Siri Vajirarama Dhamma School.

Siri Vajiraramaya is arguably the best known Sri Lankan Buddhist temple throughout the world which aims at molding a complete man, full of Buddhist qualities,a man well versed in the Buddhist way of life.

Operating as usual

05/10/2021

කාරුණික නිවේදනය යි

සිරි වජිරාරාම දහම් පාසලේ මාර්ගගත අධ්‍යාපන කටයුතු සඳහා පසුගිය මාසයක කාලය තුළ කෙටි නිවාඩුවක් ලබා දුන් අතර නැවත එම අධ්‍යාපන කටයුතු වඩා විධිමත්ව ඔක්තෝබර් 10 වන ඉරුදින සිට ආරම්භ කිරීමට නියමිතව ඇත.

වඩාත් ප්‍රයෝගික ක්‍රමවේදයන් භාවිත කරමින් දහම් අධ්‍යාපනය සිදු කිරීමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා ඔබගේ අදහස් වෙතොත් පහත විද්‍යුත් ලිපිනයට යොමු කිරීමද අගය කරමු.

සියලු දූ පුතුන් අඛණ්ඩව මාර්ගගත අධ්‍යන කටයුතු සමඟ සම්බන්ධ වනු ඇතැයි අප අපේක්ෂා කරමු.
තෙරුවන් සරණයි!

විද්‍යුත් ලිපිනය : [email protected]

17/09/2021

Bimali Silva's Personal Meeting Room

අනගාරික ධර්මපාලතුමා - 157 වන ජන්ම සංවත්සරය
Anagarika Dharmapala Commemoration

https://fb.watch/84i-BrfAP5/

17/09/2021

අනගාරික ධර්මපාලතුමා - 157 වන ජන්ම සංවත්සරය

ශ්‍රී ලංකා ධර්ම විජය පදනම මඟින් Zoom තාක්ෂණය ඔස්සේ සිදු කෙරෙන වැඩසටහන ((Zoom ID - 5677871356 pass code -Lh9zNU),

සැප්තැම්බර් 17 වන අද දින ප.ව - 6.30 සිට 8.45 දක්වා...

බම්බලපිටිය සිරි වජිරාරාම නිල Facebook වෙබ් පිටු ඔස්සේ සජීවීව නැරඹිය හැක.
www.facebook.com/BambalapitiyeSiriVajiraramaya/
www.facebook.com/sirivajiraramadhammaschool/

12/09/2021

අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍ර සම්භාවනා සම්භාෂණය

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ප්‍රථම උත්තරීතර මහානායක ධූරීණ විද්‍යාවිශාරද, අග්ගමහාපණ්ඩිත, අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන් වහන්සේගේ 18 වන ගුණසමරු සම්භාවනා සම්භාෂණය

2021 සැප්තැම්බර් මස 12 වන ඉරිදා රාත්‍රී 7.00 සිට ZOOM තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.

09/09/2021

7th-day commemoration sermon of late Mrs. N H W Allensina

https://fb.watch/7VNziJ0dOs/

09/09/2021

බම්බලපිටිය සිරි වජිරාරාමාධිපති, අතිපුජ්‍ය අග්ගමහාපණ්ඩිත තිරිකුණාමලේ ආනන්ද මහානායක මාහිමිපාණන් වහන්සේගේ දයාබර මෑණියන් වහන්සේ වූ එන්. එච්. ඩබ් ඇලන්සිනා මහෝපාසිකාව වෙනුවෙන් පවත්වනු ලබන,

සත් දින ධර්ම දේශනාමය පින්කම,
සැප්තැම්බර් 09 වන බ්‍රහස්පතින්දා පස්වරු 7 ට..

කොළඹ 7 නාරද බෞද්ධ ධර්මායතනාධිපති, විචිත්‍ර ධර්ම කථික, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය තලල්ලේ චන්දකිත්ති හිමිපාණන් වහන්සේ විසින්
සිදු කරනු ඇත.

ඒ සඳහා ඔබ සැමට අපගේ Facebook වෙබ් පිටු ඔස්සේ සජීවීව සම්බන්ධ වියහැක.

www.facebook.com/BambalapitiyeSiriVajiraramaya/
www.facebook.com/sirivajiraramadhammaschool/

බම්බලපිටිය සිරි වජිරාරාමාධිපති, අතිපුජ්‍ය අග්ගමහාපණ්ඩිත තිරිකුණාමලේ ආනන්ද මහානායක මාහිමිපාණන් වහන්සේගේ දයාබර මෑණියන් වහන්සේ වූ එන්. එච්. ඩබ් ඇලන්සිනා මහෝපාසිකාව වෙනුවෙන් පවත්වනු ලබන,

සත් දින ධර්ම දේශනාමය පින්කම,
සැප්තැම්බර් 09 වන බ්‍රහස්පතින්දා පස්වරු 7 ට..

කොළඹ 7 නාරද බෞද්ධ ධර්මායතනාධිපති, විචිත්‍ර ධර්ම කථික, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය තලල්ලේ චන්දකිත්ති හිමිපාණන් වහන්සේ විසින්
සිදු කරනු ඇත.

ඒ සඳහා ඔබ සැමට අපගේ Facebook වෙබ් පිටු ඔස්සේ සජීවීව සම්බන්ධ වියහැක.

www.facebook.com/BambalapitiyeSiriVajiraramaya/
www.facebook.com/sirivajiraramadhammaschool/

04/09/2021

‘සබ්බං පහාය ගමනීයං’ - සියල්ල හැර යා යුතු ය

බම්බලපිටිය සිරි වජිරාරාමය ඇතුළු තත් විහාර ගණයේ අධිපති, අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායේ මහානායක ධුරීණ පරමපුජ්‍ය අග්ගමහාපණ්ඩිත තිරිකුණාමලේ ආනන්ද මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන දරුවන් දොළොස් දෙනෙකුගේ ආදරණීය මෑණියන් වූ එන්. එච්. ඩබ් ඇලන්සිනා මහෝපාසිකාව වර්ෂ 94ක් ආයු විඳ අද දින සිහි නුවණින් යුතුව අභාවප්‍රාප්ත වූ බව අතිශය සංවේගයෙන් දැනුම් දෙමු.

එතුමියගේ දේහය පිළිබඳව අවසන් කටයුතු ඉතා චාම් අන්දමින් හෙට දිනයේ තිරිකුණාමලේ ආන්දම්කුලමේ දී සිදු කෙරෙනු ඇත.

රටේ පවතින වසංගත රෝග තත්වය සැලකිල්ලට ගෙන එම කටයුතු සඳහා සහභාගී වීමට උත්සාහවත් වීමෙන් වළකින ලෙස මහානායක මාහිමිපාණන් වහන්සේ සියලු දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටින අතර ලක්බුදු සසුනට අෂ්ටවංක මාණික්‍යයක් බඳු පුත් රුවනක් දායාද කළ පින්වත් මෑණියන්ට අමාමහ නිවන්සුව වේවා යි ප්‍රාර්ථනා කරමු!

- බම්බලපිටිය සිරි වජිරාරාම දහම් පාසල

29/08/2021

වෙසෙසි දැනුම් දීම යි!

දැනට දිවයිනේ පැතිර පවත්නා කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා අප දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ ගුරු භවතුන් කිහිප දෙනෙකු සහ පවුලේ ඥාතීන් මෙන්ම ඇතැම් දූ දරුවන් සහ එම පවුල් වල සාමාජිකයන් ද රෝගාතුර වී සිටින බැවින්, මෙතෙක් සුහුරු තාක්‍ෂණය ඔස්සේ සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යන් ඔස්සේ සිදු කරන ලද දහම් අධ්‍යයන කටයුතු, එළඹෙන සැප්තැම්බර් මාසයේ දී නොපැවැත්වීමට තීරණය කර තිබේ.

නැවත එම අධ්‍යයන කටයුතු ඔක්තෝබර් මස 03 වන දින සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව කරුණාවෙන් සළකන්න.

- සිරි වජිරාරාම දහම් පාසල, බම්බලපිටිය

26/08/2021

සංව්ගයෙන් දැනුම් දීම යි!

සිරි වජිරාරාම දහම් පාසලේ හිටපු නියෝජ්‍ය ප්‍රධානචාර්යානි ශිරන්ති ධම්මිකා ජයතිලක මෙනෙවිය ගේ මෑණියන් වහන්සේ අභාවප්‍රාප්ත වූ බවත් ඒ පිලිබඳ අවසන් කටයුතු ඉතාම චාම් අන්දමින් සිදු කරන ලද බව සංවේගයෙන් යුතුව දැනුම් දෙමු.

එම මෑණියන්ට අමා මහ නිවන් සුව වේවා!

18/08/2021

1918 – 2021 අගෝස්තු 18

බම්බලපිටිය සිරි වජිරාරාම දහම් පාසලට
වසර 103 යි..

1918 – 2021 අගෝස්තු 18

බම්බලපිටිය සිරි වජිරාරාම දහම් පාසලට
වසර 103 යි..

26/07/2021

විදුරු අරම් සුහුරු දම් පියසට වසරක් සපිරේ..

පවතින ගෝලීය වසංගත තත්වය හේතුවෙන් සිරි වජිරාරාම දහම් පාසලේ අධ්‍යයන කටයුතු සුහුරු තාක්ෂණය යොදා ගනිමින් ජූලි 26 වන අද දිනට වසරක කාලයක් නොකඩවා පැවැත්වීමට හැකිවිය.

අධ්‍යයන වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය දුන් ගුරු මණ්ඩලයටත් සහභාගී වූ සියලු දූ දරුවන්ටත් කෘතඥතා පූර්වක ස්තූතිය පුද කර සිටිමු.

තාක්ෂණික කමිටුව - සිරි වජිරාරාම දහම් පාසල.

23/07/2021

පොසොන් බැති ගී එකතුව

පොසොන් පොහොය නිමෙත්තෙන් දහම් පාසලේ දරු දැරියන් සුහුරු තාක්ෂණය ඔස්සේ නිවසේ සිට රූ ගත කර එවන ලද බැති ගී එකතුව

23/07/2021

අතිපූජ්‍ය මඩිහේ මහ නාහිමියන් විසින් ගුවන් විදුලියේ සිදු කල ධර්ම දේශනයකි.
Dhamma Deshana by Most Ven. Madihe Pannaseeha Maha Thero

Now it's easier to send Siri Vajirarama Dhamma School. a message. 04/07/2021

Now it's easier to send Siri Vajirarama Dhamma School. a message.

24/06/2021

දහම් පිළිසඳර සහ සිල් පවාරණය - පූජ්‍ය මීගොඩ සුඛිත හිමියන් සමඟ ප්‍රියන්ත මායාදුන්නේ මහතා

දහම් පිළිසඳර සහ සිල් පවාරණය - පූජ්‍ය මීගොඩ සුඛිත හිමිපාණන්වහන්සේ සමඟ ප්‍රියන්ත මායාදුන්නේ මහතා

මහින්දාගමනය 2328
“දීපපසාදක” අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ බැතියෙන් සමරමු...
පොසොන් පොහෝ දින විශේෂ විකාශය

සිරි වජිරාරාම දහම් පාසල බම්බලපිටිය

24/06/2021

Short Sermon on the Significance of Poson Poya Day by Ven. Waligepola Seelawansha Thero

Short Sermon on the Significance of Poson Poya Day - Ven. Waligepola Seelawansha Thero

මහින්දාගමනය 2328
“දීපපසාදක” අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ බැතියෙන් සමරමු...
පොසොන් පොහෝ දින විශේෂ විකාශය

සිරි වජිරාරාම දහම් පාසල බම්බලපිටිය

24/06/2021

දම් දෙසුම - පූජ්‍ය කඹුරුගමුවේ මහානාග හිමිපාණෝ

සති දහම් පාසල - පූජ්‍ය පිටිපන සාසනරතන හිමිපාණෝ

සිල් සමාදන් කරවීම සහ අනුශාසනාව - අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහානායක මාහිමිපාණෝ

22/06/2021

ජූනි 24 වන දා පෙ.ව. 8.00 සිට..

පෙ.ව 8.00 - 8.30 සිල් සමාදන් කරවීම සහ අනුශාසනාව
අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහානායක මාහිමිපාණෝ

පෙ.ව 8.45 - 9.15 සති දහම් පාසල
පූජ්‍ය පිටිපන සාසනරතන හිමිපාණෝ

පෙ.ව 10.10 - 10.30 දම් දෙසුම
පූජ්‍ය කඹුරුගමුවේ මහානාග හිමිපාණෝ

පෙ.ව 9.30 - 10.00 Short Sermon on the Significance of Poson Poya Day
Ven. Waligepola Seelawansha Thero

පෙ.ව 10.40 - 11.20 දහම් පිළිසඳර සහ සිල් පවාරණය
පූජ්‍ය මීගොඩ සුඛිත හිමිපාණෝ
ප්‍රියන්ත මායාදුන්නේ මහතා

18/06/2021

ජූනි 24 වන දා පෙ.ව. 8.00 සිට බලාපොරොත්තු වන්න..

Photos from Siri Vajirarama Dhamma School.'s post 12/06/2021

මෙවර මැයි 26, වෙසක් පොහෝ දිනට සමගාමිව බම්බලපිටිය සිරි වජිරාරාම දම් පියසේ පින්වත් දරු දැරියන් විසින් සිදු කරන ලද නිර්මාණ එකතුවකි.

10/06/2021

"විදුරු දම් අරණින් වෙසක් බැති ගී" - 2565 වෙසක් තෙමඟුල

"විදුරු දම් අරණින් වෙසක් බැති ගී"
2021 වෙසක් තෙමඟුල සමරමින් සිරි වජිරාරාම දම් පියසේ දරු-දැරියන් විසින්, නිවසේ සිට ගායනා කරන ලද බැති ගී එකතුවකි..

Photos from Siri Vajirarama Dhamma School.'s post 04/06/2021

Photos from Siri Vajirarama Dhamma School.'s post

04/06/2021

“වෙසක් සඳ යට හිඳ පතන්නෙමි සෙත ලබත්වා සැම දනා”

බක්මහේ අකුණුසර අහස් කුස ගුගුරවන
පායනා පුන් සඳකි කළු වලා දෙබෑවන
වෙසක් සඳ සිසිලයි ලෝ දනන් සනසවන
සොබාදහම හැඩවෙතී බුදු සමිඳු පුද දෙමින

පාට කොළ හැඩ දමා නිමවන කූඩුවයි
පන්සලේ වැට පුරා දැල්වෙනා සිළු පෙළයි
බණ කතා හෙලිකරන හැඩදෙනා තොරණකයි
බොදු දනා සමරනා සමිඳුගේ තෙමඟුලයි

ලෝ පුරා පැතිරෙනා දරුණුතම රෝ බියකි
වෛශාලි සිහි කරන මරු කපොළු ඇති සෙයකි
බෝ මළුව හිස් කෙරූ ගිලන්ගත කාලයකි
අතිර වූ දිවි යදින වැලපෙනා බිම් කඩකි

දෙසූ දම් පද ගොයුම් හිමිසඳ යථාවක් බව වැටහෙනා
මරණ සෙවණැලි පතිත වන විට නොකළ පින්දම් සිහිවෙනා
අහිමි වූවත් වැදුම් පිදුමන් මුනිඳු තෙමඟුල පෙර මෙනා
වෙසක් සඳ යට හිඳ පතන්නෙමි සෙත ලබත්වා සැම දනා

- වරුණි ගුණවර්ධන
සිරි වජිරාරම දහම් පාසල් ආචාර්ය මණ්ඩලය

27/05/2021

මෙවර මැයි 26, වෙසක් පොහෝ දිනට සමගාමිව බම්බලපිටිය සිරි වජිරාරාම දම් පියසේ පින්වත් දරු දැරියන් විසින් සිදු කරන ලද නිර්මාණ එකතුවකි.

මෙවර මැයි 26, වෙසක් පොහෝ දිනට සමගාමිව බම්බලපිටිය සිරි වජිරාරාම දම් පියසේ පින්වත් දරු දැරියන් විසින් සිදු කරන ලද නිර්මාණ එකතුවකි.

27/05/2021

මෙවර මැයි 26, වෙසක් පොහෝ දිනට සමගාමිව බම්බලපිටිය සිරි වජිරාරාම දම් පියසේ පින්වත් දරු දැරියන් විසින් සිදු කරන ලද නිර්මාණ එකතුවකි.

මෙවර මැයි 26, වෙසක් පොහෝ දිනට සමගාමිව බම්බලපිටිය සිරි වජිරාරාම දම් පියසේ පින්වත් දරු දැරියන් විසින් සිදු කරන ලද නිර්මාණ එකතුවකි.

Photos from Siri Vajirarama Dhamma School.'s post 27/05/2021

මෙවර මැයි 26, වෙසක් පොහෝ දිනට සමගාමිව බම්බලපිටිය සිරි වජිරාරාම දම් පියසේ පින්වත් දරු දැරියන් විසින් සිදු කරන ලද නිර්මාණ එකතුවකි.

26/05/2021

Photos from Siri Vajirarama Dhamma School.'s post 26/05/2021

Videos (show all)

දහම් පිළිසඳර සහ සිල් පවාරණය -  පූජ්‍ය මීගොඩ සුඛිත හිමියන් සමඟ ප්‍රියන්ත මායාදුන්නේ මහතා
Short Sermon on the Significance of Poson Poya Day by Ven. Waligepola Seelawansha Thero
සිල් සමාදන් කරවීම සහ අනුශාසනාව - අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහානායක මාහිමිපාණෝ
දම් දෙසුම - පූජ්‍ය කඹුරුගමුවේ මහානාග හිමිපාණෝ
සති දහම් පාසල - පූජ්‍ය පිටිපන සාසනරතන හිමිපාණෝ
"විදුරු දම් අරණින් වෙසක් බැති ගී" - 2565 වෙසක් තෙමඟුල
Vesak Message 26.05.2021 | by Ven. Vajiraramaye Ñãnãsiha Thero
Vesak Message 26.05.2021 | වෙසක් පණිවිඩය: අතිපුජ්‍ය තිරිකුනාමලේ ආනන්ද මහ නාහිමිපාණෝ
Vesak 'Dhamma Discussion' 26.05.2021 | දහම් පිළිසඳර : පූජ්‍ය මීගොඩ සුඛිත හිමිපාණෝ
Vesak 'Sathi Pasala' 26.05.2021 | සති පාසල : පූජ්‍ය පිටිපන සාසනරතන හිමිපාණෝ
Vesak 'Jathaka Kathawa' 26.05.2021 | ජාතක කතාව : පූජ්‍ය කඹුරුගමුවේ මහානාග හිමිපාණෝ

Location

Category

Telephone

Address

Siri Vajirarama Temple,Vajira Road, Bambalapitiya,Colombo 04,Sri Lanka.
Bambalapitiya
00400
Other Bambalapitiya places of worship (show all)
St Peter's College YCS movement St Peter's College YCS movement
Young Catholic Students' Movement, St. Peter's College
Bambalapitiya, 00400

The weekly YCS meetings will be held on Thursdays from 2.00pm-3.00pm. "You are Peter, and on this rock I will build my Church." (Matthew 16:18)