Shanthi Foundation ,Seruwila Buddhist Center

Shanthi Foundation ,Seruwila Buddhist Center

Comments

දිව්‍යමය ගුණාංග වැඩි දියුණුවන පින්බර ඇසළ පොහෝ දිනයක වේවා
ශාන්ති පදනම මගින් ඇලයාපත්තුවේ ඉදිකරනු ලබන නව නිවස.
Facebook එකේ සැරිසරන,පිච්චමල් පුජාව අවසන් උනාට පසු පුජා භුමියේ අපිරිසිදු භාවය පිළිබද Video වේ සත්‍යය තාවයක් නැත. පුර්ණ සැලැස්මක් ඇතිව සංවිධානය කරන පිච්චමල් පුජාව, එය අවසන් උනාට පසුව පුජා භුමියේ පවිත්‍රතාවය උපරිමයෙන් තබා ගැනීමට රාජ්‍ය අනුග්‍රහය ඇතිව පිරිසිදු කිරීම සිදුකරන ලදී. සරසවි සිසුන්, බන්ධනාගාර රැදවියන්, සිවිල් ආරක්ෂක බලකාය, හමුදාව, ස්වෙච්ඡා සංවිධාන යන සියල්ල පුදුම කැපවීමකින් පිරිසිදු කිරීම සිදු කල ආකාරය එහි සිටි සියල්ලට දැක ගත හැකි විය. මෙමෙ video එකේ තියන යටි අරුත සිංහළ බෞධයන්ව පහත් කොට සැලකීමක් ලෙස පෙනන අතර සත්‍ය අසා දැනගැනීමට අනුරාධපුර නගර සභාවේ PHI ගේ දුරකථන අංකය මෙහි සදහන් කරමි. (නුවන් මහතා - 0716369106)
සාදු සාදු අපිත් වඳිමු - මහා පිච්ච මල් පූජාව 2018 !🙏🌸
විශේෂ දැනුම්දීමක්..
අද දින අනුරාධපුර පූජා භූමියේ දී කහ පැහැති වෙල්වට් රෙද්දකින් මැසූ කාන්තා මුදල් පසුම්බියක් අපට හමුවිය..එහි රුපියල් 6000 කට අධික මුදලක් හා පැනඩෝල් කාඩ් එකක් විය. අයිතිකරුවකු සොයා ගැනීමට අපොහොසත් වූ නිසා අප එය රුවන්වැලිසෑය ආධාර එකතු කරන කාර්යාලයට බාර දෙන ලදි..කරුණාකර මෙය යාළුවන් මගින් දැනුවත් කර දැනුම් දෙන්න..එය අසරණ අම්මා කෙනෙකුගේ විය හැක....බුදුසරණයි !!!
ලුතිනන් ශ්‍යාමලී චන්ද්‍රසිරි ..නාවික හමුදාව.

"පිවිතුරු සිත ඔබ සුරකී" සසර සැඩ පහර නවතා නිවන් වැද
පැතිර නණැති දිරි මත් රන් පතක් ලෙද
නිතර දිළෙන තුම් සදහම් දෙසන ලද
වැතිර වදිමි මගෙ සම්බුදු මහිම සද....!

Operating as usual

21/08/2021
19/08/2021
Photos from Shanthi Foundation ,Seruwila Buddhist Center's post 29/07/2021

29/07/2021⁣ අද දින කොළඹ 7 සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ (ශාන්ති පදනම මූලස්ථානය)පැවති දානමය පින්කම,හේමචන්ද්‍ර ද සිල්වා මහතාගේ වර්ෂ පූර්ණ පිංකම ඒ මහතාගේ පවුලේ සියලු දෙනාටම coid වසංගත තත්ත්වය වැළඳී ඇති මොහොතක ශාන්ති පදනම කෘත්‍යාධිකාරී මණ්ඩලය මූලික වී සිදු කරන ලදී .තවද ශාන්ති පදනම වෙනුවෙන් හා පිච්චමල් පූජාවේ ක්‍රියාකාරීව කටයුතු කළ මියගිය සාමාජිකයන් සියලු දෙනාම සිහිපත් කර පුණ්‍යානුමෝදනාවක් සිදු කරන ලදී .එමෙන්ම රෝගී තත්ත්වයෙන් පසුවන සියලුම සාමාජික පින්වත් සියලු දෙනාම ද සිහිපත් කර ආශිර්වාද කරන ලදී.ඔබ සැමට තෙරුවන් සරණයි !

23/07/2021

පින්බර ඇසළ පුන් පොහෝ දිනයක්

පින්බර ඇසළ පුන් පොහෝ දිනයක්

24/06/2021
සේරුවිල රජමහා විහාරයේ විහාරාධිපති ධූරය සම්බන්ධව මතුව ඇති තත්වය - සජීවී මාධ්‍ය හමුව 01/06/2021

සේරුවිල රජමහා විහාරයේ විහාරාධිපති ධූරය සම්බන්ධව මතුව ඇති තත්වය - සජීවී මාධ්‍ය හමුව

සේරුවිල රජමහා විහාරයේ විහාරාධිපති ධූරය සම්බන්ධව මතුව ඇති තත්වය - සජීවී මාධ්‍ය හමුව සේරුවිල රජමහා විහාරයේ විහාරාධිපති ධූරය සම්බන්ධව මතුව ඇති තත්වය - සජීවී මාධ්‍ය හමුව

Photos from Shanthi Foundation ,Seruwila Buddhist Center's post 26/05/2021

සියලු සත්වයෝ නිදුක් නිරෝගී වී සිත් නිවී පහන් වේවා !

25/03/2021

අපවත් වී වදාළ අති පූජනීය කොටුගොඩ ධම්මාවාස මාහිමිපාණන් වහන්සේට උතුම් නිවණින් සැනසීම ලැබේවා!!!

අපවත් වී වදාළ අති පූජනීය කොටුගොඩ ධම්මාවාස මාහිමිපාණන් වහන්සේට උතුම් නිවණින් සැනසීම ලැබේවා!!!

25/01/2021

ජාතික පිච්ච මල් පූජාවේ විදුලිබල කමිටුවේ සභාපති A.U.K ඩයස් මහතාට අජරාමර නිවන් සුව පතමි.

ජාතික පිච්ච මල් පූජාවේ විදුලිබල කමිටුවේ සභාපති A.U.K ඩයස් මහතාට අජරාමර නිවන් සුව පතමි.

Photos from Shanthi Foundation ,Seruwila Buddhist Center's post 01/01/2021

නව වසරට සෙත්පතා පැවැත්වුනු කිරිපිඩු පූජාව සහා සත් බුදු වන්දනාව

01/01/2021
LIVE Webcast 30/10/2020

LIVE Webcast

LIVE Webcast Rupavahini Watch LIVE Webcast

05/06/2020

TV Derana LIVE Stream | Sri Lanka's Premium Entertainment Channel

ආශිර්වාද මහා පූජා වැඩසටහන
රුවන්වැලි මහා සෑය අභියසදී
මෙහෙයවීම,
ශාන්ති පදනම ගරු අනුශාසක,පිච්ච මල් පූජාවේ නිර්මාතෘ,පූජ්‍යපාද කොටපොල අමරකිත්ති හිමියන්ගේ මෙහෙයවීමෙන් සජීවීව දෙරණ මාධ්‍යජාලය ඔස්සේ අද සවස 5.00 ට

Watch Sinhala Teledramas, gossips, pictures & get more updates... http://www.derana.lk Join official fan page :- http://www.facebook.com/tvderanaofficial

[06/05/20]   ආශිර්වාද මහා පූජා වැඩසටහන
රුවන්වැලි මහා සෑය අභියසදී
මෙහෙයවීම,
ශාන්ති පදනම ගරු අනුශාසක,පිච්ච මල් පූජාවේ නිර්මාතෘ,පූජ්‍යපාද කොටපොල අමරකිත්ති හිමියන්ගේ මෙහෙයවීමෙන් සජීවීව දෙරණ මාධ්‍යජාලය ඔස්සේ අද සවස 5.00 ට

27/03/2020

A 24hr Global Dhammanet Event

රතන සූත්‍රය සජීව විකාශය

Await a global spiritual response for the uncertain times...

Picha Mal Pujawa

Picha Mal Pujawa Anurahadapura

Videos (show all)

කැප්පෙටිපොළ විරැ සැමරුම
දහම් සිතුවිලි
පූජ්‍ය කොටපොල අමරකිත්ති නාහිමියන්ගේ අනුශාසනා පරිදි වෙසක් පෝය නිමිති කරගෙන මැයි මස 6 වැනි දින වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීම...
මහානුභාවසම්පන්න රතනසූත‍්‍ර දේශනාවමව්බිමට සහ ලක්වැසි ජනතාවට සෙත්පතා වාර්ෂිකව පවත්වන ගෞරවනීය මහා සංඝරත්නය විසින් පැය 24 පු...
ජාතික පිච්ච මල් පූජාව 2019 / Picha Mal Pujawa
ජතික පිච්ච ම්ල් පුජව 2019 07 27

Location

Products

Donation.
Scholarship.
Health program.
Blood Donation.
Monk Training program.
Picha mal pujawa.
Araliya mal pujawa.
Water Project.
Abaya dana program.

Telephone

Address


410/160, Bauddhaloka Mawatha, Colombo 07
Borala
10290