Ministry of Sports - Sri Lanka

Ministry of Sports - Sri Lanka

Comments

Just check out your FB
නිලූක කරුණාරත්න තුන්වන වරටත් ඔලිම්පික්...
නිලූක ... දක්ශතාව, කැපවීම, ආත්මාර්ථකාමීබව වගේම වසානාව උපරිම තියන ක්‍රීඩකයෙක්. ලංකාවේ ක්‍රීඩකයෙක් ඔලිම්පික් යනව කියන්න අතිවිශිශ්ට ජයග්‍රහණයක් ... ඒත් නිලූක ගෙ මෙවර ඔලිම්පික් ගමන රටක් විදියට ජීතියක් විදියට අපි ලබන පරාජයක්... හේතු ගොඩක්
1. නිලූක කියන්න තමන් වෙනුවෙන් විතරක් ක්‍රීඩා කරන ආත්මාර්ථකාමී තරුණයෙක්. 2016 පස්සෙ ඔහු ලංකාව නියෝජනය කරමින් Asian Gams, Commonwealth Gams, SAARC යන ප්‍රධාන බැඩ්මින්ටන් තරගාවලිය සදහා සහභාගි වෙන්නෙ නෑ... ඔහුට මේ එක තරගාවලියකින්වත් කිසිම පදක්කමක් නෑ... නමුත් ඒ තරගාවලියන්ට සහභාගිව වූ අපේ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රට වෙනුවෙන් පදක්කම් දිණුව.
2. 2015 පස්සෙ ශ්‍රී ලංකා ranking වල නිලූකට කවදාවත් පලවෙනි තුන්දෙනාට වත් හිටියෙ නෑ
3. බැඩ්මින්ටන් සංගමයෙ නව සභාපතිවරය ජන්දෙ දිනන්නෙ නිලූකගෙ පියාගෙ උදව්වෙන්. අලුත් සභාපතිවරය කලගුණ සලකන්න පටන් ගන්නව. ඔහු තමගෙ පුද්ගලික වියදමින් නිලූකව අන්තර්ජාතික තරග සදහා යවනව. National Rankings තියන තරුණ ක්‍රීඩකයන්ට කිසිම අනුග්‍රහයක් කරන්නෙ නෑ... ඔවුන් කලකිරෙනව.
3. නිලූකට අවුරුදු 37 ක්. ඔහුගෙ 3 වන ඔලිම්පික් තරගාවලිය. මෙවර ඔහු තේරෙන්නෙ While Card ( මෙය ක්‍රීඩකයෙකුගෙ දක්ශතාවයට ලැබෙන දෙයක් නෙමෙයි International Olympics Committee එකෙන් රටකට ලැබෙන ප්‍රතිලාභයක් ) එකකින්. තරුණ ක්‍රීඩකයෙක් වැඩි අන්තර්ජාතික තරහ සංඛ්‍යාවකට සහභාගි වෙලා තිබුනනම් මේ අවස්ථාව ඔහුට හෝ ඇයට දෙන්න තිබුන.
4. මෙවර නිලූකගෙ පුහුණුකරු විදියට ඔලිම්පික් තරගාවලියට යන්නෙ පාලිත හෙට්ටිආරච්චි. ඔහු වසර 20 ක් බැඩ්මින්ටන් සංගමයේ කමිටු සාමාජිකයෙක් විදියට තරුණ ක්‍රීඩකයන් කප්පාදු කරමින් නිලූකට මෙවර ඔලිම්පික් යන්න උදව් කල කෙනා මිස පපුහුණුකරුවෙකු ලෙස කිසිම සුදුසුකමක් ඔහුට නැහැ. සහාය පුහුණුකරු ලෙස යන්නෙ නිලූකගෙ මල්ලි .. ඔහුත් ක්‍රීඩකයෙක් මිස පුහුණුකරුවෙක් නෙමෙයි.
5. මෙවර නිලූකගෙ ඔලිම්පික් පරිසාදන මට්ටම සපුරා ගන්න ක්‍රීඩා අමාත්‍යාංශය, බැඩ්මින්ටන් සංගමය සහ සභාපතිතුමා අවම වශයෙන් ආසන්නව කෝටි හතරක ( 40,000,000.00 ) මුදලක් වියදම් කරල තියනව. නමුත් ඔහු තේරෙන්නෙ While Card පදනමින්.
මේ කරුණු ලියන මට නිලූක එක්ක කිසිම පුද්ගලික තරහක් නෑ. මගේ චෝදනාව බලධාරීන්ට. දක්ශතා ඇති තරුණයිට අවස්ථාව සහ අනුග්‍රහය නොදීම. ක්‍රීඩාවට ආදරය කරන ක්‍රීඩකයෙක් විදියට තියෙන්නෙ කලකිරීමක් සහ දුකක්. බැඩ්මින්ටන් කියන්නෙ ලෝකෙ තියන වේගවත්වම ක්‍රීඩා වලින් එකක්. අවුරුදු 37 ක් වෙච්ච නිලූක තුන් පාරක් ඔලිම්පික් යනව කියන්න බැඩ්මින්ටන් සංගමයෙ පරාජයක්.... ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංචිතයෙ පුහුණුකරුවන්ගෙ පරාජයක්.... ක්‍රීඩා අමාත්‍යාංශයේ පරාජයක්.... ජාතියක් විදියට අපේ පරාජයක්.... අපට බැරි උනා තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හදාගන්න ...
ක්‍රීඩා ඇමති නාමල්ගෙන් රිදෙන ප්‍රකාශයක් ....

https://youtu.be/yjGjFjlOJmE

තොරතුරු දැනගන්න "කෙළිසර" යූටියුබ් චැනලය subscribe කරන්න .
,

The Ministry of Sports was established by extra ordinary Gazette of Democratic Socialist Republic of Sri Lanka No. 1651/20 dated 30th April 2010.

Operating as usual

nethnews.lk 30/04/2017

ඉදුනිල් සහ ගයන්තිකා ආසියානු ග්‍රෝන් ෆී‍්‍ර මලල කී‍්‍රඩා තෙවන අදියරේදී ජය ලබයි (PHOTOS)

nethnews.lk ආසියානු ග්‍රෝන් ෆී‍්‍ර මලල කී‍්‍රඩා තරගාවලියේ තෙවන අදියරේ මීටර් අටසියය ධාවන ඉසව්වල ජය හිමිකර ගැනීමට ශී‍්‍ර ලංකාව අද (30) ප

12/01/2017

Newsfirst.lk

තායි බොක්සිං ක්‍රීඩාව හරහා ශ්‍රී ලංකාවට කීර්තියක් අත් කර දුන් කුමුදු ප්‍රසන්නට දිරිය දෙමු!
ඔහු සමගින් කළ විශේෂ සාකච්ඡාව:
https://youtu.be/pYY6E7Qe3Nw
#KumuduPrasanna #ThaiBoxing

ක්‍රීඩා අමාත්‍යංශයේ වාර්ෂික සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය 09/01/2017

ක්‍රීඩා අමාත්‍යංශයේ වාර්ෂික සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය සහ දානමය පිංකම

2017.01.09

XXVIII වන ජාතික රට හරහා දිවීමේ තරඟාවලිය - 2017 07/01/2017

43 වන ජාතික මාහා ක්‍රීඩා උළෙලට සමගාමිව පවත්වනු ලබන ජාතික රට හරහා දිවීමේ තරඟාවලිය අද උදෑසන (2017.01.07) ක්‍රීඩා සංවර්ධන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් සමන් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළියේ දී පැවැත්විය. මෙය 28 වන ජාතික මහා රට හරහා දිවීමේ තරගාවලියයි.

2017.01.07 - #DJMEDIAUNIT #MinistryOfSports

02/01/2017

Dayasiri Jayasekara

2017 වසර සදහා ක්‍රීඩා දින දර්ශණය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් බණ්ඩාර මහතා විසින් ගරු ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මැතිතුමා වෙත 2017.01.02 වන දින ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පිරිණමන ලදි.

02/01/2017

Dayasiri Jayasekara

අන්තර්ජාතික තරඟ ජයග්‍රහණය කල ක්‍රීඩකයන්ට මුල්‍යමය ත්‍යාග ලබාදීම,ගරු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් අද දින (2017.01.02) ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී සිදු විය.

2017.01.02

02/01/2017

Dayasiri Jayasekara

ක්‍රීඩා අමාත්‍යංශයේ 2017 වසරේ රාජකාරි ආරම්භ කිරිමේ උත්සවය , අද දින (2017.01.02) ගරු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවැත්විය .

2017.01.02

28/12/2016

Newsfirst.lk

ඔලිම්පික් පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ, අද පෙරවරුවේ දියතලාව රෝහලට ඇතුළත් කර තිබේ. ඇය මේ වනවිට, දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ‍. ඇය මේ දිනවල දියතලාව ප්‍රදේශයේ පුහුණු කටයුතු සිදුකරමින් සිටියදී මෙලෙස හදිසියේ රෝගාතුරව ඇත. #Susanthika

26/11/2016

වොලිබෝල් ජාතික ශූරතාවලියේ සමාප්ති උත්සවය සහ ජය සංකේත ප්‍රධානය මහරගම ජාතික තරුණ සේවා සභා ක්‍රීඩාංගණයේදී ගරු ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. 2016.11.26

© DJ MEDIA UNIT | Ministry of Sports - Sri Lanka

22/11/2016

Dayasiri Jayasekara

සාමය, සහෝදරත්වය සහ සංහිදියාව ගොඩනැගීම අරමුණු කර ගනිමින් යාපනය දොරෙයි අප්පා ක්‍රීඩාංගණයේ පැවැත්වුණු 42 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (02) පස්වරුවේ පැවැත්විණි.
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල සදහා දිවයිනේ පලාත් 9 යම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800 කට ආසන්න පිරිසක් සහභාගී වූ අතර විශිෂ්ටතා දැක්වූවන්නට ජය සංකේත ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

சமாதானம் சகோதரத்துவம் மற்றும் நல்லிணக்கத்தையும் கட்டியெழுப்பும் நோக்கில் யாழ்ப்பாணம் துரையப்பா விளையாட்டரங்கில் நடைபெற்ற 42 ஆவது தேசிய விளையாட்டு விழாவின் நிறைவு நிகழ்வு இன்று (02) மாலை கௌரவ ஜனாதிபதி மைத்ரிபால சிறிசேன அவர்களின் தலைமையில் இடம்பெற்றது.
இம்முறை தேசிய விளையாட்டு விழாவுக்காக நாட்டின் ஒன்பது மாகாணங்களையும் பிரதிநிதித்துவப்படுத்தி 800 வீர, வீராங்கனைகள் பங்குபற்றியதுடன் திறமைகளைக் காட்டியோருக்கு வெற்றிக்கேடயங்களும் ஜனாதிபதியால் வழங்கப்பட்டன.

The closing ceremony of the 42nd National Games held under the patronage of President Maithripala Sirisena at the Duraiappah Stadium in Jaffna, today (02) with the aim of building peace, brotherhood and reconciliation in the country.

22/11/2016

Dayasiri Jayasekara

ගරු ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මැතිතුමාගේ සංකල්පයක් අනුව මෙම වසරේ සිට ජාතික මහා ක්‍රීඩා උළෙලේ පාපැදි තරගාවලියේදී ජයග්‍රහණය ලබන ක්‍රීඩකයින් තිදෙනාට සහ ක්‍රීඩිකාවන් තිදෙනාට නවීනතම රේසිං පාපැදි ලබා දීමට ගත් තීරණය අනුව මෙවර 42 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ, පාපැදි තරඟයේ ජයග්‍රාහක,ජයග්‍රාහිකාවන් හට 2016.11.03 වන දින ගරු අමාත්‍යතුමා අතින් නවීනතම රේසිං පාපැදි ප්‍රදානය කරන ලදි.

#djmediaunit

22/11/2016

Dayasiri Jayasekara

ගරු ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ක්‍රීඩකයින් 80 කට වැඩි පිරිසකට ගිවිසුම් ප්‍රදානය කිරීම.
2016.11.03

19/11/2016

ක්‍රීඩා අනාගතයට උරුම කියන යෞවුන් පරම්පරාවට ක්‍රීඩා ලෝකය ජය ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයත්, අධ්‍යාපන අමාත්‍යාංශයත්, පළාත් සභාවත් එක්ව දිවයින පුරා ක්‍රි‍යාත්මක කිරීමට යෝජිත ජාතික ක්‍රීඩා සංවර්ධන වැඩපිළිවෙල යටතේ, පාසල් දරුවන්ගේ ක්‍රීඩා කුසලතා හඳුනාගැනීමේ “අධිෂ්ඨාන” ව්‍යාපෘතිය යටතේ, දරුවන් තෝරා ගැනීම පිළිබඳව කලාප මට්ටමින් ගුරු මහත්ම මහත්මීන් දැනුවත් කිරීමේ වැඩසටහනේ සමාරම්භක උළෙල හා මාධ්‍ය හමුව.
2016.11.10

ජාත්‍යන්තර ක්‍රීඩා සමුළුව මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වීමට මැලේසියානු නියෝජිතනයින් සමග ගිවිසුම් අත්සන් කිරීම ක්‍රීඩා අමාත්‍යාංශයේදී ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

මෙවර එංගලන්තයේ බර්මින්හෑම් නගරයේ 2016.11.07 වන දින සිට 2016.11.11 වන දින දක්වා රටවල් 20 ක සහභාගීත්වයෙන් පැවති 7 වන ‍ලෝක කැරම් ශූරතාවලියේදී සියළු රටවල් පරදා රන් පදක්කම ලැබූ පිරිමි කණ්ඩායම, අණු ශූරතාව දිනු කාන්තා කණ්ඩායම හා අනෙකුත් තරග ඉසව් ජයග්‍රහණ කළ සියළුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම සදහා 2016.11.15 දින ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ සූදානම් කර තිබූ ඇගයීම් උත්සවය

ශ්‍රී ලංකා උත්තේජක මර්ධන නියෝජිත ආයතනය විසින් පවත්වනු ලබන වෛද්‍යවරුන් 20 දෙනෙකුගෙන් යුත් Doping Control Officer පුහුණු වැඩමුළුවේ සමාරම්භය ගරු ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මැතිතුමා අතින් 2016.11.16 දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදු විය.

02/11/2016

ක්‍රීඩා අමාත්‍යතුමා සුගතදාස පිහිණුම් තටාක සංකීර්ණයේ පැවති පළමු දකුණු ආසියානු ජල ක්‍රීඩා ශූරතාවලියේ සමාරම්භක උත්සවයට සහභාගී වීම.
2016.10.18

2020 ජපානයේ Tokyo නගරයේ පැවැත්වීමට නියමිත මීලඟ ඔලිම්පික් තරඟාවලියට සමගාමීව ජපානයේ ග්‍රෑන්ඩ් හයිට් ටෝකියෝ හෝටලයේ පවත්වනු ලබන World Forum on Sport and Culture ලෝක සමුළුව සඳහා සහභාගිවූ ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍ය නීතීඥ දයාසිරි ජයසේකර මැතිතුමා ජපානයේ ගරු අධ්‍යාපන, සංස්කෘතික, ක්‍රීඩා, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය හිරෝකාසු මැට්සුනෝ (Hon. Hirokazu Matsuno) මැතිතුමා හමුවූ අවස්ථාව

ක්‍රීඩා අමාත්‍යතුමා මහනුවර ස්වර්ණමාලී බාලිකා විද්‍යාලයේ ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවයට සහභාගී වීම.
2016.10.28

ක්‍රීඩා අමාත්‍යතුමා බෝගම්බර ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ප්‍රගතිය සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ක්‍රීඩා අමාත්‍යතුමා කුරුණෑගල VIR යුධහමුදා බැඩ්මින්ටන් ක්‍රීඩා පිටියේ පැවති බැඩිමින්ටන් ජාතික ශූරාතවලියේ ජය සංකේත ප්‍රදානය කිරීමේ අවස්ථාව සදහා සහභාගී වීම.
2016.10.29

11/10/2016

සාමය, සහෝදරත්වය සහ සංහිදියාව ගොඩනැගීම අරමුණු කර ගනිමින් යාපනය දොරෙයි අප්පා ක්‍රීඩාංගණයේ පැවැත්වුණු 42 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (02) පස්වරුවේ පැවැත්විණි.
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල සදහා දිවයිනේ පලාත් 9 යම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800 කට ආසන්න පිරිසක් සහභාගී වූ අතර විශිෂ්ටතා දැක්වූවන්නට ජය සංකේත ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
சமாதானம் சகோதரத்துவம் மற்றும் நல்லிணக்கத்தையும் கட்டியெழுப்பும் நோக்கில் யாழ்ப்பாணம் துரையப்பா விளையாட்டரங்கில் நடைபெற்ற 42 ஆவது தேசிய விளையாட்டு விழாவின் நிறைவு நிகழ்வு இன்று (02) மாலை கௌரவ ஜனாதிபதி மைத்ரிபால சிறிசேன அவர்களின் தலைமையில் இடம்பெற்றது.
இம்முறை தேசிய விளையாட்டு விழாவுக்காக நாட்டின் ஒன்பது மாகாணங்களையும் பிரதிநிதித்துவப்படுத்தி 800 வீர, வீராங்கனைகள் பங்குபற்றியதுடன் திறமைகளைக் காட்டியோருக்கு வெற்றிக்கேடயங்களும் ஜனாதிபதியால் வழங்கப்பட்டன.
The closing ceremony of the 42nd National Games held under the patronage of President Maithripala Sirisena at the Duraiappah Stadium in Jaffna, today (02) with the aim of building peace, brotherhood and reconciliation in the country.

සාමය, සහෝදරත්වය සහ සංහිදියාව ගොඩනැගීම අරමුණු කර ගනිමින් යාපනය දොරෙයි අප්පා ක්‍රීඩාංගණයේ පැවැත්වුණු 42 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (02) පස්වරුවේ පැවැත්විණි.
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල සදහා දිවයිනේ පලාත් 9 යම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800 කට ආසන්න පිරිසක් සහභාගී වූ අතර විශිෂ්ටතා දැක්වූවන්නට ජය සංකේත ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

சமாதானம் சகோதரத்துவம் மற்றும் நல்லிணக்கத்தையும் கட்டியெழுப்பும் நோக்கில் யாழ்ப்பாணம் துரையப்பா விளையாட்டரங்கில் நடைபெற்ற 42 ஆவது தேசிய விளையாட்டு விழாவின் நிறைவு நிகழ்வு இன்று (02) மாலை கௌரவ ஜனாதிபதி மைத்ரிபால சிறிசேன அவர்களின் தலைமையில் இடம்பெற்றது.
இம்முறை தேசிய விளையாட்டு விழாவுக்காக நாட்டின் ஒன்பது மாகாணங்களையும் பிரதிநிதித்துவப்படுத்தி 800 வீர, வீராங்கனைகள் பங்குபற்றியதுடன் திறமைகளைக் காட்டியோருக்கு வெற்றிக்கேடயங்களும் ஜனாதிபதியால் வழங்கப்பட்டன.

The closing ceremony of the 42nd National Games held under the patronage of President Maithripala Sirisena at the Duraiappah Stadium in Jaffna, today (02) with the aim of building peace, brotherhood and reconciliation in the country.

22/09/2016

Ministry of Sports - Sri Lanka's cover photo

22/09/2016

Ministry of Sports - Sri Lanka

Location

Telephone

Address

09 Philip Gunewardena Mawatha
Colombo
00700

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Other Colombo places of worship (show all)
Srimath Ukra  Veera Maha Kaliamman Temple Srimath Ukra Veera Maha Kaliamman Temple
336 Sea Street
Colombo, 11

Srimath Ukra Veera Maha Kalamman is based in Sea Street, Colombo Sri Lanka.

AD Jardim Ana Terra AD Jardim Ana Terra
Rua Mário Guarise 211
Colombo

Casa de oração a qual recebe um povo Feliz, que ora, busca a presença de Jesus, anuncia o Evangelho da Paz. Está de portas abertas para receber todos que queiram ouvir a voz de Deus através dos louvores e Pregações.

Siri Wijayasiriwardanaramaya Siri Wijayasiriwardanaramaya
Na \ Arawwala Road, Pannipitiya
Colombo

Colombo Muslim Colombo Muslim
Colombo, 010

Colombo Muslim Community

Buddhism - Path to Nirvana Buddhism - Path to Nirvana
Sri Lanka
Colombo, 10115

In order to Propagate"Humanity". සැම හිත සුව පිණිස!!!!!

St. Lucia's Cathedral Colombo 13 St. Lucia's Cathedral Colombo 13
St. Lucia's Cathedral, Kotahena, Colombo 13, Sri Lanka
Colombo

This is the Official page of St. Lucia's Cathedral Colombo 13. Purpose is to promote the devotion to St. Lucy and other devotions.

Gothami Viharaya Gothami Viharaya
Borella
Colombo

ගෝතමී විහාරය - බොරැල්ල

Media Unit Of St.Mary's Church Maggona Media Unit Of St.Mary's Church Maggona
Shantha Peeduru Mawatha, Maggona
Colombo, 12060

This is the official page of St. Mary's Media Unit Maggona.

Society Of Young Burmese Buddhist Monks Society Of Young Burmese Buddhist Monks
Dematagoda Road
Colombo, 00900

Sharing the knowledge for the sake of human society.

All ceylon buddhist students federation All ceylon buddhist students federation
Bauddhaloka Mawatha, Colombo 7
Colombo

The place where Buddhist students converge on Buddhist principles.

Youth in Christ - Combined Youth Society of Pannipitiya Parish Youth in Christ - Combined Youth Society of Pannipitiya Parish
Colombo

The Combined Youth Societies of the Pannipitiya Parish