Sri Lanka Buddhist Monastery - Brisbane Australia

Sri Lanka Buddhist Monastery - Brisbane Australia

Comments

Thank you for the support! Much appreciated and rejoice in your merits. May the blessings of the Triple Gems be with you all. Sadhu! sadhu! sadhu!
Thank you so much for your beautiful welcome to me today.🙏🏼
ශ්‍රී ලංකාවෙන් සැතපුම් දහස් ගණනක් දුර සිටයත්, අපගේ බෞද්ධ සිරිත් විරිත්, පැවතුම්, චර්යා, ඒ ලෙසම පවත්වාගෙන යන ඔබ සැමට අත් වැලක් වීමට ඇඩ්මිරාල් ෂිපිං සමාගම විශේෂ සේවයක් ඔබ සැමට ගෙන ඒ. ඔබට අවශ්‍ය සියලු බෞද්ධ උපකරණ, පොත් පත්, භාණ්ඩ, අටපිරිකර, කොඩි සේසත්, රෙදි බෑග්, පිරිත් සී ඩී, කැසට් පට, බුදු පිලිම, දේව පිලිම, තඹ, පිත්තල හෙප්පු, සැරසිලි ආදි මෙකී නොකී සියලුම දේවල් ඉතාම පහසු මිලට කොළඹ සිට ගෙන්වා ගැනීමේ පහසු කම අපි ඔබට ගෙන එමු. විස්තර සදහා අමතන්න +94770104860 (whatsapp/viber/Imo/sms) email. [email protected] Edit
Polpitiye Punnajee Opening a Buddhist Dharma Ashramaya (Bhudist Center ) The main objective of opening a Buddhist Dharma Ashramaya (Center ) close to the elephant orphanage at Pinnawala located a short distance interior on Colombo – Kandy main road is to create and awareness among the foreign and Sri Lankan visitors about the religiouse rituals cultural values hospitality and ancient glory of Sri Lanka. The prophosed Budhist Dharma Ashramaya (Center) is to be opened up in ser... Seen by Daughters of Buddha at Monday 12:43am TUE 2:44PM Polpitiye Polpitiye Punnajee Opening a Buddhist Dharma Ashramaya (Bhudist ...පොල්පිට්යේ පුණ්ණජි හිමි දෙස් විදෙස් සැමට ආගමික සෑම කටයුත්තක්ම ඉටුකරගැනීමට හා ආහාරපාන ගිමන් හැරිම සියඑ පහසුකම සදහා සුවිසාල ධර්මායතනයක් පින්නවල අලිඅනාථාගාරය හා සත්තුවත්ත අසල ඉදිකිරිමට සිතයි ඉඩමක් හෝ මුදලින් පහතසදහන් ධර්ම අසපුවට යොමු කරන්න Dharma Ashrama .ORG
🙏Namo Buddhaya🙏 https://www.youtube.com/watch?v=zDo9Mxgo4WY My Global Dhamma Family & All MUSIC- LOVERS: I am trying to save and promote the `almost`extinct Buddhist music theories, taals, raagas and compositions of the ancient Buddhist music maestroes of the Indian subcontinent. This composition is in a very rare tala called BuddhaTaal and a 3-note araag called Buddha Virag. Read about it in the utube channel (Buddha Taal). The main aim of this music tradition was to keep the Dhamma alive after the genocide of Buddhist monks and destruction of Buddha viharas at the end of the Ashokan Mauriyan empire. Please share and play your part in saving this dieing (now reviving) music culture. If you like the composition, leave a comment on my utube channel, Buddha taal. Thank you 🙏🙏🙏

SLBM is a glorious resourceful and evolving Temple offering most of the essential facilities required of a Theravada Buddist Temple.

Sri Lanka Buddhist Monastery (Brisbane) Inc., is a tax-exempt not-for-profit religious organisation (ABN 92 494 080 782) incorporated in Queensland. More popularly known as Sri Lankarama Maha Viharaya, the monastery is situated in the western suburb of Ellen Grove and its premises has been blessed with a flourishing Bo-Tree which not only evokes the deep devotion in the minds of people, but also lifts the aesthetics of the surrounding serene environment. SLBM is maintained by the Buddhist community and it serves the spiritual needs of a large number of devoted Buddhists residing in suburban Brisbane and also, other provincial cities and towns in Queensland. The volunteer work of the Resident monks and the supportive role played by the laity by way of monetary donations help the long-term sustenance and progressive development of the monastery.

Mission: "සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං - ඒතං බුද්ධානසාසනං"

[05/27/20]   බියකරු සසරේ ආරමිභය

[05/24/20]   පුජ්‍ය පාද මාවරැල්ලේ භද්ධිය ස්වාමින් වහන්සේ⁣ බිස්බෙන් ලංකාරාමයේ Zoom තාක්ෂනය මගින් දෙසනාකරනලද ධර්මානු ශාසනාව.

us02web.zoom.us

Join our Cloud HD Video Meeting now

This week Dhamma Sessions (Via ZOOM) from 20 to 23 May - Sri Lanka Buddhist Monastery, Brisbane.



Wednesday 20 May 2020 at 7.30 pm. "Dhamma Deshana and Discussion"- "ධර්ම දේශනාව සහ සාකච්ඡාව"---> Ven. Ellawala Vijithananda Thero.



Friday 22 May 2020 at 7.30 pm. "Dhamma Discussion" - සූත්‍ර ධම්ම සාකච්ඡාව ----> Ven. Aluthgamgoda Gnanaweera Thero.



Saturday 23 May 2020 at 7.00 pm

# 7.00 pm to 7.30 pm: "Sambuddha Wadnawa" - "සම්බුද්ධ වන්දනාව සහ ආශිර්වාද පූජාව" ----> Ven. Wattegama Dhammawasa Nayaka Thero.



#7.30 pm to 09.00 pm: " Dhamma Deshana" පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය "පූජ්‍යපාද කහගල සාරානන්ද" ස්වාමින් වහන්සේ විසින් සිදු කරණු ලබන විශේෂ ධර්ම දේශනාව .

(Ven. Kahagala Sarananda Thero, Lecturer, University of Peradeniya, Sri Lanka)




Please click on the following single ZOOM Link to join all above dhamma programs. (All above times: Brisbane time)



https://us02web.zoom.us/j/88503600218

us02web.zoom.us Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution used around the world in board, confer...

[05/19/20]   කොරෝනා අතරින් මතු වූ සුනදර දහම.......

කොරෝනා යනු ලෝකයට බියකරු වසංගතයකි...
ලෝකය ඉන් සැඟවීමට මං සොයයි
ජීවිත උඩු යටිකුරු වී ඇත
කොටින්ම කොරෝනා යනු ලොවට මාරකයකි.

නමුත් කොරෝනා යනු ධර්මතාවකි
සුන්දර ලෝ දහමක් එහි සැඟව ඇත .

කෙලෙස් පිරුණු ලෝකයට කොරෝනා යනු රෝගයකි.
දැන් දැන් එය තමන්ට ලැබුණු දඬුවමක් සේ සිතන්නට ද පෙළඹී ඇත

බහුතරයක් මිනිසුන් ජීවිත කාලය ගෙවූයේ නිසරු කතාවෙනි
බොරුව ට සමාජයේ ලැබුනත් ඉහළ පිළිගැනීමකි
දේශපාලඥයාගේ සිට සාමාන්‍ය මිනිසා දක්වා ජීවිකාව කරගත්තේ බොරුවයි
මාධ්‍යවේදියා,නීතිඥයා ආදී භූමිකා
නිරූපණය කලේ බොරුවයි
කලාකරුවාගේ සිට ප්‍රේක්ෂකයා දක්වා රස වින්දේ බොරුවයි
කොටින්ම භාව ප්‍රකාශන මාධ්‍ය වූයේ බොරුවයි
අමතරව පහත් හාස්‍යය ,නිර්ලජ්ජී කතා බහ ,පරුෂ භාෂිතය මිනිසුන් ගෙ කථන විලාසය වූවා..
සමාජ ජාලා පවා මේ අකුසල සංස්කාර නිපදවන බෙදාහරින ආයතන වූවා..
කට භාවිතා කර එකතු කර ගත් අකුසල සංස්කාර විසින් මර බියෙන් ඒ කටම වසාගෙන සිටින්නාට සිදුවන සේ කොරෝනා නම් කර්ම විපාකය මිනිසුන්ව වෙලා ගත්තා ..

බොහෝ දෙනා එකිනෙකා ට සිනාසුනා මිස එකිනෙකා සමඟ හෘදයාංගම ව සිනාසුනෙ හුඟාක්
අඩුවෙන්
කොරෝනා මුව වැස්මට ඒ ව්‍යාජ හිනාව යට වෙලාම ගියා.

වරු ගනන් දියකරලා..දහස් ගනන් වැය කරලා රූපලාවණ්‍යගාර තුල දි
අනිත්‍ය වහලා මවපු සුන්දර මුව මඩලින් ලෝකය වශී කරන්නට වෙහෙසුණු හුඟාක් මුහුණු මුව වැස්මෙන් වැසී ගියා. නිරුවත් සිරුරෙන් ලෝකය දමනය කරන්න වෙහෙසුණු හුඟාක් සිරුරු කොරෝනා මුහුනෙ දෑස පමණක් පෙනෙන සේ ආවරණය කලා..ද්වේශයෙන් නොවෙයි වැහැරී අනිත්‍ය වන සිරුරින් තවත් අකුසල රැස් කරයි කියන අනුකම්පාවෙන් ..
සොඳුරු යයි කියූ රූප අතරින් අනිත්‍ය දුක්ඛ අනාත්ම මතු වූවා

මිනිසුන් මත කෙලෙස් වැගිරූ බොහොමයක් ආයතන ,
රසින් මනස මුලා කල භෝජන ශාලා,අවන්හල් කොරෝනා විසින් වසා දැමුවා

අසරණ රෝගීන්ගෙ ජීවිත විපතට හෙලා ලෝකයේ වෛද්‍යවරු තමන්ගෙ අයිතිවාසිකම් ,වැටුප් වර්ධක ඉල්ලුවා,උද්ඝෝෂණ කලා
අවසානයේ ඔවුන් අත් අඩංගුවට ගත් ජිවිත බේරා ගන්න කොරෝනා ඔවුන්ට අවස්ථාවක් ලබා දුන්නා
කල වැරදි නිවැරැදි කරගෙන කුසල් උපදවා ගන්නට අවස්ථාවක් ඔවුන්ට ලැබුනා..
එවැනි බොහෝ දෙනා අයිතිවාසිකම් වෙනුවට ජීවිතය ඉල්ලා සිටින මට්ටමට කොරෝනා ඉදිරියේදී අසරණ වුනා

ව්‍යාජ හිත මිතුරු කමින් තොර
ඊනියා නෑදෑ කමින් තොර ව
එකිනෙකා අභිබවා නොගිය සමහර සංස්කෘතික උත්සව සරළ ව චාම් ව පවත්වන්නට කොරෝනා මාර්ගය සකස් කලා

ජීවත් වෙන තුරාවට එකිනෙකා ට ද්වේශ කල පරිභව කල පවුල් සබඳතා තුලම මිනිසුන් සිර කරන්නට කොරෝනා ට හැකි වුනා..

ජාති ජරා ව්‍යාධි මරණ වලට රාජකීයන් ද පාලකයන් ද දුගියාද කියා වෙනසක් නැති බව ලොවට කියා දුන්නා ..

මළසිරුරක් කියන්නෙ මොහොතකින් බැහැර කල යුතු දෙයක් මිස ලක්ෂ ගනන් වියදම් කරලා දවස් ගනන් ගත කරලා කල යුතු මංගල්‍යයක් නොවෙයි කියලා කොරෝනා ඔප්පු කලා..

තමන්ගෙ කියලා අල්ලා ගත් ලෝකයම
තමන්ව පිළිකුලෙන් බැහැර කරන අයුරු කොරෝනා නිසා ලෝකය ඉගෙන ගත්තා

කාම මිත්‍යාචාරය නිසා වල් වැදුණු ලෝකය කොරෝනා ලඟදි බියෙන් හැකිළී සැඟවුනා

කාමය අලෙවි කල ලෝකය කොරෝනා ලඟ අන්ත අසරණ වුනා

තමන් ලඟට ආ පාරිභෝගිකයන් ට නොසැලකූ, වංචා කල වෙළෙඳ ප්‍රජාවට පාරිභෝගිකයන් සොයා ඔවුන් වෙත යන්නට වුනා..

තමන්ට වස විස නැති භෝග වවාගෙන ලෝකයට වස විස පිරි භව භෝග වැවූ ගොවියාට තම අස්වනු තොග පිටින් විනාශ වන හැටි බලා විඳවන්නට සිදු වුනා

වැදූ මවටවත් හැදූ පියාටවත් දරුවන්ගෙ අපහසු කම් නොදැනෙන තරමට දරුවන් අධ්‍යාපන තුලින් පෙලීමට ලක් වෙද්දි කොරෝනා ඔවුන්ට නිදහස් ජීවිතයක් ලබා දුන්නා

ආගම ධර්මය විහිළුවට ගත් ලෝකය ජීවිතය හොයාගෙන ධර්මය වෙත සමීප වුනා..

ලොව දුගී පුංචි රටවල් පෙලූ තමන් බලවතුන් යැයි සිතූ බොහෝ විශාලා රාජ්‍යයන් වල තෙද බල මොහොතින් බිඳ දැම්මෙ කොරෝනා

මේ කොරෝනා අතරින් මතු වූ සුන්දර දහමින් ස්වල්පයක් පමණයි.

කෙලෙස් බරිත ලෝකයට කොරෝනා වෛරසයක් උනත්
බෞද්ධ දර්ශනය තුලින් ලෝකය දකින කෙනෙකුට කොරෝනා කියන්නෙ සුන්දර දහමක් ..

හෙට කොරෝනා නිසා මා මරණයට පත් උනත් එයත් මා රැස් කල සංස්කාර වල ප්‍රතිපලයක් මිස අන් කිසිවක් නොවෙයි ..
කාගේවත් වරදක් හෝ නොසැලකිල්ලක් නොවෙයි ...
කොරෝනා නිසා නොවුනත් දිනෙක මා මිය යාවි..කවර හෝ හේතුවක් නිසා...

කොරෝනා පමණක් නොව ලෝකයේ මතු වන කවර ව්‍යසනයක් තුල උවත් නොනැසී මතුවෙන දිළිසෙන එකම දර්ශනයකි ...ඒ මාගේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය මිස අන් කවරක් හෝ නොවෙයි
පිළිසරණක් වේනම් එයමයි

කොරෝනා අතරින් මතු වූ සුන්දර දහම එයයි...

ඔබ සැමට තෙරුවන් සරණයි....!!!

කුරිරු යුද ගිණි දැල් ලක්මව වෙලා පැතිරෙන දරුණු අවධියේ පේරාදෙණිය සිරි සුබෝධාරාම මහා විහාරාධීශ්වර, බ්‍රිස්බෙන් ලංකාරාමාධිපති අවසරයි, පූජ්‍යතර වත්තේගම ධම්මාවාස අපේ නායක හාමුදුරුවන් වහන්සේ ඇතුලු විහාරවාසී මහා සඟරුවන එදා යුදබිමට වැඩමකොට කඳවුරුවල වැඩවෙසෙමින් වීරෝධාර රණවිරුවන්ට ආශිර්වාද පිණිස සර්වරාත්‍රිකව පරිත්‍රාණ දේශනා සිදුකරමින් ඔවුන් දිරිගැන්වූ අතර යුද ජයග්‍රහණය සමරන අදවන් දිනක උන්වහන්සේලාගේ උත්තුංග කැපකිරීම් ද සිහිකරන්නේ කෘතඥතා පූර්වක පුණ්‍යානුමෝදනාවෙනි.

ඒ භාග්‍යවත් වූ අර්හත් වූ දසබලධාරී මහා කාරුණිකයාණන් වහන්සේ දස බිම්බරක් මාර සේනාව පරාජය කරමින් උතුම් සම්‍යයක් සම්බුද්ධ රාජ්‍යයට පත්වී වදාළ පරම පූජනීය වීර වජ්‍රාසනාසනය සහිත ගයා ශීර්ෂය.

සුගත තථාතග සම්මා සම්බුදුපියාණන් වහන්සේට උත්තම නමස්කාරය වේවා... සාධු... සාධු... සාධු...

සිරිසුබොධාරාම ජත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පොඩි හිමිවරැන්ගේ වෙසක් පහන් ආලොක පුජාව හැම සිත්තුල අවිදු අදුර දුරැවේවා පහන් ආලොකය පහල වේවා .මුලුමහත් ලොකවාසින්ගේ සිත් සොම්නස් වොවා..සියලු දෙනාටම සම්මා සම්බුදු සරනයි.

වෙසක් සඳ... 🌕 පහන් දහසේ ආලෝක පූජාව 2564 වන සම්බුද්ධ තෙමඟුල 🙏🙏🙏

2564 වන සිරි ගෞතම සම්බුද්ධ තෙමඟුල සැමරුම වෙනුවෙන් පැවැත් වෙන මහා පිංකම් මාලාවෙ අද දවසේ පැවැත්වෙන සම්බුද්ධ පූජාව 🙏🙏🙏

2564 වන සිරි ගෞතම සම්බුද්ධ තෙසඟුල සැමරුමට ඔබත් අපහා පිළිවෙතින් පෙළගැසෙන්නට ආරාධනා 🙏🙏🙏
මෙම zoom link එක හා එම දිනයන්හි මෙහි සඳන් වේලාවන්වලට සම්බන්ද වන්න.
https://us02web.zoom.us/j/86358129446

[05/02/20]   2564 වන සිරි ගෞතම සම්බුද්ධ තෙමඟුල සැමරීම වස් බ්‍රිස්බේන්හි ශ්‍රී ලංකාරාම විහාරයේ 2020 මැයි 7,9,10 යන දිනයන්හි පැවැත්වෙන සදහම් පෙළහර හා පෙළගැසීමට මෙම zoom link එක සමඟ සම්බන්ද වන්න..🙏🙏🙏 වැඩසටහන් පෙළගැස්ම ඉදිරියේ දී දැනුම් දෙනුලැබේ..🌷🌷🌷
https://us02web.zoom.us/j/86358129446

us02web.zoom.us

Join our Cloud HD Video Meeting now

පූජනීය අකුරු⁣බොඩ පුණ්ණ ස්වාමින්වහන්සේ විසින් පවත්වන විශේෂ ධර්ම දෙශනාව සඳහා සවස 7:30 ට පහත link එක ඔස්සේ සම්බන්ද වන්න.
https://us02web.zoom.us/j/87028343317

us02web.zoom.us Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution used around the world in board, confer...

us02web.zoom.us

Join our Cloud HD Video Meeting now

අද දින සිකුරාදා ( 01/05/2020) සුත්‍ර ධර්ම ඇසුරින් කෙරෙන ධර්ම සාකච්ඡාවට කෙරෙන කාරුනික ඇරයුමයි.

එළන්ග්‍රෝව්හි ශ්‍රී ලංකාරාම මහා විහාර පරිශ්‍රයේ සිට සිදු කරනු ලබන මෙම සූත්‍ර ධර්ම සාකච්චාව සඳහා , ZOOM තාක්ෂනය ඔස්සේ සවන් දීමට අද රාත්‍රී 01/05/2020 (සිකුරාදා) සවස 7.30 ට, පහත ලින්ක් එක Click කරන්න.

Please click on the following link to join "Dhamma Discussion", TODAY (Friday) 01/05/2020 at 7.30 pm (Brisbane time).

https://us02web.zoom.us/j/82686575993

us02web.zoom.us Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution used around the world in board, confer...

Something to think about🤔

We wish to acknwoledge with gratitude the kind genorisity of many who helped the temple with food items, dry rations and other goods during this difficult time.

The items we collected are being continuesly distrebuted among Sri Lankan students as well as other nationalities lessening their burdens in this time of need.

We appreciate your ongoing support to this endeavor and ask all students of every background to connect with us to meet with their food requirements and we are happy to help in every way that we can. May all beings be well and happy !

us02web.zoom.us

Join our Cloud HD Video Meeting now

අද සවස 07:30 ට ධර්ම දේශනාව. පහත link එක හරහා සම්බන්ද වන්න. 🙏🙏🙏

https://us02web.zoom.us/j/88435076880

us02web.zoom.us Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution used around the world in board, confer...

us02web.zoom.us

Join our Cloud HD Video Meeting now

අද දින බදාදා (22/04/2020) රාත්‍රී 7.30 ට සුත්‍ර ධර්ම ඇසුරින් කෙරෙන ධර්ම දේශනාවකට සවන්දීමට අති පූජ්‍ය වත්තේගම ධම්මාවාස නායක හිමිපාණන් ප්‍රමුඛ විහාරස්ථ මහා සංඝ රත්නය විසින් කෙරෙන කාරුනික ඇරයුමයි.



Please click on the following ZOOM link to listen to a " Dhamma Deshana " Wednesday 22/04/2020 (tonight) at 7.30 pm.

https://us02web.zoom.us/j/83740986232

us02web.zoom.us Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution used around the world in board, confer...

We would like to extend our gratitude with much appreciation and blessings to all devotees who are taking care of the Sangha and the Temple during this crucial time. It is during challenging times like this; that one can find oppertunity to act upon kindness, compassion and moral obligation towards serving mankind and there by generating enourmouse merit. We as Sangha at the Temple invoke blessings keeping in mind those who are affected worldwide and our Dayaka devotees without reservation. May all beings be well and happy !🙏🙏🙏

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ නව පාසල් වාරයේ අධ්‍යාපනය ආරම්භ කරන දූදරුවන් වෙනුවෙන් පවත්වනු ලබන ආශිර්වාද පිරිත් සජඣායනාව 🙏🙏🙏

us02web.zoom.us

Join our Cloud HD Video Meeting now

අද සෙනසුරාද සවස 7:30 ට අති ගෞරවණිය වත්තේගම ධම්මාවාසාභිධාන නා හිමිපාණන් වහන්සේ විසින් පවත්වනු ලබන ධර්ම දේශනාව සඳහා පහත link එක හා සම්බන්ද වන්න 🙏🙏🙏

https://us02web.zoom.us/j/86993762572

us02web.zoom.us Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution used around the world in board, confer...

us02web.zoom.us

Join our Cloud HD Video Meeting now

විශේෂ සූත්‍ර ධර්ම සාකච්චාව ZOOM තාක්ෂනය ඔස්සේ සවන් දීමට හෙට සවස 7.30 ට, අප හා එකතුවන්න. පහත ලින්ක් එක Click කරන්න. https://us02web.zoom.us/j/86486957009

us02web.zoom.us Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution used around the world in board, confer...

[04/15/20]   බ්‍රිස්බේන්හි සිසුන් වෙනුවෙන් වියළි ආහාර ලබා දුන් සැමට කෘතඥ්ඥ වෙමු
🙏~~~~~~~~~~~🙏
වියළි ආහාර අවැසි සිසුන් පංසලට පැමිණෙන්න
🤝~~~~~~~~~~~~~~~~🤝

අපගේ කෙටි දැනුම් දීමෙන් සහයෝගය දැක්වූ පරිත්‍යාගසීලි ඔබ සැමට කෘතඤ්ඤතාපූර්වකව පුණ්‍යානුමෝදනා කර සිටිමු. මේ උතුම් සත්කාරයට දායක වන ලෙස ඉල්ලා සිටිමු. 🌷ඔබ සැමගෙ සියලු දුක්, භය, රෝග දුරු වේවා.. සතුට සමාදානය සෞභාග්‍ය උදාවේවා. සියලු විපත් දුරු වේවා, සියලු සම්පත් පහල වේවා!!! සුභ අලුත් අවුරුද්දක් වේවා!!! 🙏🙏🙏🌷

ඔබ සැමට නිරෝගිමත් වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏☸️☸️☸️🌷🌷🌷

[04/11/20]   බ්‍රිස්බේන් වාසි ශිෂ්‍ය ශිෂ්‍යාවනි.
ඔබට යම් අවශ්‍යතාවයක් ඇත්නම් අප හැකි අයුරින් ඔබට සහයවන්නට බලාපොරොත්තු වෙමු. කරුණාකර අමතන්න
ශ්‍රී ලංකාරාමය - 07 3879 3244 - 0490 816 490 - 0423111386
~~~~~~~~

[04/10/20]   සැදැහැති පිංවතුනි.
මේ දිනවල පවතින COVID - 19 වෛරසය නිසා විවිද අපහසුතායන්ට පත්ව ඇති, ක්වීන්ස්ලන්ත වාසි ශ්‍රී ලාංකික ශිෂ්‍යයන්ට අත්වැලක් වීමට ඔබත් දායක වන්න.
~ 07 3879 3244~

us02web.zoom.us

Join our Cloud HD Video Meeting now

සුත්‍ර ධර්ම ඇසුරින් කෙරෙන ධර්ම සාකච්ඡාවට කෙරෙන කාරුනික ඇරයුමයි.

එන්න!!! අපගේ කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේලා සමග එක්ව වටිනා ධර්ම කරුණු සාකච්චා කිරීමට ඔබත් එකතු වන්න.

Please click on the following link to join Dhamma Discussion on 10/04/2020 at 7.30 pm.

ZOOM Link: https://us02web.zoom.us/j/408178551

Date: Friday 10 April 2020
Time: 7.30 PM

Please join the discussion by clicking the above link between 7.20 pm and 7.30 pm.

If you find any difficulties please call Vimukthi (0452203719) or Kamal ( 0470414711) for assistance.

With Meththa

us02web.zoom.us Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution used around the world in board, confer...

COVID 19 - ජීවිත හරි මගට පමුණුවයි....

Want your place of worship to be the top-listed Place Of Worship in Brisbane?

Click here to claim your Sponsored Listing.

Videos (show all)

Location

Telephone

Address


114 Considine St
Brisbane, QLD
4078

General information

Sri Lankarama Maha Viharaya
Other Religious Centers in Brisbane (show all)
Church on the Park - Brisbane Church on the Park - Brisbane
Milton State School, 30-36 Bayswater Street, Milton
Brisbane, 4064

Uncomplicated, Organic, Relational. Church as it was meant to be.

Brisbane Spiritist  Centre Brisbane Spiritist Centre
8 Waldheim Street - Annerley
Brisbane, 4103

www.facebook.com/Brisbane.Spiritist.Centre Encontros todas quartas-feiras, 19:00 8 Waldheim Street, esquina com Ipswich Road, Annerley, Brisbane

Brisbane Progressive Jewish Congregation - Beit Or Brisbane Progressive Jewish Congregation - Beit Or
PO Box 799
Brisbane, 4068

Welcome to Brisbane Progressive Jewish Congregation

CCCB CPE YF CCCB CPE YF
23 Beenleigh Rd
Brisbane, 4108

YF (Youth Fellowship) is the Young Adults group of our church, CCCB. YF meets at CCCB Coopers Plains on Saturday 7pm -generally

Bethel Presbyterian Church in Brisbane Bethel Presbyterian Church in Brisbane
Glendower St. Sunnybank
Brisbane, 4109

Meetings Times: 1st worship: 9:30 am 2nd worship: 11 am 3rd worship: 1:30 pm Sunday Bible Schools for kindy/primary/high school: 11 am

Orthodox Bookstore Online Orthodox Bookstore Online
22 Browning St
Brisbane, 4101

Online bookstore

Iglesia Beth-El Brisbane Iglesia Beth-El Brisbane
459 Annerley Road, Annerley
Brisbane, 4103

Iglesia Cristiana

Citipointe Kids Brisbane Citipointe Kids Brisbane
322 Wecker Road, Carindale
Brisbane, 4152

Logan City Deaf Church Logan City Deaf Church
Tamarind Street
Brisbane, 4132

Meets every Sunday 9.00am at Marsden Guides Hut in Tamarind Street Marsden. Both Deaf and hearing welcome.

Singh Sabha Gurudawara Brisbane Singh Sabha Gurudawara Brisbane
101 Lemke Road, Taigum QLD
Brisbane, 4018

Hillsong Brisbane Downtown Hillsong Brisbane Downtown
346 George St
Brisbane, 4000

WELCOME HOME 🏠 A YEAR OF HOLY SPIRIT SIGNIFICANCE 🔥 _________ WE ARE MEETING ONLINE THIS WEEKEND HILLSONG.COM/ONLINE

Runcorn Christian Church Runcorn Christian Church
124 Nemies Rd
Brisbane, 4113

Our Church service starts at 9am every Sunday. Runcorn Christian Church is a dynamic, spirit filled and loving church focussed on Jesus Christ.