Gangaramaya Temple

History Of The Temple What was once a swamp adjoining the famous Beira Lake, a landmark in the capital city, is today a vibrant complex comprising the Gangaramaya temple, the ‘seema malaka’ – an assembly hall for monks – in the picturesque Beira Lake and a vocational training institute.

The temple has been in existence for over 120 years having being established by one of the most famous scholar monks, Venerable Hikkaduwe Sri Sumanagala Nayaka Thera, founder of the Vidyodaya Pirivena, originally an institute of oriental learning for monks, now a State University – Sri Jayewardenapura University. He appointed his chief pupil, Devundera Sri Jinaratana Nayake Thera to administer the

Operating as usual

සඳ හිරු සෑයේ චූඩා මාණික්‍යය සහ කොත් වහන්සේ ප්‍රදර්ශනය ඇරඹෙයි 07/08/2021

සඳ හිරු සෑයේ චූඩා මාණික්‍යය සහ කොත් වහන්සේ ප්‍රදර්ශනය ඇරඹෙයි

https://youtu.be/r2TFl1BSpow

සඳ හිරු සෑයේ චූඩා මාණික්‍යය සහ කොත් වහන්සේ ප්‍රදර්ශනය ඇරඹෙයි Subscribe Our Channel: https://bit.ly/2D6E4xrWatch More News on : https://bit.ly/2uYpxzrOfficial Website: www.itnnews.lkLike us on Facebook: https://www.face...

06/08/2021
23/07/2021

සුරිඳුනි කතරගම 2021 | අවසන් මහා පෙරහර.

සුරිඳුනි කතරගම 2021 | අවසන් මහා පෙරහර.

The Final Procession of Kataragama
සජීව විකාශය රුහුණු මහා කතරගම දේවාල පුද බිමේ සිට..
ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය කාර්යාංශයේ බැතිබර මාධ්‍ය සත්කාරයකී.
#surindunikataragama #kataragamadewalaya #srilanka #kataragamaperahera2021 #SoSriLanka
www.rmkd.lk

Photos from Gangaramaya Temple's post 23/07/2021

වස් ආරාධනා කිරීමේ පිංකම 2021

කොළඹ 2 හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වැඩ වාසය කරන ගරුතර මහා සංඝරත්නයට වස් විසීම සඳහා ආරාධනා කිරීමේ පින්කම 2021 ජූලි මස 23 වන දින සවස 7.00 ට පවතින නිරෝධායන නිති රීතිවලට අනුකූලව ගංගාරාම විහාරස්ථානයේදී සිදු කෙරුනි.
විහාරස්ථානයේ දායක කාරකාදීන මේ මහඟු පිංකමට සම්බන්ධ වු අතර එය Haritha TV හරහා සජීවීව විකාශනය විය.

16/07/2021

වස් ආරාධනා කිරීමේ පිංකම 2021

කොළඹ 2 හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වැඩ වාසය කරන ගරුතර මහා සංඝරත්නයට වස් විසීම සඳහා ආරාධනා කිරීමේ පින්කම 2021 ජූලි මස 23 වන දින සවස 7.00 ට පවතින නිරෝධායන නිති රීතිවලට අනුකූලව ගංගාරාම විහාරස්ථානයේදී සිදු කෙරේ. විහාරස්ථානයේ දායක කාරකාදීන්ට එදින එම වෙලාවට Haritha TV නාලිකාවෙන් මේ මහඟු පිංකමට සම්බන්ධ විය හැකිය.

ධම්මරශ්මි 2021 | Dhamma Rashmi 2021 24/06/2021

ධම්මරශ්මි 2021 | Dhamma Rashmi 2021

https://youtu.be/pJbLLpEmmb8

ධම්මරශ්මි 2021 | Dhamma Rashmi 2021 සසර මග හසර නොදැන සැරි සැරූ සිරිලක දන නිමල දහමින් පුනර්දිවියට පත් කළ, අනුබුදු සමිදු සිහි කරන පොසොන් මහේ සදහම් ස්වරය...

14/06/2021

ධම්මරශ්මි | Dhamma Rashmi | 2021

14/06/2021

පෙරමගට පාවාඩ | Peramagata Paawada

https://fb.watch/66T0CDLhl8/
Peramagata Paawada

Photos from Gangaramaya Temple's post 29/05/2021

කොළඹ 02, හුණුපිටිය ගංගාරාමය විහාරස්ථානය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය සම්බන්ධීකරණයෙන් 14 වන වරටත් ගංගාරාම විහාරවාසී ගරු කටයුතු පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජී ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ අනුශාසනා පරිදි සංවිධානය කරනු ලැබූ "බුද්ධ රශ්මි" වෙසක් කලාපයේ සමාරම්භක අවස්ථාව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහ ශිරන්ති රාජපක්ෂ මැතිනියගේ සහභාගිත්වයෙන් වෙසක් පොහෝදින සිදු කරන ලදී.

‍රටේ පවතින කොරෝනා උවදුරු තත්ත්වය හේතුවෙන් මෙවර ද වෙසක් කලාපය පෙර වසරවල මෙන් මහජන සහභාගීත්වයෙන් උත්කර්ෂවත් අන්දමින් නොපැවැත්වූවද, වෙසක් පුන් පොහෝ දිනය පුරාවට ප්‍රතිපත්ති පූජාවන් මූලික කරගත් වැඩසටහන් සහ අලංකාර වෙසක් නිර්මාණ කිහිපයක් මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාවේ භක්ති ගීත ගායනයක් ආදී වූ විවිධාංග රැසකින් විචිත්‍රවත් විය.
මෙම වැඩසටහන් මාලාවට සමගාමීව, අධ්‍යාපනය ලබන සාමණේර හිමිවරුන්ගේ අධ්‍යාපනයට රුකුලක් වීමේ අරමුණින් ගංගාරාමය විහාරස්ථානයේ සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ආරම්භ කරන්නට යෙදුණු "පෙරමගට පාවාඩ" වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් සංකේතාත්මකව සාමණේර හිමිවරුන් දසදෙනෙකු හට ශිෂ්‍යත්ව පිරිනැමීම ද සිදුවිය.

මෙම සියලුම විවිධාංග "හරිත" රූපවාහිනී නාලිකාව මගින් විකාශනය කරන ලදී.

27/05/2021

බුද්ධ රශ්මි 2021

බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය 2021 26/05/2021

බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය 2021

https://youtu.be/dNopceDn1qY

බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය 2021 බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය 2021මෙවර වෙසක් නිවසේ සිට සමරමුඅගනුවරම සනහාලන මහා විහාරය, ගංගාරාම පුදබිමේ සිට වෙසක...

Photos from Pakistan High Commission Sri Lanka's post 21/05/2021

Photos from Pakistan High Commission Sri Lanka's post

21/05/2021

බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය 2021

මෙවර වෙසක් නිවසේ සිට සමරමු

අගනුවරම සනහාලන මහා විහාරය, ගංගාරාම පුදබිමේ සිට වෙසක් පොහෝදා හිරු නැගෙන යාමයේ පටන් සඳ නැගෙන යාමය තුරු ගිහි පැවදි විද්වතුන්ගේ සහභාගීත්වයෙන් පැවැවෙන විශේෂ වෙසක් වැඩසටහන සඳහා නිවසේ සිටම සැනසීමට ඔබත් එක්වන්න.

වෙසක් පෝදා උදෑසන සිට
ඩයලොග් TV නාලිකා අංක 16 සහ PEO TV නාලිකා අංක 09 ඔස්සේ හරිත TV වෙතින් ද, හරිත TV නිල Facebook හා YouTube ගිණුම් ඔස්සේද නැරඹීමට හැකිය.

නිවසේ සිට සැදැහැ සිතින් මෙම උතුම් කටයුත්තට ඔබත් දායක වන්න.

#BuddhaRashmi #BuddhaRashmi2021 #BuddhaRashmiPooja #Vesak #NationalVesakFestival #Vesak2021 #GangaramayaTemple #SriLanka #HarithaTV #gangaramaya

බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය 2021

මෙවර වෙසක් නිවසේ සිට සමරමු

අගනුවරම සනහාලන මහා විහාරය, ගංගාරාම පුදබිමේ සිට වෙසක් පොහෝදා හිරු නැගෙන යාමයේ පටන් සඳ නැගෙන යාමය තුරු ගිහි පැවදි විද්වතුන්ගේ සහභාගීත්වයෙන් පැවැවෙන විශේෂ වෙසක් වැඩසටහන සඳහා නිවසේ සිටම සැනසීමට ඔබත් එක්වන්න.

වෙසක් පෝදා උදෑසන සිට
ඩයලොග් TV නාලිකා අංක 16 සහ PEO TV නාලිකා අංක 09 ඔස්සේ හරිත TV වෙතින් ද, හරිත TV නිල Facebook හා YouTube ගිණුම් ඔස්සේද නැරඹීමට හැකිය.

නිවසේ සිට සැදැහැ සිතින් මෙම උතුම් කටයුත්තට ඔබත් දායක වන්න.

#BuddhaRashmi #BuddhaRashmi2021 #BuddhaRashmiPooja #Vesak #NationalVesakFestival #Vesak2021 #GangaramayaTemple #SriLanka #HarithaTV #gangaramaya

21/05/2021
Photos from Embassy of Japan in Sri Lanka's post 11/05/2021

Photos from Embassy of Japan in Sri Lanka's post

08/05/2021
06/05/2021

විශ්ව ආශිර්වාද හෝරාව

28/04/2021
Photos from Pakistan High Commission Sri Lanka's post 21/04/2021

Photos from Pakistan High Commission Sri Lanka's post

31/03/2021

Haritha TV Launch

Launching Haritha TV

Photos from Pakistan High Commission Sri Lanka's post 08/03/2021

Photos from Pakistan High Commission Sri Lanka's post

Photos from V Creation Studio Private Limited's post 27/02/2021

Photos from V Creation Studio Private Limited's post

27/02/2021

#gangaramaya

⚜ 𝐂𝐨𝐥𝐨𝐦𝐛𝐨 𝐆𝐚𝐧𝐠𝐚𝐫𝐚𝐦𝐚 𝐍𝐚𝐯𝐚𝐦 𝐌𝐚𝐡𝐚 𝐏𝐞𝐫𝐚𝐡𝐞𝐫𝐚 𝟐𝟎𝟐𝟏 ⚜

කොළොම්පුරේ මහා කලා මංගල්‍යය ලෙස ලොව පුරා දෙස් විදෙස් ජනාදරයට පත් කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහර 43වන වරටත් දැඩි සෞඛ්‍යාරක්ශක පිලිවෙත් අනුගමනය කරමින් ඊයෙ රාත්‍රියේදී වීථි සංචාරය කෙරුණි. ඓතිහාසික කැලණිය රාජ මහ විහාරස්ථානයට අයත් 'කණ්ඩුල' ඇත් රජු වසර 7කට පසුව ඊයෙ දින පෙරහැරේ කරඬුන් වහන්සේ වැඩම කරන භාග්‍ය උරුම කරගත් අතර දෑල හස්තීන් ලෙස මහරගම විපශ්‍යාරාම විහාරයට අයත් 'කදිරා' හස්තියා සහ පිලියන්දල චන්දන කත්‍රිආරච්චි මහතාගේ භාරයේ සිටින 'පණ්ඩුක' හස්තියා ගමන් ගත්තේය. සමස්ත පෙරහැර අලි ඇතුන් 13දෙනෙක්ගෙන් සහ විචිත්‍රවත් දේශීය කලා අංග රැසකින් සමන් විත වුනි. පෙරහැරේ ඡායාරූප එකතුවක් අප පිටුව ඔස්සෙ ළඟදීම බලාපොරොත්තු වන්න, රැඳී සිටින්න 👊🏽

The 43rd Annual Navam Maha Perahera of the Gangaramaya Temple in Colombo was held last evening under strict compliance to the prevailing health regulations. This festival is renowned globally as the greatest cultural festivals in Colombo which is also one of the most visited tourism events in the country. The role of the ceremonial tusker to carry the perahera relic casket was given to the tusker 'Kandula' of the historic Kelaniya Raja Maha Viharaya after 7 years and he was accompanied by 'Kadira' belonging to the Wipashyaramaya temple in Maharagama and 'Panduka' belonging to Mr. Chandana Kathriarachchi of Piliyandala. The overall procession consisted of just 13 elephants and a variety of authentic Sri Lankan dance performances. Stay tuned for the photo album of the event soon on our page 👊🏽

🍃 කණ්ඩුල | கன்டுல | Kandula 🍃

#GajaMuthuTheElephantDiary
#GangaramaNavamPerahera2021 #Colombo #SriLanka
#SoSriLanka #Culture #Perahera #Festival #Glamour
#LIKE #SHARE

Photos from Gotabaya Rajapaksa's post 27/02/2021

Photos from Gotabaya Rajapaksa's post

26/02/2021

නවම් මහ පෙරහැර 2021 - සජීවී විකාශය

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහ පෙරහැර සජීවී විකාශය

26/02/2021
25/02/2021

නවම් මහ පෙරහැරට පෙර සුදානම

24/02/2021
Gangaramaya Temple updated their phone number. 24/02/2021

Gangaramaya Temple updated their phone number.

Gangaramaya Temple updated their phone number.

24/02/2021

නවම් මහ පෙරහැර 2021 - ජාතික රූපවාහිනිය සජීවී විකාශය පෙබරවාරි 26 රාත්‍රි 7.30 සිට

නවම් මහ පෙරහැර 2021 - ජාතික රූපවාහිනිය සජීවී විකාශය පෙබරවාරි 26 රාත්‍රි 7.30 සිට

නවම් මහ පෙරහැර 2021 - පෙරහැර පවත්වන ආකාරය 21/02/2021

නවම් මහ පෙරහැර 2021 - පෙරහැර පවත්වන ආකාරය

https://youtu.be/x1XRfh8AUhk

නවම් මහ පෙරහැර 2021 - පෙරහැර පවත්වන ආකාරය නවම් මහ පෙරහැර 2021 - පෙරහැර පවත්වන ආකාරය

20/02/2021
18/02/2021

කොළඹ ගංගාරාම විහාරස්ථානයේ නවම් මහ පෙරහැර මෙවර පෙබරවාරි 25 සහ 26 දෙදින තුළ පැවැත්වීමට නියමිතය. මෙවර පෙරහැර සියලු සෞඛ්‍යය උපදෙස්වලට අනුගතව ආරක්ෂාකාරීව පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. පෙරහැර සඳහා ආසන පැනවීම් සිදු නොකරන අතර රූපවාහිනි නාලිකා කිහිපයක් සහ ගංගාරාමය නිල FACEBOOK පිටුව හා YOUTUBE නාලිකාව ඔස්සේ සජීවීව විකාශය කිරීමට ද කටයුතු සංවිධානය කර තිබේ.

කොළඹ ගංගාරාම විහාරස්ථානයේ නවම් මහ පෙරහැර මෙවර පෙබරවාරි 25 සහ 26 දෙදින තුළ පැවැත්වීමට නියමිතය. මෙවර පෙරහැර සියලු සෞඛ්‍යය උපදෙස්වලට අනුගතව ආරක්ෂාකාරීව පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. පෙරහැර සඳහා ආසන පැනවීම් සිදු නොකරන අතර රූපවාහිනි නාලිකා කිහිපයක් සහ ගංගාරාමය නිල FACEBOOK පිටුව හා YOUTUBE නාලිකාව ඔස්සේ සජීවීව විකාශය කිරීමට ද කටයුතු සංවිධානය කර තිබේ.

13/02/2021
13/02/2021

නිර්වානය සහ නිර්වානයට මග පූජ්‍ය කිරුළපන ධම්මවිජය හිමි

නිර්වානය සහ නිර්වානයට මග පූජ්‍ය කිරුළපන ධම්මවිජය හිමි

Videos (show all)

සුරිඳුනි කතරගම 2021 | අවසන් මහා පෙරහර.
බුද්ධ රශ්මි 2021
නවම් මහ පෙරහැර 2021 - සජීවී විකාශය
නවම් මහ පෙරහැර 2021 - ජාතික රූපවාහිනිය සජීවී විකාශය පෙබරවාරි 26 රාත්‍රි 7.30 සිට
නිර්වානය සහ නිර්වානයට මග පූජ්‍ය කිරුළපන ධම්මවිජය හිමි
නිර්වානය සහ නිර්වානයට මග පූජ්‍ය කිරුළපන ධම්මවිජය හිමි
ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන නව වසරට ආශිර්වාද කිරීමේ පිංකම සජීවීව...
කොළඹ හුණුපිටියේ ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික කඨින චීවර පූජාව
Distribution of afternoon meals for 6000 families around Colombo by the Sri Lanka Police which was prepared by the Sri L...

Location

Telephone

Address


Gangaramaya, 61, Sri Jinarathana Road, Colombo 2, Sri Lanka
Colombo
00020
Other Religious Organizations in Colombo (show all)
Yebbusha Church Yebbusha Church
37/1,Pathtaduwana,Minuwangoda
Colombo, 11450

Situated in Minuwangoda.Started the ministry in 2001/02.

SCOT - Supreme Council of Sufi Thareeqas SCOT - Supreme Council of Sufi Thareeqas
12, C.W.W. Kannangara Mawatha
Colombo, 00700

The Official Page of Supreme Council of Sufi Thareeqas in Sri-Lanka. The House of Traditional Sunni Muslims of Sri-Lanka.

Sinhala bauddaya Sinhala bauddaya
Colombo
Colombo, 20147

Evangeline Mission christian book shop Evangeline Mission christian book shop
65/205 6th Lane, Crow Island, Mattakkuli
Colombo, 01500

This is a CHRISTIAN STORE, carrying Sihala English and Tamil Frames, Sthothira Paligal in Sinhala and Tamil, Key chains, 3D door stickers also available...

St. Andrew's Scots Kirk Colombo Sri Lanka St. Andrew's Scots Kirk Colombo Sri Lanka
73 Galle Road
Colombo, 00300

Welcome to the Official page for St. Andrew's Scots Kirk.

Ceylon Christian Ceylon Christian
Colombo

Srilanka Christian network

The Muslim Youth Forum The Muslim Youth Forum
Colombo

This page is set-up to discuss how to be a successful,productive, flourishing and devoutly youth in this world and hereafter that is to come.

Buddhism - Path to Nirvana Buddhism - Path to Nirvana
Sri Lanka
Colombo, 10115

In order to Propagate"Humanity". සැම හිත සුව පිණිස!!!!!

Grupo de Oração Orvalho da Manhã Grupo de Oração Orvalho da Manhã
Rua Alexandre Andretta, 63 - Monza
Colombo

O grupo de oração Orvalho da Manhã acontece todas as quartas-feiras às 20h00 na Comunidade São Miguel Arcanjo, no Jardim Monza em Colombo/PR.

IRO IRO
No. 11/1 Haig Road, (Bambalapitiya) Colombo 04.
Colombo, 0094

Islamic Research Organization's Official Facebook Fan Page.

Cinnamon Gardens Baptist Church Cinnamon Gardens Baptist Church
120 Dharmapala Mawatha
Colombo, 00500

The page of Cinnamon Gardens Baptist Church - Sri Lanka Weekly Sunday Services Tamil Service - 7:30 AM Sinhala Service - 9:00 AM English Service - 10:30 AM