Mrsenawa

http://www.mrsena.com/

Operating as usual

25/08/2021

ජෙප්පෝ බොරු photo දාල රට්ටු බය කලාට..එයා හොදන්..
බුදු සරණයි !!!!දෙවි පිහිටයි!!
ඔබට අජිත් රෝහණ මහත්තයෝ...

මිනිස්සු බුරුතු පිටින් මරා දාපු බලවේගයකට ජිවත් වෙන එකකෙක් මරා දාන එක මහා කජ්ජක් නෙමෙයි.
අනුර කුමාර මාධ්‍ය ඉස්සරහ පෙනෙන මානයේ බොරු කියයි.බොරු මවයි.
උන්ගේ සමාජ ජාලා කිරි සප්පයෝ ...
මහා සර්පයෝ වගේමයි..
විෂ විෂමයි..Friends!!!!

මම "N"

[08/21/21]   අපේ රටේ මිනිස්සු මේ අවදානම තෙරුම් ගත්තනම් අපේ රට lockdown කරන්න වෙන් නැහැ.jVP හැතිකරය ඉන්න තාක් කල් අපේ රටට හරි යන් නැහැ ..

17/08/2021
15/08/2021

Stay safe 💉☠️

Stay safe 💉☠️

08/08/2021

අඩුවීමක් නැති "කොවිඩ්" මාරයාගෙන් ඔබත් පවුලේත් ජිවිතය රැක ගන්න.
අද දිනය වන විට සමස්ථ "කොවිඩ්" මරණ 5017 ලෙස සටහන් වෙයි.

හොද දේ අගය කරමු.
දේශපාලන කුහක කෝණයකින් නොවෙන රට වෙනුවෙන් හරි මතයක් වෙනුවෙන්.
එරෙහිවාදි කදවුරුරක සිටියත්.
රට වෙනුවෙන් ගත් තීරණයක් හොදයි කියන්නට තරම් ඔහුට කොන්දක් තිබ්බානම්
ඒ හොද අගයන්නට අපිට කොන්දක් තිබිය යුතුය.

[08/07/21]   අවසානයට දිනුවේ "ස්ටාර්ලින්"ගේ ගුරු සටන නොව.උද්ඝෝෂණයට ඇවිත් හොටල් කාමරයක ගිය ගුරු මැණියන් හා ගුරු පියාණන් දෙපලය.

07/08/2021

"ගෙම්බා" යනු දිය ගොඩ දෙකෙහිම "බක බක" ගානා සතෙකි.ඒ නිසා "ගෙම්බා' දියේදී "බක බක" නාද කරන වගද?
"ගෙම්බා" ගොඩ සිට "බක බක" නාද කලත් අපි දන්නේ දිය ගොඩ දෙකම "ගෙම්බාට" හුරු බවය.
මනුෂ නානායක්කාර යනු..
ගෙම්බෙක් වැනිය..විටෙක ආණ්ඩු පක්ෂයේය..
විටෙක විපක්ෂට පැන්නේය.
එවන් "ගෙම්බෙකු" ආණ්ඩූ බලයේ සිටින කල බොම්බ ප්‍රහාරය නොනවතවා ලෝක වසංගතයක මරන ගණනය කිරිම දිය ගොඩ දෙකෙහිම පුරුද්දට කෑ ගසනා ගෙම්බෙක් වැනිය.

ඉතිරි කතාව Post එකේ ඇතිය.

Photos from Mrsenawa's post 07/08/2021

මේ ඉන්දියාව නෙමෙයි ලන්කාවේ.හැබැයි අපි අද ඉන්දියාවේ තත්වේට වැටිලා ශිත කාමර වල තියන්න පුලුවන් මල මීණී වලින් ඔබ්බට ගිහින්.ඉන්දියාව වගේ එලිපිට මලමීණි පුච්චන්න අපේ හිත් වාවන් නැහැ.ඒත් ආදාහානාගාර මල මිණිවලින් පිරිලා.
රෝහලේ සාමාන්‍ය ලෙඩ්ඩු එලියට දාලා.
ඒ වාට්ටු කොරෝනා වල ලෙඩ්ඩු පුරවලා.
එහෙම කරලත් කොරෝනා ලෙඩ්ඩු ඉන්නේ රෝහලේ ඇවිදින "කොරිඩෝවේ" ඒ තරමට මාරයා අත ලගට ඇවිත්.
වෙනදාට ඕනා වෙලාවක සල්ලී දීලා "ඇඩ්මිට්" වෙන්න පුලුවන් පුද්ගලික රොහල් වල ඇදන් පවා කොරෝනා මාරයා සල්ලී නොගෙවා "බුක්" කරගෙන.
ඒක නිසා මේක සුලුවට හිතන.
කැස්සක්..හෙම්බිරිස්සාවක්..උණක් නෙමෙයි.
මරණය දැක දැක මරණය වර වර කියන මාරයෙක්...
අන්න ඒ මාරායාට වෛර කරපල්ලා....
අන්න ඒ මාරයා වෙනුවෙන් ගෙදර ඉදලා සන්නද්ධ වෙයල්ලා..
අන්න ඒ මාරයාට එරෙහිව තව කෙනෙකු පෙලගස්සපල්ලා..
පාරට බැහැලා සටන් පාඨ කියන්න නෙමෙයි..
පාරට බැහැලා අයිතිවාසිකම් ඉල්ලන්න නෙමෙයි ..
මරණය පෙන්නලා ගෙදර කූඩූ කරපල්ලා..
අන්න එහෙම කරලා අපි දවසක පාර බැහැලා
කෑගහලා කියමු ....
මාරයා අපිව හොයාගෙන ආවත් අපේ එකමුතුව
මාරයාටත් ගහලා එලෙව්වා කියලා..
අන්න ඒදාට ..මුලූ ලෝකයාම
පුන්චි උනත් හරිම සැරයි..
Ceylon ...කියාවී.

මම "N"

07/08/2021

ගුරු විදුහල්පති උද්ඝෝෂණ පා ගමන නවතා දමයි.පස්යාල නගරයෙන් පසු කොළඹට පැමිණිම අත් හරී.

06/08/2021

රටේ මරණීය වාතාවරණය තෙරුම් ගන්නට තරම් ගුරුවරයා කියන බුද්ධිමත් කමට නොහැකිනම් ඉල්ලිම් වල සටන් පාඨය මොහොතකට පසෙකලා මුලු රටම මරණයෙන් ජිවිතය අයදින මොහොතක ඒ මරණය මැදින් අයිතිවාසිමේ සටන රට වෙනුවෙන් තාවකාලිකව අත් හැර ගුරු බක්තියේ නාමෙන් තමන්ගේ දෙපා නමදින දරුවා වෙනුවෙන් කාලානුලෝචිතව එය කරන්නට නොහැකි නම් ගුරු නමට තව මොන ගුරු බක්තියද?
ඒ ගුරු බක්තියේ ගුරු සැලකිල්ල රැකියාව ජිවිතේ දුක දන්න දරුවෙකුගේ දුක දන්න රැකියාවේ අගය දන්න.රටේ විවසනය වෙනුවෙන් යුතුකම ඉටු කරන්නට මග බලා සිටින ගුරුවරු ඒ ආරාධනට සාධාරණය මේ වේලාවේ හැටියට රටට ඉටු කරාවී

[08/06/21]   ඉල්ලිම් දීනා ගන්න ජිවත් වෙලා ඉන්න.ඉල්ලිම් දීනා ගන්න ගිහිං ජිවිතය නැති උනොත් දිනා ගත්ත ඉල්ලීම් බුක්ති විදින්න බැහැ දයාබර ගුරුවරුවරුනි.

05/08/2021

රෝගයක් වැලදුනු මිනිස්සු සමාජයෙන් කොන් කිරිමට තරම් අපි තිරිසන් නොවෙමු.
එහෙත් රටේ රෝගාකූල තත්ත්වය පෙනී පෙනී මුලු රටම මර ලතෝනී දිදී මරණයේ ගැලවුම සොයන මොහොතක මරණය වෙනුවෙන් සිය ජිවිතයේ සතුට මිල මුදල ව්‍යාපාරය අත් හරින මිනිස්සුන් සිටින මොහොතක.
හුස්ම ඉල්ලා මරණයේ ගැලවුම සොයන මොහොතක මුලු රටම එක නීතියකට හිස නවමින් රජයට සහය දෙන මොහොතක.
මුන්ගේ උද්ඝෝෂණ මොහොතකට පසෙකලා ඒ හඩ රටේ විවසනය වෙනුවෙන් මිනිස්සුන් ආරක්ෂා විය යුතු හඩක් ලෙස අවදී කල යුතු මොහොතක මේ ඒ හඩ පසෙකලා හඩ නගන්නේ
මරණය මැදින් ඉල්ලිම් දිනා ගන්නටය.
ගුරුවරු ලෙස සිතිය යුතු මොහොතක .
ගුරුවරු ලෙස රටට ආදර්ශයමත් විය යුතු මොහොතක මුන්ගේ ආදර්ශය රෝගය ව්‍යාප්ත කිරිම නම්.....
මුන්ගෙ එකමුතුව මුලු රට තුල රෝගය උත්සන්න කර මුන්ගෙන් අයිතිවාසිකම දිනා ගන්නට නම්..

මුන් ගුරුවරු නොවේය.
මුන් ප්‍රභාකරන්ට හපන් "සූ සයිඩ්" බොම්බස්ලාය.

04/08/2021

කොරෝනා කියන මරණයේ බීජ ටික වපුරන්න.මිනිස් ජිවිතයට වඩා පඩි පැකට් එක වහල් වෙච්ච.
රටේ විනය හදනවා වෙනුවට රටේ අවිනියක් හදන.
රටේ නිතියට ගරු කරනවා වෙනුවට රටේ නීතියට පිටුපාන.
මුලු රටම මරණ බියෙන් තැති ගැනෙද්දි මරණය උනගේ ඉල්ලිම් වෙනුවෙන් පාවිච්චි කරගෙන.
ඉල්ලීම් දීනාගෙන.
"ඩෙල්ටා" එක්ක ගමට පලයල්ලා!!!
බෝ කරපල්ලා!!!
එතකොට පඩි පැකට් ඒකේ වැඩි වෙච්චි පඩියට වඩා මේ වේලාවේ ගෙදර ඉදලා අසරණ ලමයින්ට ඉගැන්වූවානම් හොදයි කියලා ගුරු හිතට රිදවා උඹලගෙ හිත උඹල කියාවී.

අන්න ඒදාට උඹලත් "ප්‍රභාකරන්" වගේ මරාගෙන මැරෙන්න අණ දුන්නා වගේ මිනිමරුවෝ.

03/08/2021

අපි නීතියේ තීරණයට ඉඩ විවර කර අපේ හදවතේ තීරණයට ඉඩක් තබමු.
"මරණයයි මැරිමයි" යනු දෙකක් මිස එකක් නොවේය.
මරණයට අපි පිං අනුමෝදන් කරමු.
හැබැයි !!!
මරා දැමුවානම් ඒ චූදීතයාට හිමි විය යුතු දඩුවම වෙනුවෙන් හඩ නගමු.

"N"

02/08/2021

වසර ගණනක් යන්නම් වාලේ අරමුණක් නැති ගමනක් ගිය වල් වැදුණු ආයතනයක්."ගෝඨාභය රාජපක්ෂ" ජනපතිතුමන්ගේ "සෞඛ්‍යයේ දැක්මට" පණ නල එකතු කරමින් කොම්පොස්ට් පොහොර මාරයා වෙනුවට කාබනික පොහොර සංකල්පයට පණ දෙමින් වසා දමන්නට ගිය "එප්පාවල පොස්ට් ආයතනය" ලාභ ලබන ආයතනයක් රටේ සම්පතක් බවට ඇස් පනාපිටම පෙරල්ද්දී හේතුවෙක් නැති දේශපාලන බලපුලුවන්කාරකම එයට වල කැපීම රටේ දියුණුව නොව ..බිස්නස් කාරයන්ට බිස්නස් එකක් වෙනුවෙන් "වැඩ්ඩෙක් ඉවත් කර පඩ්ඩේක්" පත් කිරිම රටේ දියුණුව නොවේය.

01/08/2021

3% අනුරයයි පුතානෝයි උද්ඝෝෂණ වලට පොම්ප කරපු සෙට් එක හෙට ඉදන් වැඩ..🙏🙏🙏🙏

28/07/2021
28/07/2021
28/07/2021

"බදූරූඩීන්" යනු බලය නිසා දේශපාලනයේ කස්තිරම් කරුවෙකි.අපේ රටේ දේශපාලනය 9% ජන්ද ප්‍රතිෂතයකට වහල් වී මෙතෙක් කල් කලේ බලය නිසාවෙන් සියල්ල යටපත කීරිමය."බදූරූඩීන්"ගේ කතිර ගොන්න මේ රටේ පාලකයෙකයාගේ කටවසන්නට තර්ම් ප්‍රබල විය.ඒ නිසවෙන් නීතිය "බදූරූඩීන්"ට යටත් විය."ඍතනය සය ඍතකයා" වෙනුවෙන් නීතියේ සමහර පිටු ඉරා දැමුවේ කතිරයේ ප්‍රතිෂතය නිසාවෙනි.
මන්ද හැම පාලනයක්ම අපේ වචනයෙන් කිවහොත් ඔහුට පදිරි විය.
හැබැයි අල්ලා දෙවියන් නමදින අරාබියේ දෙවියන් නමස්කාර කරන උනටත් එක නීතියමය.
ඒ නීතියේ මනාප කතිරයේ බලපුලුවන්කාර කම නැතිය.
අපේ රටේ නම් එහෙම නැතිය.
හැබැයි ...මුලු රටම බලාසිටින්නේ.....
මේ දඩුවම දෙසය..

26/07/2021

උඹලා කාට හරි දරු දුක තියෙනවා.
ඒ වේදනාව ඇතුලේ සීයලා ආච්චිලා අම්මලා,පුන්චි අම්මලා,ලොකු අම්මලා මේකි නොකි හැම ලෙන්ගතු කමක්ම තියෙනවා .
උඹලගේ කීරි කැටියන්ගේ සිනහව ඇතුලේ තියෙනවා .
ඒ කිරිකැටි සිනහව සමහර මිනමරුවෝ උදුරා ගත්තොත් උඹලා මිනිමරුවන්ට සාප කරනවා
ඒ වෙදනාව ඇතුලේ පාට නැහැ .පක්ෂ නැහැ .සලකුණු නැහැ .
ඒ වේදනාව ඇතුලේ ජාති,ආගම් ,කුල බේද නැහැ .
ඒ සියල්ල ඇතුලේ තියෙන්නේ දරු දුක.
මේ කතාව ඒ දරු දුකට..
මිනිමරුවගේ පාට අපට උඹලට මොටද?
ඒ පාටට වහල් වෙලා.ඒ සලකුණට වහල් වෙලා.
අපි අපේ හඩ යටපත් කලොත්..
දිනන්නේ උඹලා දීනා දුන්න ආණ්ඩු බලය නෙමෙයි ..මේ රටේ අවනීතිය ..
කිරි සප්පයෙක් මරා දාපු එකෙක් වෙනුවෙන් එකතු වෙයල්ලා ..
"නගපන් හඩ" දරු දුකට..
"නගපන් හඩ" සහොදරත්වයට..
"නගපන් හඩ"ජිවිතයක් බිලිගත් අලුගොසුවෙකු වෙනුවෙන් .
ඒ හඩ සාදාරනය වෙනුවෙන් .හඩක් බවට පෙරපල්ලා..

මම "N""

ලග ඉන්න හිතවතුන් දැන්ම අංගොඩ වාට්ටුවක් හොයලා තියාගනිල්ලා එන්න එන්නම තත්ත්වය හොද නැති පාටයි.🤩
හෙට අනිද්දා සුවර් "ඇඩ්මිට්"🤤

මේකයි යථාර්ථය.
..............................

තිබ්බ හැම ආණ්ඩුවක් යටතේ ඇමතිකම් අරගෙන, කරන්න පුලුවන් හොර මගඩි මිනීමැරම් බොම්බ ගැහැලි සේරම කරලා.
තිබ්බ හැම ආණ්ඩුවකටම මඩකලපුවේ ජන්ද පෙන්නලා ඒ හැම ආණ්ඩුවකින්ම කනින් රිංගා ගිය "බදූරූඩීන්" ට මේ ආණ්ඩුවෙන් වත් නිසි දඩුවම් නොලැබුනහොත් ආයේ දඩුවම් දෙන්න ආණ්ඩුවක් නැතිය.
එසේ නොවුනහොත් එය "රිසාද් බදූරූඩීන්" ගේ වරද නොවේය.ආණ්ඩු කරන් වුනගේ වරදය.

25/07/2021

දිය වී යන බලවේගයක් වෙනුවෙන් කාලය කැප නොකරන්න.කතා වැකි පලනොකර මොහුන් "මං පොර" නොකරන්න.
මොන විදියේ විගඩන් දේශපාලන රංගදාරීන් වුවත් මේ හීන වී යන කාලයේ "පෙරටුගාමී" පක්ෂය යනු හෙට අනිද්දා මිහිදන් කිරිමට සිදු වන වයෝවෘද්ධ පණ අදින මල කදන් වැනිය.ඒ නිසාවෙන් ඇටකටු ගොඩක් වෙනුවෙන් ප්‍රතීජිවක "ටැබ්ලට්" නොදෙන්න.

කොහොමද ඒ සබැදියාව.
මාර ලෙන්ගතු කම.
ඒ ශොකප්ප්‍රලාපයේ තියෙන්නෙත් ආණ්ඩු වීරෝදී හඩ.....
මොකද තුන් හුලාස ජවිපේ රෙදි හෝදන තැන.
කොලඹ තිබ්බ එකම කොටි නාලිකාවට..
ආණ්ඩු වීරොදි තැන..
ඒක නිසා මෙහෙම වෙන්න ඇති..

මෙහෙකාර දැරිය පුච්චාලා.මැරිච්ච පහුවදා බොරු අසනීප කියලා රොහල්ගත වෙලා.අසනීපේට දොස්තර බෝන්න දුන්න බෙහෙත් වැසිකිලි කවුලුවෙන් විසිකරලා.මූ දාපූ නාට්‍ය කොහොමද .මේ වගේ පාලනයක් නොවන්නට මූන් කොහොම "ගේම්'"ගහයිද? එලියට නොආපු තව කොච්චර යටි මගඩි "ගේම්" ඇත්ද?
මුස්ලිම් උනත් හොදයි කියන්න මිනිස්සු වර්ගයක් ඉන්නවා.
ඒත් මුන් හොදයි කියන්න පුලුවන් මිනිස්සු වර්ගයක් නෙමෙයි .

[07/25/21]   සිරස මාධ්‍ය ජාලයේ සබාපති ආර්.රාජමහේන්ද්‍රන් මහතා අභාවප්‍රාප්ත වෙයි.

24/07/2021
23/07/2021

ගුරු විප්ලවය මැද එලියට ආ කොටි විප්ලවය.
ඔය කියන උද්ඝෝෂණය මැද්දේ කියන තරම් සටන් පාට නැතිය.ඔය කියන සටන් පාඨ අස්සේ ලඝු වූ ආණ්ඩු විරෝධී සටන් පාඨය.ඒ නිසාවෙන් කොටියාගෙන් උවත් සටන් පාඨ කියවා ආණ්ඩු පෙරලීම වෙනා මේ උද්ඝෝෂණයේ ගුරුවරු වෙනුවෙන් හඩක් නැතිය ..ඒ කියමනට මේ සාක්ෂි ය හොදටෝම ඇතිය..

22/07/2021

"දිසාපාමොක්" ලා හිටියේ ඒදාය.
අද ඉන්නේ "පාන මොක්ලාය".ගුරුවරයා යනු රටට ආදර්ශයක් විය යුතු මොහොතක දරුවන්ගේ ඉගෙනුමේ පත පොතට තමන්ගේ පඩි පැකට් ටුවේ අයිතිවාසිකම් පෙන්නා මේ ගුරුහොරු උකසට තබන්නේ දූවා දරුවන්ගේ අනාගතයයි.මේවන් විවසන අවස්ථාවක දරුවනට ආදරය කරන සැබෑ ගුරුවරු මෙවන් නරුමයන් යන් නොවිය යුතුය.

ගුරුවරුයාගේ ගරුත්වය❤ නරුමයා තැනට පත් කර ගත්තේ ගුරුවරයාමය..✍️

21/07/2021

සංහිඳියාව කියල අටමගුල අටව ගත්ත කාලේ යහපාලන ඇමතිගොල්ලො කොටි සැමරුම් වල පහන් පත්තු කලා මතකයි.සම්බන්ධන් ලා විග්නේෂ්වරන් ලා ප්‍රභාකරන්ගේ ඊලාම් නීතියට යහපාලනය ආණ්ඩුවේ පණ දුන්නා මතකයි.
ඒ කාලේට වඩා මේ කාලේ වෙනස්.

20/07/2021

Videos (show all)

.
.
.
.
.
,,
කරුණා අම්මාන් යුද්ද කරන කාලේ ඉටිපන්දම් හදුන්කූරු හැදුවේ නැහැ.කරුණා අම්මාන් යුද්ද කරනකොට සජිත් බබා ප්‍රේමදාස තාත්තගේ දණහි...

Location

Address

Colombo
10120
Other Colombo places of worship (show all)
Revert to Islam Revert to Islam
Colombo, 50000

To spread ISLAM in every part of globe.

Sri Lanka Baptist Men’s Fellowship Sri Lanka Baptist Men’s Fellowship
No.46, Kynsey Road
Colombo, 00800

Sri Lanka Baptist Men’s Fellowship

New Life Kids Church New Life Kids Church
120, Sri Gunananda Mawatha, Kotahena
Colombo

We create ‘A World where kids can live Peacefully, Joyfully and Happily with Holy Spirit.

Champi Fernando International Ministries Champi Fernando International Ministries
Akkarapanaha
Colombo

The spirit of the Lord is upon me, Because the Lord has anointed me to preach the good news to the poor, heal the sick, cast out the evil spirits and bring hope to the broken hearted.

AVE MARIA AVE MARIA
Colombo

AVE MARIA SRI LANKA Catholic Page

Muhiyaddeen Jumma Masjid - Grandpass Muhiyaddeen Jumma Masjid - Grandpass
No 61, St. Joseph's Street, Grandpass
Colombo, 01400

Muhiyaddeen Jumma Masjid (Aalamarathadi Palli), Grandpass, Colombo 14.

Siri Sadaham Ashramaya Siri Sadaham Ashramaya
02, Bellantara Junction
Colombo, 10350

Official page of Siri Sadaham Monastery- Sri Lanka

Sihala Deshaya - TV Sihala Deshaya - TV
Colombo
Colombo

සීහල දේශය

Bududahama Surakimu-බුදුදහම සුරකිමු Bududahama Surakimu-බුදුදහම සුරකිමු
Colombo

“Being satisfied with little, leads to great welfare.” -The Buddha,

Siri Wijayasiriwardanaramaya Siri Wijayasiriwardanaramaya
Na \ Arawwala Road, Pannipitiya
Colombo

The Preaching Platform The Preaching Platform
Colombo, 00400

The light of God's life giving Word radiating from the beautiful island of Sri Lanka