Sri Lankan Tibetan Buddhist Brotherhood Society

Comments

Wish you a happy and prosperous new year
2021 ..!
🌄
We are a
newly started reliable e-commerce website called yaluyalu.lk
You can placed the orders to your loved once in Srilanka through us.
Kindly visit our website
https://yaluyalu.lk/
WhatsApp - 0773960983

(Kindly go through our reviews in google as well as facebook)
Lo ve
Thank you
ගම්පහ තියෙන්නේ. Shop ekak newe. ගෙදර hadanne. 2500 දුරනම් podi delivery charge ekak gannawa. ගම්පහ ආවට free
When we are motivated by compassion and wisdom, the results of our actions benefit everyone, not just our individual selves or some immediate convenience. When we are able to recognize and forgive ignorant actions of the past, we gain strength to constructively solve the problems of the present..

His Holiness the DALAI LAMA
🙏🙏🙏
Really nice. Thank you

Sri Lankan Tibetan Buddhist Brotherhood Society aims to raise understanding and awareness of the common Buddhist heritage of the Sri Lankan and Tibetan peoples.

SLTBBS has been formed to promote compassion and non violence which is the essence of the Buddhist philosophy.

Sri Lankan Tibetan Brotherhood Society aims

• to promote such human values as compassion, self discipline, forgiveness, contentment and tolerance

• to promote religious harmony.

• to preserve Buddhist culture.

Operating as usual

16/10/2021

බුදුසමය අධ්‍යාපන ක්‍රමයක්. සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා අවස්ථා සැලසීම එයින් සිද්ධ වෙනවා. බුදු දහම පිළිබඳව දායකයන්ට අවබෝධයක් ලබා දීමත් ඔවුන්ගේ සිත් තුළ ශ්‍රද්ධාව ජනනය කිරීමත් විවේකය ධාර්මිකව ගත කිරීමට අවශ්‍ය අවකාශ සැලසීම ත් පාදක කොට ගෙන නොයෙක් කලාවන් ආරාමය ආශ්‍රය කරමින් පෝෂණය වුණා.

මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කිරීමෙන් අපට දායාද වූයේ සදහම් මිහිර පමණක් නොවෙයි අතිවිශිෂ්ට සභ්‍යත්වය හා සංස්කෘතිය ආලෝකයක් දිවයින පුරා පැතිරයාමත් එවක් පටන්ම සිදුවුණා. එය අතීත ශ්‍රී විභූතියෙහි නටබුන් වශයෙන් අද දක්වා ආරක්ෂා වී ඇති වෙහෙර විහාර දාගැබ් පිළිම බිතු සිතුවම් ආදිය ලොව මවිත වී ඇති ආකාරය ප්‍රභලයි. දුමින්දාගමනය සමග දිවයිනට පැමිණ පදිංචි වූ බව කියැවෙන විවිධ ශිල්පීය දක්ෂතා ඇති කුල පරම්පරාවන් මෙම ශිල්පීය නවෝදයේ ආදී පීතෘවරුන් බව නොඅනුමානයි

භික්ෂූන් වහන්සේ ආශ්‍රම ජීවිතය ගත කිරීමට පටන් ගත් පසු ආගමික අවශ්‍යතා සඳහා දායකයෝ ද ඒ ආරාම වලට නිතර පැමිණීමට පටන් ගත්තා මේ නිසාම ආරාමයට අවට භික්ෂූන් වහන්සේගේ අවශ්‍යතා සඳහා මෙන්ම දායකයන්ගේ අවශ්‍යතා සඳහාද ගොඩනැගිලි තැනෙන්නට වුණා. ආවාසය, දානශාලාව, පොහොය ගේ, පුස්තකාලය මෙසේ භික්ෂූන් වහන්සේගේ අවශ්‍යතා පරිදි වූ ගොඩනැගිලි. දායකයන්ගේ පුද පූජා හා ධර්මශ්‍රවණය වැනි ආගමික අවශ්‍යතා සඳහා ඉදිවූ ගොඩනැගිලි අතර චෛත්‍ය බෝධිඝරය ධර්මශාලාව වැනි නිර්මාණ වඩාත් වැදගත්.

කල්යත්ම මේ ආශ්‍රිතව අලුතින් තවත් ගොඩනැගිලි බොහොමයක් ඉදිවුණ වට දාගෙන සුවිසල් චෛත්‍ය හතර පැත්තේ වාහල්කඩ ඉගැන්වීමේ කටයුතු සඳහා පිරිවෙන් භාවනානුයෝගී භික්ෂූන් සඳහා පධානඝර මෙසේ වක්‍රව එකතු වූ ගොඩනැගිලි අතර විශේෂයි

ලක්දිව බුදුසසුන පිහිටුවීමෙන් පසු ඉදිකරන ලද ප්‍රථම චෛත්‍ය අනුරාධපුරයේ ථූපාරාමයයි. දෙවනපෑතිස් රජතුමන් විසින් මිහිඳු මා හිමියන්ගේ ඉල්ලීම පරිදි කරවන ලද මෙම චෛත්‍යයේ බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතූන් වහන්සේ නිදන්කර ලදැයි වාර්තා වේ. මද කලක් ඇතුළත බෞද්ධ වෙහෙර විහාර දිවයින පුරා ඉදි වෙන්නට වූ අතර ඒ ඇසුරෙන් ගෘහ නිර්මාණ ශිල්පය මූර්ති කලාව කැටයම් කලාව හා සිතුවම් කලාව දේශීය මුහුණුවරක් ගනිමින් වර්ධනය වුණා.

දෙවන පෑතිස් රජුගෙන් පසුව ලක්දිව රජකමට පත් වුණු සියලුම පාලකයින්ගේ අනුග්‍රහය බුදු දහම හා බෞද්ධ සංස්කෘතිය දේශීය මුහුණුවරක් ගනිමින් ව්‍යාප්ත වීමට හේතු සාධක වුණා. ලක්දිව එක්සේසත් කළ දුටුගැමුණු රජ්ජුරුවන්ගේ පාලන කාලයෙහි දී වැදගත් ආගමික හා සංස්කෘතික පුනර්ජීවනයක් ඇති වුණා .එතුමා ගේ මාර්ගෝපදේශකත්වය මත ඉදිරි රුවන්වැලි සෑය ලෝවාමහා ප්‍රාසාදය මෙලෙස මිරිසවැටි චෛත්‍ය වැනි ආගමික ස්මාරක ලාංකීය ගෘහනිර්මාණ ශිල්පය හා කලා කෞෂල්‍යයේ උදාරත්වය පෙන්වීමට සාක්ෂි දරනවා

බෝධීන් වහන්සේ වටා පුද පූජා පැවැත්වීමේ පහසුවට බෝධිඝරයක් ඉදිවූ බව ලැබී ඇති නටඹුන් වලින් තහවුරු වෙනවා .දැනට බොහෝ දුරට ආරක්ෂක තත්වයෙන් තිබෙන එකම බෝධිඝරය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් නිල්ලක්කම පිහිටා තිබෙන බවටයි සාක්ෂි ඇත්තේ.

බුදු පිළිම වන්දනය ඇරඹෙන්නට පළමු වජ්‍රාසනය පිහිටුවා ඒ මැදිකොට ගොඩනැගිලි තැන වූ බව පේනවා. ආසනඝර නමින් හැඳින්වෙන මෙවැනි ගොඩනැගිලි ගණනාවක නටබුන් ලංකාවේ පළාත් කීපයකින්ම හමුවී ද තිබෙනවා

අනුරාධපුරයේ මහා විහාරය අභයගිරිය ජේතවනය යන ප්‍රධාන ආරාම වටා ඉදි වුණු ආවාස බුදුමැදුර පොහොය ගෙවල් දානශාලා සන්නිපාත ශාලා පුස්තකාල පධානඝර පොකුණු ආදියෙන් නටබුන් විශාල සංඛ්‍යාවක් අද දකින්නට තියෙනවා. මහා විහාරයේ පොහොය ගෙය වන ලෝහ ප්‍රාසාදය මුල දී මහල් නවයකින් යුක්ත ව දුටුගැමුණු රජු විසින් කරවන ලද්දක් .අභයගිරියට අයත් රත්න ප්‍රාසාදය හා කුට්ටම් පොකුනු නට බුන් වලින් හෙළි වන්නේ ඒවා විශිෂ්ඨ ගණයේ කලා කෘතීන් බව. ජේතවනාරාමය අසල මහල් කීපයකින් යුතු බුදු මැදුරක්ද නටබුන් වශයෙන් තිබිලා තියෙනවා.

පොළොන්නරු යුගයේ ගොඩනැඟිලිවලට ගඩොල් භාවිතය වැඩියෙන් තිබුණු බවට තොරතුරු ලැබෙනවා දැනට ඉතිරි වෙලා තියෙන ගොඩනැගිලි අතර තිවංක පිළිම ගේ ලංකාතිලක ථූපාරාමය හා රන්කොත් වෙහෙර ආගමික ගොඩනැගිලි වශයෙන් වැදගත් තැනක් ගන්නවා ගලින් නෙලූ පිළිම සහිත ගල් විහාරය ද ඉතා අගනා විශිෂ්ට නිර්මාණයක් ලෙස අදටත් පවතිනවා.

මූර්ති ශිල්පය හෙවත් පිළිම නෙළීමේ කලාව ද ආගම ආශ්‍රයෙන් ඉතා ඉහල දියුණුවක් ලැබුවත් අනුරාධපුරය හා පොලොන්නරු යුගවල අයත් බුදු පිළිම හා බෝසත් පිළිම රාශියක් අපට ලැබී තිබෙනවා.

අනුරාධපුරයේ මහමෙව්නා උයනෙහි පිහිටි සමාධි බුද්ධ ප්‍රතිමාව මහාකාරුණිකයාණන් ගේ උත්තර මානුෂීය ගුණාංග කළුගලට කැවීමට සමත්ව ඇති අසිරිමත් නිර්මාණයක්

තොලුවිල සමාධි බුද්ධ ප්‍රතිමාව අභයගිරිය ආසන්නයේ ඇති පිළිම අතිවිශිෂ්ට හිඳි පිළිම දෙකක් බව දැනටත් පිළිගැනෙනවා.

අවුකන හිටි පිලිමය සහ පොළොන්නරුවේ ගල්විහාරයේ නිමවා ඇති බුදු පිළිම උසස්ම කලා ලක්ෂණ ප්‍රදර්ශනය කරන පිළිම අතරට ගැනෙනවා . ගලින් මැටියෙන් හා ලෝහ වර්ග වලින් තනන ලද බුදුපිළිම හා බෝසත් පිළිම රාශියක් පුරාවිද්‍යාඥයන් විසින් ලංකාවේ බොහෝ පළාත්වලින් කැණීම් කරමින් සොයාගෙන තිබෙනවා. බුදු මැදුරු දාගැබ් වෙනත් පූජනීය ස්ථාන ගොඩනඟන ලද්දේ පිහිටි පොළවට අඩි කිහිපයක් උස වේදිකාවක් මත .

පියගැටපෙළ දෙපස කැටයම් කලාවේ මනහර නිර්මාණ බිහිකිරීම ශිල්පියාට ඉතා හොඳ ස්ථානයක් විය . ඔහු පියගැටපෙළ හි පලමු පඩිය ලෙසින් අර්ධ කවාකාරව සඳකඩ පහණ නිමවූයේ පියගැටපෙළ දෙපස අත්වැල වෙනුවට කොරවක් ගල් දෙකක් කොරවක් ගල් ඉදිරියේ සඳකඩ පහණ දෙපැත්තේ මුරගල් දෙකක් නිර්මාණය කළා. පියගැට දෙකක් අතර තීරුව වාමන රූපයෙන් අලංකෘත කෙරුණා. ගොඩනැගිලි වහල දරා සිටින කුළුණු හිස කැටයමින් සැරසීම අමතක නොවූ දෙයක්. සඳකඩ පහණ ද මුරගල ද ඇතැම් කොරවක්ගල් ද කැටයම් ශිල්පීන්ගේ කලා නිපුණතාවය මනාවට ප්‍රකට කිරීමට අවස්ථාව සලසා දුන් නිර්මාණ බවට පත් වුණා .

චිත්‍ර ශිල්පීය දියුණුව සඳහා ආරාමික ගොඩනැගිලි කීපයක් ඉවහල් වූ අතර මුලදී භික්ෂූන් වහන්සේගේ ආවාස යනු ගුහා වහල චිත්‍ර කර්මයෙන් සරසා තිබුණා.පිහිටි ගිරි ගුහා සිය දහස් ගණනක් භික්ෂුන් වහන්සේගේ වාසය සඳහා යොදාගෙන තිබුණු බව ඒ ගුහාවල කොටා ඇති ශිලා ලේඛනයන් ගෙන් කියවුණා .

මේ ගුහා අතරින් සමහරක චිත්‍ර ද තිබුණු බව සාහිත්‍යයෙන් ලැබී ඇති නෂ්ටාවශේෂ චිත්‍ර කැබලිවලින් පෙනෙනවා .නිදසුනක් වශයෙන් හිඳගල සීගිරියේ දඹුල්ල හා වාරණ ලෙන් දැක්විය හැකියි

බුදු මැදුර විශේෂයෙන් බුද්ධ චරිතයේ විවිධ අවස්ථා හා ජාතක කතා චිත්‍රයට නගා ඉදිරිපත් කළ ස්ථානයක් මේ සම්බන්ධ විශිෂ්ට නිර්මාණ පොළොන්නරුවේ තිවංක පිළිමගේ හා දඹුල්ලෙන් හමුවෙලා තිබෙනවා.

විශාල චෛත්‍ය වල ගර්භය තුළ චිත්‍ර කර්ම කළ බව වංශකතා වලත් කියවන්නට ලැබෙනවා. මහියංගන චෛත්‍යයේ ධාතු ගර්භයෙහි ඇඳ තිබුණු සිතුවම් පුරාවිද්‍යාඥයන්ට හමුවීමෙන් මෙය සත්‍ය බව තහවුරු වෙනවා. ලංකාවේ සෑම ගමකම නගරයකම විහාරස්ථානය දීලා තියෙනවා බොහෝ විහාරස්ථාන ආවාසයට බෝධියට ධර්මශාලාවට සීමා වූ ස්ථාන නොව චෛත්‍යය පොහොය ගේ බුදු මැදුර ආදී ගොඩනැගිලි ගණනාවකටද හිමිකම් කියන තැන්.

සැදැහැවත් ජනතාව වෙහෙර විහාර වල විවිධාකාර කලා නිර්මාණ සඳහා අදත් දායක වෙනවා. එසේම වන්දනාවේ යෙදෙමින් කර්මය පුනර්භවය වැනි බෞද්ධ ඉගැන්වීම් දැන ගනිමින් බුද්ධ චරිතය හදාරමින් ධාර්මිකව ජීවිතය ගත කිරීමට බෞද්ධයන් පුරුදු වෙලා සිටිනවා.

නටබුන් වශයෙන් ඉතිරිවෙලා තියෙන වෙහෙර විහාරප්‍රතිසංස්කරණය කිරීමේ උනන්දුවක් දැනුදු ජනතාව අතර පවතිනවා. මේ නිසා පන්සල කේන්ද්‍ර කොට ගනිමින් බෞද්ධ කලා ශිල්පයන්ගේ දියුණුව තවදුරටත් සිදුවන බව නිසැකවම කිව හැකියි.

සංකීර්ණ සමාජයක වෙසෙන වර්තමාන ජනතාවගේ සිත් සතන් ධාර්මිකව රසාස්වාදයට යොමු කොට සිතේ ඒකාග්‍රතාවය හා සැනසීම ලබා දෙන බෞද්ධ කලා ශිල්පයන් කෙරෙහි අවධානය යොමු කිරීම බෙහෙවින් අවශ්‍ය කාලෝචිත කාරණයක් ..

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

https://www.buddhistbrotherhood.net/

11/10/2021

Every day, think as you wake up, today I am fortunate to be alive, I have a precious human life, I am not going to waste it. I am going to use all my energies to develop myself, to expand my heart out to others; to achieve enlightenment for the benefit of all beings. I am going to have kind thoughts towards others, I am not going to get angry or think badly about others. I am going to benefit others as much as I can.

His Holiness the 14th Dalai Lama

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

උදැසණ අවදි වූ ඔබට අද හිරු එළිය දකින්නට ලැබීමට හැකි වීමම කොතරම් භාග්‍යයක් දැයි සිතන්න. තවත් දවසක් ජීවත් වීමට ලැබීම කෙතරම් පිනක් දැයි සිතන්න. එවිට ඔබට වැටහෙයි කෙතරම් වටිනා මනුෂ්‍ය ජීවිතයක් ඔබට ලැබී ඇතිදැයි කියා. එය නිසි ලෙස කලමණාකරනය කරගන්නා බවට ඔබ ඔබටම සහතික වන්න.

ඔබේ සියලු ශක්තිය ඔබේ ජීවිතය වැඩිදියුණු කරගැනීම සදහා යොදවන්න. සියලු සත්වයන්ට එකසේ කරුණාව පතුරවන බව සහතික වන්න. සියලු සත්වයන්ගේ යහපත පිණිස බුදුන් දෙසූ සත්‍ය අවබෝධ කරගන්නා බවට අධිශ්ඨාණ කරගන්න. ඔබ දන්නා නොදන්නා සියලු දෙනා කෙරෙහි යහපත් සිතුවිලි ඇති කරගන්න. කිසිම කෙනෙකු ගැන අයපත් සිතුවිලි ඇති නොකර ගන්නා බවටත් හැමදෙනාටම එකසේ ආදරය කරුණාව බෙදා දීමට ඔබට හැකිවේවා යැයිත් ප්‍රාර්ථනා කරගන්න.

අති උතුම් 14 වෙනි දලයි ලාමා හිමියන්

10/10/2021

There is a saying in Tibetan, 'Tragedy should be utilized as a source of strength.'
No matter what sort of difficulties, how painful experience is, if we lose our hope, that's our real disaster.

His Holiness the 14th Dalai Lama

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

"ඛේදවාචකය අවියක් කොට ගන්න" . එය ටිබෙට් කියමනක්. එය ඔබට කෙතරම් වේදනාකාරී වුවත් ඔබේ බලාපොරොත්තු සුන් නොකරගන්න. එසේ වුවහොත් එයයි ඔබේ ඛේදවාචකය.

02/10/2021

When you are discontent, you always want more, more, more. Your desire can never be satisfied. But when you practice contentment, you can say to yourself, 'Oh yes - I already have everything that I really need.'

His Holiness the 14th Dalai Lama

🍂🌼🍂🌼🍂🌼🍂🌼🍂🌼🍂🌼🍂🌼🍂🌼

ඔබ සතුව දැනටමත් ඇති දේ පිලිබඳ ඔබ සෑහීමකට පත් නොවන්නේ නම් ඔබේ හිත තව තවත් දේ නොකඩවා ඉල්ලන්නට පටන් ගනී. එහෙත් ඔබ වැන්නෙකු කොතෙක් දේ ලැබුනද සෑහීමකට පත් නොවේ. එහෙත් ඔබ, ඔබ සතු දෙයින් සෑහීමට පත්වීමට පුරුදු පුහුණු වුවහොත් එදින ඔබ ඔබටම පවසාව් " මට අවශ්‍ය සියලු දේ මා සතුව ඇත" යනුවෙන්.

අති පූජ්‍ය 14වන දලයි ලාමා හිමි

Videos (show all)

"ලෝක සාමය සහ බෞද්ධ භික්ෂුවගේ කාර්යභාරය" සජීවී ධර්ම කතිකාවත
Ambrosia | Understanding Tibetan Buddhism - Part 2 | Live conversation
අන්තර්ජාතික බෞද්ධ සම්මේලනය දෙවන දිනය - තාක්ෂණික සැසිය 3 ප්‍රඥා ශික්ෂාව පිළිබඳ සහ ආශිර්වාද සැස
අන්තර්ජාතික බෞද්ධ සම්මේලනය දෙවන දිනය- සමාධි ශික්ෂා පිළිබඳ  තාක්ෂණික සැසිය

ත්‍රිශික්ෂා පිළිබඳ අන්තර්ජාතික බෞද්ධ සම්මේලනය- ත්‍රිපිටකයේ සඳහන් අභ්‍යාස ත්‍රිත්වය - සමාරම්භය

Location

Products

80 වන ජන්ම සංවත්සරය සමරන දලයි ලාමා තුමා

දලයි ලාමා ප්‍රණාම

Telephone

Address

Sri Saripuththaramaya, Matha Road,
Colombo
00800

General information

SLTBBS was primarily located in Pitakotte, Sri Jayawardenepura. Now the office has been moved to Sri Saripuththaramaya Monastery, Colombo, Sri Lanka.

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Other Religious Organizations in Colombo (show all)
The Power of Prayer and Fasting The Power of Prayer and Fasting
2CHRONICLES 7;14
Colombo, OOOO

Holy Rosary Youth Front Holy Rosary Youth Front
Colombo

" Service and Strength "

Pontifical Mission Societies Sri Lanka Pontifical Mission Societies Sri Lanka
Colombo

The Pontifical Mission Societies is an invitation to share in the command of Jesus Christ when He said, "Go out to the whole world and make disciples".

MAW Sevena MAW Sevena
Colombo, COLOMBO15

Its a Charity Organization Run By the Legion Of Mary in Sri Lanka. A Home for the Destitute Boys, Who needs the Education Care Mother's Love

Sri Lanka Baptist Men’s Fellowship Sri Lanka Baptist Men’s Fellowship
No.46, Kynsey Road
Colombo, 00800

Sri Lanka Baptist Men’s Fellowship

I am a Catholic I am a Catholic
Colombo, +94

This is a Catholic group in Sri Lanka (Roman specimen) well knows as “Sinhala Catholics”. But anyone can join with us represent the Catholics in the world.

Colombo Institute of Theologians Colombo Institute of Theologians
37, 32nd Lane, Colombo 06
Colombo, 00600

A Renowned & Prestigious Religious Institute in the Pearl of the Indian Ocean!

Sasanamonaung Sasanamonaung
Colombo

May all beings in the 31Planes of existence be well and happyMay they be free from dangers,anxieties,worries and sufferingMay they enjoy themselves happily

Covenant of Shalom Christian Assembly Church Covenant of Shalom Christian Assembly Church
286 1st Floor George R De Silva Mawatha Kotehena Colombo-13
Colombo

TO BUILD THE REAL CHRISTIAN LIFE AND PREPARING PEOPLE TO HEAVEN

The Muslim Youth Forum The Muslim Youth Forum
Colombo

This page is set-up to discuss how to be a successful,productive, flourishing and devoutly youth in this world and hereafter that is to come.

Christmas Crib Competition & Exhibition Christmas Crib Competition & Exhibition
Colombo

Annual Crib Competition & Exhibition organized by St. John Berchman's Confraternity of Altar Servers, St. Lucia's Cathedral, Colombo - 13

National Christian Council of Sri Lanka National Christian Council of Sri Lanka
368/6, Bauddhaloka Mawatha,
Colombo, 00700

The National Christian Council of Sri Lanka :: Celebrating 100 years of Ecumenical Pilgrimage. Visit www.nccsl.org