined Youth Society of Pannipitiya Parish Youth in Christ - Combined Youth Society of Pannipitiya Parish
Colombo

The Combined Youth Societies of the Pannipitiya Parish

Revival Gospel Ministries Revival Gospel Ministries
415/1/2, Srimavo Bandaranayake Mawtha ( Prince Of Wales Av),Grandpass,Colombo-14,Sri Lanka.
Colombo, 01400

CHANGING LIVES,RESTORING FAMILIES & TRANSFORMING NATIONS BY MAKING DISCIPLES OF THE LORD JESUS CHRIST.

Buddhism - නිවන් මග. Buddhism - නිවන් මග.
Colombo

In order to propagate humanity !

සුරකිමු බුදු දහම. සුරකිමු බුදු දහම.
Ministry Of Buddha Sasana,(සුරකිමු බුදු දහම)135,Srimath Anagarika Dharmapala Mawatha,Colombo.
Colombo, 00700

බුදුදහම රැකගැනීමට අප දිවි හිමියෙන් කැප වන්නෙමු.ඔබත් එකතු වන්න අපත් සමඟ. Page Manager/Owner:-Chandani Kumari Ranathunga.

The Muslim Youth Forum The Muslim Youth Forum
Colombo

This page is set-up to discuss how to be a successful,productive, flourishing and devoutly youth in this world and hereafter that is to come.

Evangeline Mission christian book shop Evangeline Mission christian book shop
65/205 6th Lane, Crow Island, Mattakkuli
Colombo, 01500

This is a CHRISTIAN STORE, carrying Sihala English and Tamil Frames, Sthothira Paligal in Sinhala and Tamil, Key chains, 3D door stickers also available...